Official Thread For Congratz Tharinda67's Wife

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ තරියා..
    විලි ලැජ්ජයි ඕයි.. දැන් ඔක්කොමල අපිට අන්කල් කියන සීන් එකක් වෙන්නේ
    මට තාම රැව්ලත් නෑ යකෝ...:baffled:
    මොනවා උනත් මේ පාරත් කොල්ලෙක්ම වෙන්න ඕනේ...

    දැන්ම ඉඳලා කොල්ලට ඉස්කෝලයක් හොයල තියපන්...:lol: නැත්තන් ඉදල් පාර තමයි :P

    උඹටයි අක්කටයි එහෙනම් ජයම ශ්‍රී හරිය !!!!


    :yes::D

    දැන්ම ඉඳලා කොල්ලට ඉස්කෝලයක් හොයල තියපන්...:lol: නැත්තන් ඉදල් පාර තමයි :P

    :(:shocked::baffled:

    Thanks ;)
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    2ec074237779.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා ඇත්තද.. :D:D

    එහෙනම් තරියෝ නරකද ක්‍රිකට් ටීම් එකක් වගේ ප්ලෑන් කරොත් :rolleyes::rolleyes:

    උඹ ට්‍රයි කරහන්කෝ ගහමුලට ඕක කරන්න !! :cool:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සුභ පැතුම් ඔබ දෙපලටම මගේ මිත්‍රයා...:)
    ජීවිතයේ තවත් සුන්දර මොහොතක්... :yes: