sounds like gay oi
![]()


ow ban....sirawatama
ara rathnaya hinda thamai mee okkoma![]()

අපි අහිංසකයි....... 

උඹ ට්රයි කරහන්කෝ ගහමුලට ඕක කරන්න !!![]()
ගහමුල අධි ආරක්ෂිත කලාපයක්ලු නේද.....??
මූට ඒ හරියේ හැරෙන්නවත් බෑලු නේ.....!! 

තියනව..තියනවා............මොනවා හරි විශේෂ ක්රම තියනවද කිඹුල් අයියේ අනුමැතිය ගන්න![]()


Hithata wawanne nathi bawa api dannawa... mona unath Aththa thiththai thama uncle![]()
පව් යකෝ 67 ඉලංදාරියා...... 
niwun daru upathak prarthana karanawa![]()
යකෝ මේ ත්රෙඩ් එක රුවනිකා අක්කා බලනවා...... 
කලන්තේ දායි බොල අක්කට........!! 
na... eat karanne na anubawa tama karanawa....![]()
අනුභවය සදහා ත්රෙඩ්.....

උඹ මගුලක් කියනවා මේකත් කොර ගත්තේ බොහොම අමාරුවෙන් !! ජීවන වියදමත් දැන් හරි අඩු නෙහ් ?![]()


හික්ස්.....Adarei api Adarei........Ape uncle ta api adarei.......![]()
මූ මොකාටද එන්න හදන්නේ.....?? 

තියනව..තියනවා............
එඒවට අත් දෙක, මුහුණ, මුඛය සහ මොලය තියෙන්න ඕන.......
මොනව තිබුණත් උඹලට අර අන්තිම එක නෑනේ.................!!!!


සුභ පැතුම් ඔබ දෙපලටම මගේ මිත්රයා...
ජීවිතයේ තවත් සුන්දර මොහොතක්...

Thanks Godage Uncle

pissuda ban thariyaa use karala thiyenne single Technic eka![]()

අංකල් වැඩ කාරයා.......!! කොහුවල සුපර්..... 
මේක නම් ඇත්ත වෙන්න ඇති.............
මොකද මේ වගේ ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස් වලට අනුමැතිය ගන්න බිරින්දැ පාර්ශව වලින් හරි ම අමාරුයි.........
මමත් වයස යාම ගැන ප්රශනය දාල තමා දෙවැන්නට අනුමැතිය ගත්තේ.........![]()

ඔබගේ මේ කමෙන්ටුව, අපේ ඉන්දික අංකල්ට පෙන්විය යුතු යෑයි සිතමි......

ඔව් බැඳලා උඹ වගේ ඩිවෝස් වෙච්ච එකෙක් හිටිය එක මට ලොකු හයියක් උනා![]()

හෆොයි දෙයියනේ පොගා බිස්කට්......!! 

ඒක තිබුනනම් අපි ඔය දහන් ගැටවලට අහුවෙන්නේ නෑනේ කිඹුල් අයියේ![]()

