Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අඩේ බොන්න ඕන ප්‍රශ්ණයක්.... (අපි )
    සුභ පැතුම් තරින්ද අයියා...
    දැන් ඉතින් 2500/- පවුලකටම ජීවත් වෙන්න පුළුවන් හින්දා භයක් වෙන්න ඕනම නෑ හරිය!
    !​

    :rofl::rofl: තොපි චන්දේ දීලා කරගත්ත ඒවා තමා ඔය......... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    2500 නෙමේ බොල 7500 :frown::frown:
    අනේ මන්දා උබත් උදෙන්ම ෂොට් එකක් දා ගත්තද :P

    :rolleyes: බන්දුලයා දැන් කියන්නේ 7500 නෙවේ 2500 හොදටම ඈති කියලයි...... :angry: ඌ කියන්නේ, දවසට එක වේලක් කාලා ඉන්න කියලද කොහෙද.......!! :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මගුලක් කියනවා මේකත් කොර ගත්තේ බොහොම අමාරුවෙන් !! ජීවන වියදමත් දැන් හරි අඩු නෙහ් ? :baffled::lol:
    මේක නම් ඇත්ත වෙන්න ඇති.............:yes::yes:
    මොකද මේ වගේ ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස් වලට අනුමැතිය ගන්න බිරින්දැ පාර්ශව වලින් හරි ම අමාරුයි.........:baffled::baffled:
    මමත් වයස යාම ගැන ප්‍රශනය දාල තමා දෙවැන්නට අනුමැතිය ගත්තේ.........:baffled::baffled::P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ බන්දුලයා දැන් කියනවා 2500 ක් ඇති කියල !! :sorry:

    :yes::yes::angry::angry: ඌ කියන්නේ උදේට විතරක් රු60/= කට බත් එකක් අරන්, ඉතුරු වේල් දෙක බඩගින්නේ ඉන්න කියලා.... එතකොට මාසෙකට වියදම, 60 X 30 = රු1800/= එතකොට තව රු700ක් ඉතුරුයි.... ඒක බැංකු පොතේ ඉතුරු කරතහැකි.....!! :yes::angry::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pissuda ban thariyaa use karala thiyenne single Technic eka :P:rofl:

    ඔව් බැඳලා උඹ වගේ ඩිවෝස් වෙච්ච එකෙක් හිටිය එක මට ලොකු හයියක් උනා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹනේ මගෙන් ඇහුවේ අරව මේවා කරන හැටි !! මට මොකෝ ඉතින් ? හික්... ලැගා ඊයේ කෝල් කරලා මගේ කෙනාට කිව්වා උඹව ආස්සරේ කොරන්න දෙන්න එපා කියල !! ලොල් :lol::rofl: හික් ඒක අහල අන්න මගේ කෙනා උඹට ඇමතුවා ඇමතිල්ලක් ලොවෙත් නැති වෙන්න ! :rofl: අයියෝ රත්නේ :rofl:

    :shocked::shocked: ඔය පොගා බිස්කට් කාරයව අහු උනොත් මම දනී ඕකට කරන වැඩේ.......!! :growl::frown:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මේක නම් ඇත්ත වෙන්න ඇති.............:yes::yes:
    මොකද මේ වගේ ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස් වලට අනුමැතිය ගන්න බිරින්දැ පාර්ශව වලින් හරි ම අමාරුයි.........:baffled::baffled:
    මමත් වයස යාම ගැන ප්‍රශනය දාල තමා දෙවැන්නට අනුමැතිය ගත්තේ.........:baffled::baffled::P:rofl:

    මොනවා හරි විශේෂ ක්‍රම තියනවද කිඹුල් අයියේ අනුමැතිය ගන්න :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆා ඇත්තද.. :D:D

    එහෙනම් තරියෝ නරකද ක්‍රිකට් ටීම් එකක් වගේ ප්ලෑන් කරොත් :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes:

    :oo: තෝ මොනවද යකෝ අර අක්කාට කිව්වේ..... තෝ වගේ කාළකණ්ණි ගල් මූසලයෙක්......!! :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක නම් ඇත්ත වෙන්න ඇති.............:yes::yes:
    මොකද මේ වගේ ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස් වලට අනුමැතිය ගන්න බිරින්දැ පාර්ශව වලින් හරි ම අමාරුයි.........:baffled::baffled:
    මමත් වයස යාම ගැන ප්‍රශනය දාල තමා දෙවැන්නට අනුමැතිය ගත්තේ.........:baffled::baffled::P:rofl:

    කියල වැඩක් නෑ ... සහතික ඇත්ත !! :eek::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: ඔය පොගා බිස්කට් කාරයව අහු උනොත් මම දනී ඕකට කරන වැඩේ.......!! :growl::frown:

    ඌ ඕකේ අනික් පැත්ත තමා ඉතින් කියන්නේ :baffled: .. මම නිසා ඉවසුවලු නැත්තන් උඹේ ළමයි හදන ෆැක්ටේරිය එදා ගලෝලා අතට දෙනවා කිව්වා !! :rofl: (මම කිව්වා ඕක ගලවන්නේ නැතුව තියපන් කොහොමත් ඕකෙන් වැඩක් නෑ කියල ) :lol::rofl:ලොල් !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අඩෝ තරියා..
    විලි ලැජ්ජයි ඕයි.. දැන් ඔක්කොමල අපිට අන්කල් කියන සීන් එකක් වෙන්නේ
    මට තාම රැව්ලත් නෑ යකෝ...:baffled:
    මොනවා උනත් මේ පාරත් කොල්ලෙක්ම වෙන්න ඕනේ...

    දැන්ම ඉඳලා කොල්ලට ඉස්කෝලයක් හොයල තියපන්...:lol: නැත්තන් ඉදල් පාර තමයි :P

    උඹටයි අක්කටයි එහෙනම් ජයම ශ්‍රී හරිය !!!!

    :shocked::shocked: ඉස්කෝල.......?? තරි අංකල්ට ඉස්කෝල මතක් කරන්න එපා බොල...... ආයෙත් උණ ගැනෙයි.......!!!! :yes::yes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ඌ ඕකේ අනික් පැත්ත තමා ඉතින් කියන්නේ :baffled: .. මම නිසා ඉවසුවලු නැත්තන් උඹේ ළමයි හදන ෆැක්ටේරිය එදා ගලෝලා අතට දෙනවා කිව්වා !! :rofl: (මම කිව්වා ඕක ගලවන්නේ නැතුව තියපන් කොහොමත් ඕකෙන් වැඩක් නෑ කියල ) :lol::rofl:ලොල් !!

    තෝ ගොන් බිජ්ජා අනිත් උන්ව කොටෝ කොටෝ ඉඳපන් :growl::growl: