සිරාවටම උඹටත් දෙකක් තුනක් දෙන්න කියන්න ඕනේ...ආපෝ උබ වගේ නාස්ති කාරයෙක්,, අර කන්සා මල්ලියට දෙකක් දියන් බන්.. ඌ ට තමා ඕව වටින්නේ
මාත් ඉල්ලුවා බං..මුන් තාම එව්වේ නෑ.. යකෝ නිකන් එවන එකවත් අපිට නෑනේ

සිරාවටම උඹටත් දෙකක් තුනක් දෙන්න කියන්න ඕනේ...ආපෝ උබ වගේ නාස්ති කාරයෙක්,, අර කන්සා මල්ලියට දෙකක් දියන් බන්.. ඌ ට තමා ඕව වටින්නේ

නෑ බං මම බැලුවේ පොඩි බිස්නස් එකක් කරන්න....


ත්‍රෙඩ් කන්නෝ සහ සමාගමේ කට්ටිය මොකද කියන්නේ..... කමුද මේක.....??

eka keta wedak machan.taraha wenna epa.
aparade nikan naasti karanna epa ban.
tawa kee denekuta free yawanna tibbada .aparade![]()


දැන් ඉවර ඇති බන් , මූ වගේ එවුන් තව කොච්චර ඉන්න ඇද්ද
ඕක පොඩි ප්‍රමෝශන් පීරියඩ් එකක් වෙන්න ඇති
thaama iwara na machn
නෑ නෑ තව තියෙනවා මට මතක හැටියට උන් අපෙන් අහනවා CD කීයක් ඕනේද කියල ... මම හිතුවේ නෑ මෙහෙම එවයි කියල මම ආතල් එකට CD 70 , 50 වගේ ඉල්ලුව බං
නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි ගනියි.......
ආපෝ උබ වගේ නාස්ති කාරයෙක්,, අර කන්සා මල්ලියට දෙකක් දියන් බන්.. ඌ ට තමා ඕව වටින්නේ

ඔව් ඕවා දැන් බෙදපන් වටේට.....මචං මම මේක හිතල කරපු දෙයක් නෙමේ.. මම හිතුවේ නෑ මේක මේ විදියට ඒවි කියල. අනිත් එක මම මෙච්චර ඕඩර් කරේ කිසිම තේරැමක් නැතිව මට හිතුන නිසා.. ඒ කියන්නේ මට හිතුන නිකමට ඕඩර් කරල බලන්න.. අනික මේච්චර එවාවි කියල හිතුවේ නෑ.. දැං ගොඩක් අය මට බනිනවා... ගොඩක් රැප් කපල කමක් නෑ... මින් ඉදිරියට මට නොමිලේ ගන්න කිසිම දෙයක් මේ එළකිරියේ පළ නොකරන බව කණගාටුවෙන් දැනුම් දෙමි.. පතිචාර වලට ස්තූතියි...

අයියෝ ඔයාට විහිලුවක් වත් තේරෙන්නේ නෑ නේ....... 
අපි දන්නවා ඔයා නිකන් දෙනවා නම් දෙමල පත්තරයක් උනත් ගනන් බව..... 
මේ ත්‍රෙඩ් එක කෑම ආරම්භ කරන්න හැදුවා විතරයි ඔයා අඩනවනේ......!! 


