මේක පට්ට වාහනේ මචං. අපි ගාව තිබ්බෙ ස්ප්රින්ටර් limited එකක්. පට්ට comfortable. අවුරුදු 3 විතරයි පාවිච්චි කරන්න හම්බ උනේ. හැප්පිලා කුඩු උනා නස්තාර් වෙන්නම 
මේව දැන් ගනිද්දී පොඩි අවුලකට තියෙන්නෙ, හොඳට හොයල බලල ගන්න ඕන බොඩි ඒක ගැන. මොකද ඕව ගෙන්නන කාලේ දැන් වගේ නෙමෙයි. ඕනම දහිර වාට්ටුවක් import කරන්න පුළුවන්.අපි ගෙනාවෙත් accident වෙච්ච එකක්. ගෙනත් දොරක් දැම්ම. එච්චරයි
ඒ උනාට ඊට වඩා තැලිච්ච පොඩි වෙච්ච ඒව ගෙනත් පොටි නාවල හදල තියෙනව
ඔන්න හරි එකට කමෙන්ට් එක move කරා

e welawe ganna hitapu wahaneta salli madi wechcha nisa wikunuwe dan hithenawa aparade wikunuwe kiyala 