Official Thread For Congratz Tharinda67's Wife

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මචන්ලා එළකිරි එකේ මේ වගේ පොස්ට් දකින්නත් ආශය් .. උබල සෙට් එක එකමුතුව ඉදපල්ලා... පහු ගිය දවස් වල නම් එලකිරිය චා .... ආගම් බේද වෙලා.. එක එක ආගම් වලට අපහස කර කර.. ඒවා මෝඩ වෙඩ බන්... ..... එළකිරි එක ප්රෝයෝගනවත් තෙනක් කරපල්ලා... උබල වගේ පරණ උන්ගේ වග කීම එක... උබල කට්ටියටම ජය ශී
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ වයසක උඹ වෙඩි තියන බුලට් පාරවල් කවද වදීද කව්ද දන්නේ ? මම හිතන්නේ නෑ උඹට එහෙව් හපන්කමක් වත් කරගන්න පුළුවන් කියල !! :eek::sorry:

    :frown::frown: 1967 ඉපදිච්ච එකාට පුලුවන් නම් 1982 එකාට බැරි මොකෝ බොල.....!! :growl::growl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked::shocked: ඔරියා කවුද කියලා අහු වුනා වගේ දැනෙනවා....... :oo::rofl::P

    අඩො නැහැ බන්.:frown::no::no: මට EK account තියෙන්නෙ දෙකයි.:yes::cool: එකක් 2006 සිංදු බාන්න හදපු එකක්.:Pපස්සෙ ටිකක් කල් යද්දි වෙන එකක් හදන්න ඕන හින්ද මේක හැදුවෙ...:rolleyes:ඒකෙන් වෙන වැඩ ගන්නෙ නැතුවමත් නෙමෙයි ඉතින්.දැන් ඒකෙ රෙප් පවර් එක 6 යි:shocked: අනික තමයි මේක 2010.12 මාසෙ ඉදන්. අපි ගාව නෝ ෆේක්...:no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා එළකිරි එකේ මේ වගේ පොස්ට් දකින්නත් ආශය් .. උබල සෙට් එක එකමුතුව ඉදපල්ලා... පහු ගිය දවස් වල නම් එලකිරිය චා .... ආගම් බේද වෙලා.. එක එක ආගම් වලට අපහස කර කර.. ඒවා මෝඩ වෙඩ බන්... ..... එළකිරි එක ප්රෝයෝගනවත් තෙනක් කරපල්ලා... උබල වගේ පරණ උන්ගේ වග කීම එක... උබල කට්ටියටම ජය ශී

    මේ ඔයාගේ කඩුව දෙන්න බැරිද ? රොබින් ගේ කඩුව ගත්තොත් රත්නේ මැරෙනවා කියල සාස්තර කාරයෙක් කිව්වා !! :rofl:

    උඹටත් ජය ශ්‍රී !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: 1967 ඉපදිච්ච එකාට පුලුවන් නම් 1982 එකාට බැරි මොකෝ බොල.....!! :growl::growl:

    උඹට බෑ කියල බියගම පැත්තේ කැලෑ පත්තර ගහල තිබ්බලු !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ ඔයාගේ කඩුව දෙන්න බැරිද ? රොබින් ගේ කඩුව ගත්තොත් රත්නේ මැරෙනවා කියල සාස්තර කාරයෙක් කිව්වා !! :rofl:

    උඹටත් ජය ශ්‍රී !! :D

    :shocked::angry: යකෝ එතකොට මගේ දරු පවුල බලාගන්නේ උඹද.....?? උඹ කැමතිද යකෝ දෙන්නෙක්ගෙන් කොසු පාරවල් කන්න....... :lol::rolleyes::P:P