නිකං_CD_ආවා

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ආපෝ උබ වගේ නාස්ති කාරයෙක්,, අර කන්සා මල්ලියට දෙකක් දියන් බන්.. ඌ ට තමා ඕව වටින්නේ
    සිරාවටම උඹටත් දෙකක් තුනක් දෙන්න කියන්න ඕනේ...
    මාත් ඉල්ලුවා බං..මුන් තාම එව්වේ නෑ.. යකෝ නිකන් එවන එකවත් අපිට නෑනේ :oo:
     
    • Like
    Reactions: sudeewa

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඔය ටික තියලා ඉද ගනින්.......!! මෙලෝ රහක් නැති ත්‍රෙඩ් එකක් ඕයි මේක...... :yes::angry: ත්‍රෙඩ් කන්නෝ සහ සමාගමේ කට්ටිය මොකද කියන්නේ..... කමුද මේක.....??:rolleyes::rofl::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපරාධෙ බං කාගෙවුනත් සල්ලිනේ. උඹ පිං කරගන්න කැමතිනම් අනිත් එවුන්ටත් යවපල්ල :frown::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    නෑ නෑ තව තියෙනවා මට මතක හැටියට උන් අපෙන් අහනවා CD කීයක් ඕනේද කියල ... මම හිතුවේ නෑ මෙහෙම එවයි කියල මම ආතල් එකට CD 70 , 50 වගේ ඉල්ලුව බං

    :angry: නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි ගනියි....... :angry:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මම මේක හිතල කරපු දෙයක් නෙමේ.. මම හිතුවේ නෑ මේක මේ විදියට ඒවි කියල. අනිත් එක මම මෙච්චර ඕඩර් කරේ කිසිම තේරැමක් නැතිව මට හිතුන නිසා.. ඒ කියන්නේ මට හිතුන නිකමට ඕඩර් කරල බලන්න.. අනික මේච්චර එවාවි කියල හිතුවේ නෑ.. දැං ගොඩක් අය මට බනිනවා... ගොඩක් රැප් කපල කමක් නෑ... මින් ඉදිරියට මට නොමිලේ ගන්න කිසිම දෙයක් මේ එළකිරියේ පළ නොකරන බව කණගාටුවෙන් දැනුම් දෙමි.. පතිචාර වලට ස්තූතියි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මචං මම මේක හිතල කරපු දෙයක් නෙමේ.. මම හිතුවේ නෑ මේක මේ විදියට ඒවි කියල. අනිත් එක මම මෙච්චර ඕඩර් කරේ කිසිම තේරැමක් නැතිව මට හිතුන නිසා.. ඒ කියන්නේ මට හිතුන නිකමට ඕඩර් කරල බලන්න.. අනික මේච්චර එවාවි කියල හිතුවේ නෑ.. දැං ගොඩක් අය මට බනිනවා... ගොඩක් රැප් කපල කමක් නෑ... මින් ඉදිරියට මට නොමිලේ ගන්න කිසිම දෙයක් මේ එළකිරියේ පළ නොකරන බව කණගාටුවෙන් දැනුම් දෙමි.. පතිචාර වලට ස්තූතියි...

    :lol::lol: අයියෝ ඔයාට විහිලුවක් වත් තේරෙන්නේ නෑ නේ....... :P:rofl: අපි දන්නවා ඔයා නිකන් දෙනවා නම් දෙමල පත්තරයක් උනත් ගනන් බව..... :rofl::P මේ ත්‍රෙඩ් එක කෑම ආරම්භ කරන්න හැදුවා විතරයි ඔයා අඩනවනේ......!! :rolleyes::rofl::P:lol: