බස් කාරයා කොහෙද බන් ඔච්චර වැඩක් කරන්නෙමේ සිරාවට දැන් ළමයා කාගේද..
කාටද බබාලා හම්බවෙන්න යන්නේ..
තරි අන්කල්ගේ අක්කටද බස් මාමාගේ අක්කටද...![]()

බස් කාරයා කොහෙද බන් ඔච්චර වැඩක් කරන්නෙමේ සිරාවට දැන් ළමයා කාගේද..
කාටද බබාලා හම්බවෙන්න යන්නේ..
තරි අන්කල්ගේ අක්කටද බස් මාමාගේ අක්කටද...![]()

රෑ කෑම කාල ආව විතරයි ඩෙසට් නැති එකෙ මෙ ත්රෙඩ් එකවත් කමු ඩෙසට් එකට...

fatta kumarayo !! rathneta linda pamani
![]()
උඩ පැනපන් අංකල් දැන් ඉතින්.......

ammata hudu. ela ela tharinda ayye. congratz..!!!!![]()
Congratz both of you![]()
Congraz machan
තව තව දරු සම්පත් ලැබ රටට ජාතියට සේවය කරන්න අපෙන් සුභ පැතුම්![]()
Ela Elaz Machan
මේ බබාල සීසන් එකද කොහෙද....එල එල ඔන්න අපෙනුත් සුබ පැතුම් තරි අන්කල්ට....ඒ වගේම ත්රෙඩ් එක නිර්මාණය කරපු බස් අංකල්ටත් කියන්න තියෙන්නේ එලට ලියල තියෙනවා කියල...

මෙන්න පගාව දෙන්ඩ යනෝ... අපි අහුවෙයි ඕවට

ත්රෙඩ් එක දාපු එකාට හුලං..... කමෙන්ට් කරපු උන්ට පගාව...... 
thari uncleta suba pathum
uraj unclettah lagadima suba pathanna puluvan vei mm hithanne

මේ සිරාවට දැන් ළමයා කාගේද..
කාටද බබාලා හම්බවෙන්න යන්නේ..
තරි අන්කල්ගේ අක්කටද බස් මාමාගේ අක්කටද...![]()
තරි අංකල්ගේ වයිෆ්ට තමා......

රෑ කෑම කාල ආව විතරයි ඩෙසට් නැති එකෙ මෙ ත්රෙඩ් එකවත් කමු ඩෙසට් එකට...

ත්රෙඩ් කෑමක් කිව්වොත් උඹලා එතන....... 
බස් කාරයා කොහෙද බන් ඔච්චර වැඩක් කරන්නෙ![]()

මම උඹට කිව්වා කියලා හිතා ගනින්..... 