අඩේ බොන්න ඕන ප්රශ්ණයක්.... (අපි )
සුභ පැතුම් තරින්ද අයියා...
දැන් ඉතින් 2500/- පවුලකටම ජීවත් වෙන්න පුළුවන් හින්දා භයක් වෙන්න ඕනම නෑ හරිය!!

තොපි චන්දේ දීලා කරගත්ත ඒවා තමා ඔය......... 

අඩේ බොන්න ඕන ප්රශ්ණයක්.... (අපි )
සුභ පැතුම් තරින්ද අයියා...
දැන් ඉතින් 2500/- පවුලකටම ජීවත් වෙන්න පුළුවන් හින්දා භයක් වෙන්න ඕනම නෑ හරිය!!

තොපි චන්දේ දීලා කරගත්ත ඒවා තමා ඔය......... 

2500 නෙමේ බොල 7500
අනේ මන්දා උබත් උදෙන්ම ෂොට් එකක් දා ගත්තද![]()
බන්දුලයා දැන් කියන්නේ 7500 නෙවේ 2500 හොදටම ඈති කියලයි......
ඌ කියන්නේ, දවසට එක වේලක් කාලා ඉන්න කියලද කොහෙද.......!! 

niwun daru upathak prarthana karanawa![]()

මේක නම් ඇත්ත වෙන්න ඇති.............උඹ මගුලක් කියනවා මේකත් කොර ගත්තේ බොහොම අමාරුවෙන් !! ජීවන වියදමත් දැන් හරි අඩු නෙහ් ?![]()

නෑ නෑ බන්දුලයා දැන් කියනවා 2500 ක් ඇති කියල !!![]()

ඌ කියන්නේ උදේට විතරක් රු60/= කට බත් එකක් අරන්, ඉතුරු වේල් දෙක බඩගින්නේ ඉන්න කියලා.... එතකොට මාසෙකට වියදම, 60 X 30 = රු1800/= එතකොට තව රු700ක් ඉතුරුයි.... ඒක බැංකු පොතේ ඉතුරු කරතහැකි.....!! 

pissuda ban thariyaa use karala thiyenne single Technic eka![]()

උඹනේ මගෙන් ඇහුවේ අරව මේවා කරන හැටි !! මට මොකෝ ඉතින් ? හික්... ලැගා ඊයේ කෝල් කරලා මගේ කෙනාට කිව්වා උඹව ආස්සරේ කොරන්න දෙන්න එපා කියල !! ලොල්හික් ඒක අහල අන්න මගේ කෙනා උඹට ඇමතුවා ඇමතිල්ලක් ලොවෙත් නැති වෙන්න !
අයියෝ රත්නේ
![]()
මේක නම් ඇත්ත වෙන්න ඇති.............
මොකද මේ වගේ ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස් වලට අනුමැතිය ගන්න බිරින්දැ පාර්ශව වලින් හරි ම අමාරුයි.........
මමත් වයස යාම ගැන ප්රශනය දාල තමා දෙවැන්නට අනුමැතිය ගත්තේ.........![]()

අෆ්ෆා ඇත්තද..
එහෙනම් තරියෝ නරකද ක්රිකට් ටීම් එකක් වගේ ප්ලෑන් කරොත්![]()

තෝ මොනවද යකෝ අර අක්කාට කිව්වේ..... තෝ වගේ කාළකණ්ණි ගල් මූසලයෙක්......!! 

මේක නම් ඇත්ත වෙන්න ඇති.............
මොකද මේ වගේ ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස් වලට අනුමැතිය ගන්න බිරින්දැ පාර්ශව වලින් හරි ම අමාරුයි.........
මමත් වයස යාම ගැන ප්රශනය දාල තමා දෙවැන්නට අනුමැතිය ගත්තේ.........![]()

උඹ මගුලක් කියනවා මේකත් කොර ගත්තේ බොහොම අමාරුවෙන් !! ජීවන වියදමත් දැන් හරි අඩු නෙහ් ?![]()

pissuda ban thariyaa use karala thiyenne single Technic eka![]()

.. මම නිසා ඉවසුවලු නැත්තන් උඹේ ළමයි හදන ෆැක්ටේරිය එදා ගලෝලා අතට දෙනවා කිව්වා !!
(මම කිව්වා ඕක ගලවන්නේ නැතුව තියපන් කොහොමත් ඕකෙන් වැඩක් නෑ කියල ) 
ලොල් !!අඩෝ තරියා..
විලි ලැජ්ජයි ඕයි.. දැන් ඔක්කොමල අපිට අන්කල් කියන සීන් එකක් වෙන්නේ
මට තාම රැව්ලත් නෑ යකෝ...
මොනවා උනත් මේ පාරත් කොල්ලෙක්ම වෙන්න ඕනේ...
දැන්ම ඉඳලා කොල්ලට ඉස්කෝලයක් හොයල තියපන්...නැත්තන් ඉදල් පාර තමයි
උඹටයි අක්කටයි එහෙනම් ජයම ශ්රී හරිය !!!!

ඉස්කෝල.......?? තරි අංකල්ට ඉස්කෝල මතක් කරන්න එපා බොල...... ආයෙත් උණ ගැනෙයි.......!!!! 

ඌ ඕකේ අනික් පැත්ත තමා ඉතින් කියන්නේ.. මම නිසා ඉවසුවලු නැත්තන් උඹේ ළමයි හදන ෆැක්ටේරිය එදා ගලෝලා අතට දෙනවා කිව්වා !!
(මම කිව්වා ඕක ගලවන්නේ නැතුව තියපන් කොහොමත් ඕකෙන් වැඩක් නෑ කියල )
ලොල් !!

Haffa...meeka thaamath live needa??
paw ara ahinka tharindaya

පෝස්ට් දාහක් වැටෙනකම් මේක අප් කරන්න ඕනා...... 