Official Thread For Congratz Tharinda67's Wife

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ සිරාවට දැන් ළමයා කාගේද..:rolleyes::rolleyes:
    කාටද බබාලා හම්බවෙන්න යන්නේ..:confused::confused:
    තරි අන්කල්ගේ අක්කටද බස් මාමාගේ අක්කටද...:P:P
    බස් කාරයා කොහෙද බන් ඔච්චර වැඩක් කරන්නෙ:angry::P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol::lol: fatta kumarayo !! rathneta linda pamani :rofl:

    :growl: උඩ පැනපන් අංකල් දැන් ඉතින්....... :angry:


    well-w-bucket.jpg



    ඔන්න මම පැන්නා ලිදට....... උඹ පැනපන් ගගට.......!! :angry::angry:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Congratz machanz...!!!!
    Gud Future To ur Family...!!!

    adoo dan mama threads godakma dakka me awurudde godak pregnancy and babala hamba wenawa wadi ne bnz...:P :P
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මගෙනුත් උණුසුම් සුබ පැතුම් තරින්ද අන්කල්....:yes::yes::yes::yes:


     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Ela Elaz Machan

    මේ බබාල සීසන් එකද කොහෙද....එල එල ඔන්න අපෙනුත් සුබ පැතුම් තරි අන්කල්ට....ඒ වගේම ත්‍රෙඩ් එක නිර්මාණය කරපු බස් අංකල්ටත් කියන්න තියෙන්නේ එලට ලියල තියෙනවා කියල...

    11.gif
    11.gif
    11.gif
    11.gif


    කවුද යකෝ බස් අංකල්.......?? :frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ සිරාවට දැන් ළමයා කාගේද..:rolleyes::rolleyes:
    කාටද බබාලා හම්බවෙන්න යන්නේ..:confused::confused:
    තරි අන්කල්ගේ අක්කටද බස් මාමාගේ අක්කටද...:P:P

    :rolleyes: තරි අංකල්ගේ වයිෆ්ට තමා...... :yes: :)