Toyota Corolla 110

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Corolla model eka gan thawa mama dakka deyak thama eke ekama Chassis no eken version 2k pamineema
    AE 100 Yellow back Light and White back Light
    AE 110 Normal and Crystal light model
    NZE 121 Diki Light and non diky light with large Lamps
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    110 1.6 ekak GT
    0501135A20110702W00101.jpg

    0501135A20110702W00105.jpg

    Menna eke Engine eka

    0501135A20110702W00112.jpg

    0800901A20100412W00116.jpg


    0501135A20110702W00111.jpg










    :cool::cool::cool:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සහෝ මේකෙයි sprinter 110 එකෙයි තියෙන වෙනස්කම් මොනවද? කොහොමද 2nd hand market එක? අයිඩියා එකක් තියෙනවානම් share කරගන්න පුලුවන්ද..?
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    සහෝ මේකෙයි sprinter 110 එකෙයි තියෙන වෙනස්කම් මොනවද? කොහොමද 2nd hand market එක? අයිඩියා එකක් තියෙනවානම් share කරගන්න පුලුවන්ද..?



    එන්ජිම ඇතුලු බොහො උපාන්ග Corolla 110 එකට සමනයි 110 Sprinter එකේ. නමුත් ප්‍රශ්නය තියෙන්න ලන්කාවේ වාහන වල මිල මිනිස්සුන්ගේ සම්මත වලට යටයි:baffled::P. සින්හලෙන්ම කිව්වොත් අහෙතුවට sprinter 110 මර්කට් එක අඩුයි.