Official Thread For Congratz Tharinda67's Wife

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවා හරි විශේෂ ක්‍රම තියනවද කිඹුල් අයියේ අනුමැතිය ගන්න :rofl::P
    තියනව..තියනවා............
    එඒවට අත් දෙක, මුහුණ, මුඛය සහ මොලය තියෙන්න ඕන.......:baffled::baffled:
    මොනව තිබුණත් උඹලට අර අන්තිම එක නෑනේ.................!!!!
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    තියනව..තියනවා............
    එඒවට අත් දෙක, මුහුණ, මුඛය සහ මොලය තියෙන්න ඕන.......:baffled::baffled:
    මොනව තිබුණත් උඹලට අර අන්තිම එක නෑනේ.................!!!!

    ඒක තිබුනනම් අපි ඔය දහන් ගැටවලට අහුවෙන්නේ නෑනේ කිඹුල් අයියේ :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක නම් ඇත්ත වෙන්න ඇති.............:yes::yes:
    මොකද මේ වගේ ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස් වලට අනුමැතිය ගන්න බිරින්දැ පාර්ශව වලින් හරි ම අමාරුයි.........:baffled::baffled:
    මමත් වයස යාම ගැන ප්‍රශනය දාල තමා දෙවැන්නට අනුමැතිය ගත්තේ.........:baffled::baffled::P:rofl:

    :shocked::shocked: ඔබගේ මේ කමෙන්ටුව, අපේ ඉන්දික අංකල්ට පෙන්විය යුතු යෑයි සිතමි...... :yes: ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තිබුනනම් අපි ඔය දහන් ගැටවලට අහුවෙන්නේ නෑනේ කිඹුල් අයියේ :rofl::rofl:

    උඹටනේ බන් අර උඹව ඩිවෝස් කරපු අහිංසකී අහු උනේ :sorry::eek: