NFS - MW Online ගහමු.

blue_in_rio

Well-known member
  • මේ files මොනවද බං?

    ඒකේ තියෙනවා Lan Connecting Fix කියල .reg File එකකුයි, තව Server Config File එකකුයි.කරදරයක් නැතුව Servers වලට Connect වෙන්න මේ File ටික ඕනා.reg File එක run කරලා,ok කරන්න.ඊට පස්සේ server කියන File එක Game folder එක ඇතුලට Copy, paste කරන්න. :oo::oo::oo::oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අපේ තියෙන ටෙලිකොම් ඒවායේ ස්පීඩ් එක ඈති වෙයිද ඕක ඔන්ලයින් ගහන්න......??
     

    blue_in_rio

    Well-known member
  • අපේ තියෙන ටෙලිකොම් ඒවායේ ස්පීඩ් එක ඈති වෙයිද ඕක ඔන්ලයින් ගහන්න......??

    ඔන්න ඕක තමයි මෙතන තියෙන එකම අවුල.පිටරට Match වලට Join උනාම මාර lag .Ping එක මාර වැඩියි.අපේ උන් 2ක් හරි 4ක් හරි සෙට්වෙලා match එකක් Create කරලා, ගහන එක තමයි හොඳ. :oo::oo::oo::oo::oo:
     

    blue_in_rio

    Well-known member
  • bump and REP ++

    එළ එළ, මචන්..තෑන්ක්ස්.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    ;);):cool::cool:
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,510
    453
    83
    (අපේ උන් 2ක් හරි 4ක් හරි සෙට්වෙලා match එකක් Create කරලා, ගහන එක තමයි හොඳ.)
    Kohomada New Server Ekak Hadanne