අනුමත කරමි.........
එක්කෝ දිවි නහගන්න වෙන මට්ටමේ ගේමක් දිය යුතුය.......
නැතිනම් විදවමින් ජීවත් වීමට ඉඩදිය යුතුය.............
පළි ගැනීමේ හොදම ක්රමවේදය එයයි..........

ඔන්න බලහල්ලකෝ..... යාළුවෙක් කියන කතාද මේ......?? 

thread eke post dapu aya siyallanta rep demi !!thanks 4 all !!
Thread එක දාපු එකාට හුලං.........!! 


තෝ තොප්පිය හරි නං දා ගනිං........ඔන්න බලහල්ලකෝ..... යාළුවෙක් කියන කතාද මේ......??
![]()
හරි නම් ඌට රෙපක් නෙවෙයි කන්ට්රැක්ට් මර්ඩර් එකක් දෙන්න ඕන.........Thread එක දාපු එකාට හුලං.........!!
![]()

තරින්දය පහු ගිය දවස්වල සෑහෙන්ඩ මහන්සිවෙලා බලන් ගිහාම.
තව මාස 9ක් වෙද්දි ග්රහ චාරේ සුබයි.ශනි තුලාවේ , රාහු තුලාවේ , ගුරු වෘෂභයේ ,කුජ මකරයේ ,රවි ධනුවේ .දොස්තරය එක්ක කතාබහ කොරල නැගෙනහිර ක්ෂිතජයේ කුම්භ රාශිය හරි මකර රාශිය හරි උදාවෙන වෙලාව බලල සීසරේ කොලානම් හරි.ඔය වෙලාවට උපදින දරුව වාසනාවන්තයෙක්.![]()
පවුසි ලොක්කා.... මකරයට හොද කාලේ ලබන්නේ කවදදෝ.......?? 

එය තිබේ අයියන්ඩි, නමුත් එයට විලංගු ලා ඇත![]()

යදමින් බැද විලංගු ලා........ 

තාම යුරාජ් ගාව ඉන්න නුපන් පොඩි එකාට නමත් දාල ඉවරද?????
ලැපනේරිස්.......!!
පට්ට නම ..........![]()

මට එනවා කියන්න මේ වෙලාවට හොදවායින්.....!! 

ඩොකා ගෙන් අහගන්න වෙයි නියම හුප්පදයක්..........!!!!!!![]()

කොහොමත් තරි අංකල්ම සීසර් කරවයිද දන්නේ නෑ මේ දවස් වල වේලි වේලි ඉන්න නිසා......!! 
කිඹුලට කියලා දෙමු මචං හොදට ජාපාල දාපු කසායක් බඩ ගිහින් මැරෙන්න

-9 rep from me..... 
අන්න පචයක්.......
දැං එහෙනම් රැබෙල්ල...රැබෙල්ලා කිය කියා උඹ ඇයි රෑට රැට බස් එකේ නිදා ගන්නේ....!!!!!!

එහෙම වෙන්නේ නෑ...... 

මුල සිට කියවාපු දිනට නිසැකයෙන්ම ඔබ දෙපලට(තරින්දට හා ඔබට) හෝටලයකින් කා බී බස් රථයේ නිදා ගැනීමට සිදු වනු ඇත
එහෙම ප්රශ්නයක් මට නම් ඈති නොවේ.... තරි අංකල්ට නම් එසේ වීමට ඉඩ ඈත..... 


එය එලියට ගත් පසු මාගේ පාලනයෙන් මිදී කුමක් සිදු වේ දැයි සිතා ගත නොහැක![]()
දරුවා..... වැඩිහිටියෙක්ගෙන් උපදෙස් ගන්න......!! 

බබාට නමක් යටතේ එලකිරියන් විසින් ඉදිරිපත් කල නමකි !!![]()

ඉපදෙන්න ඉන්න එකාට නමක් දාගනින් මුලින්ම......!! 
