Official Thread For Congratz Tharinda67's Wife

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :frown::frown: යකෝ අපි පොට්ට නෑ ෆොන්ට් සයිස් එක හතරෙන් බලන්න...... :angry::angry: තව -9ක් මගේ ගානේ...... :frown::angry::rofl::P

    :dull: මේකනේ බං
    :yes: උඹට දැන් 45 ක් විතර වෙනවනේ
    :shocked: මට කිඹුලා කිව්ව උඹට හතලිස් ඇදිරිය කියලා
    :baffled: ඉතිං උඹ ගැන හිතලමයි ෆොන්ට් සයිස් 4 න් දැම්මේ (හැමෝටම දැක්ක ගමන් පේන්න එහෙම නෙමයි :rofl::P)
    :angry: උඹට රෙප් පවර් 9 ක් තියෙන්න එපැයි යකෝව් මගේ 9ක් කපන්න
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    11.gif
    11.gif
    11.gif
    11.gif

    tharindayage noonata lamaya hambawenna inna ekata wish karama mokada bola tho reply koranne ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    එකනේ බන් මූට හෙන අමාරුවක්නේ තියෙන්නේ :baffled:... හැම එකක් ම කෝට් කර කර රිප්ලයි දානවා !! ලොල් !! :rofl:
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :oo::oo: මේකේ තේරුම මොකක්ද බං.....?? තරි අංකල් දන්නෙත් නෑ මේකේ තේරුම.....?? :oo::oo:

    අනේ හුකේ
    යකෝව් උපත් පාලන කොපුව (කොන්ඩමේ :P) හිල් වෙලා කියන එක බොල
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    එකනේ බන් මූට හෙන අමාරුවක්නේ තියෙන්නේ :baffled:... හැම එකක් ම කෝට් කර කර රිප්ලයි දානවා !! ලොල් !! :rofl:

    ඔව් බං
    එක අතකින් පව්
    ඌට ළමෙක් හදා ගන්න බැරි නිසා සතුටු ඇති උඹේ නෝනමහත්තයට ළමෙක් ලැබෙන්න ඉන්න එක ගැන
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔව් බං
    එක අතකින් පව්
    ඌට ළමෙක් හදා ගන්න බැරි නිසා සතුටු ඇති උඹේ නෝනමහත්තයට ළමෙක් ලැබෙන්න ඉන්න එක ගැන

    අඩේ ඕකා ලිඳක් හාරගෙන පනී දැන් !! :rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    pregnant-food-mom.jpg

    විශේෂයෙන්ම ශ්‍රි ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් දොළදුක පිළිබඳව බොහෝ විස්තර අසන්නට ලැබේ. වර්තමානයේ කාන්තාවට පමණක් නොව ඉතාම අතීතයේ කාන්තාවද දොළදුක නිසාවෙන් දුර්ලභ වූ ආහාර වර්ග සෙවූ අවස්ථා අප කොතෙකුත් අසා ඇත.

    දොළදුක මෙය ගර්භනී අවස්ථාවක එළඹ සිටින ස්ත්‍රියකට යම් කිසි කෑමක් බීමක් සඳහා වන හිතෙහි හට ගන්නා ආසාවයි.

    ස්ත්‍රියකට ඇතිවන දොළදුක කෙසේ හෝ පිරිමැසිය යූත්තකි. පැරණි සමාජ බලපෑම් නීතිරීති අනූව දොළ නොසන්සිදුවීම බරපතල වරදක් බව පැවසේ.

    අප ඉතිහාසය පූරා සිත් දනවන එමෙන්ම ජනකතා පූවත් දොළදුක හෙවත් ආශාව අරභයා සටහන්ව ඇත.

    ස්ත්‍රියකට හටගත් දොළදුකේ බැරෑරුම්කම වඩාත් පලවනූයේ හදවත් දෙකක ආසාව එකට එක්වී තිබීම නිසාය. කුස සිටින දරුවාගේ සහ මවගේද ආශාව ඒකාබද්ධව දොළදුක හට ගැනේ.

    එය කෙසේ හෝ සංසිඳිය යූක්තකි. එය මවගේත් දරුවාගේත් සනීපය යම් සහනයක් වැඩෙන පිළියමක් වනූ ඇත. එසේ නොවූවහොත් දරුවාගේ මනස දුර්වල වෙතැයි විශ්වාසයක්ද පැරැන්නන් අතර පැවතුණි.

    එතැන් සිට මසින් මස නව මාසය පසූවන තුරුම ආදර සැලකිලිි සහිතව අවශ්‍ය දැ සපූරාලීම එදා මෙන් අදත් සිරිතකි.

    දොළදුක ලකුණූ
    ගත වැහැරී සූදු මැලිවීම ගමන්ගත් කල්හි පොදෙන් පොද සූසූම් ඇතිවීම පූර්ණ කුභම්යක් මෙන් පියයූරු මහත්ව ඉදුමීම මෙන්ම තන පූඩූ නිල්වීමද, ලුණූ ඇඹූල් රස ප්‍රියනොවීමද මෙකී ලක්ෂණනය.

    අකටයූතු දැ
    සිය සැමියා මෙන්ම මව්පිය ඥාතින් විසින් මෙම දොළදුක සංසිඳවීම කළ යූතුය. මව්කුස දරුවෙකු පිළිසිඳ ගත් දිනයේ සිටම විශේෂයෙන් පරෙස්සම්වීම අප මෑණිවරුන්ගේ සිරිතකි. ගමනින් ශරීරය වෙහෙසවා වැඩ කිරීම වැටකඩූළු වලින් පැනීම, කිලිටිවූ වත්‍ර ඇඳීම, අප්‍රිය දර්ශන, අප්‍රිය වචන, කෝපාවිෂ්ට වීම, දහවල් නිදාගැනීම, රාත්‍රියෙහි නිදිවර්ජිතවීම ගැබිනි මව්වරුන්ට අහිතකර දේ ලෙස සැලකේ.

    පැරණි මකතයෙන්

    එදා ගැමූණූ මාතාවට ඇතිවූ දොළ සංසිදුවීම පිණිස ගත් උත්සාහය අපේ වංශ කතාව මැනවින් විස්තර කරයි. පෙර එක් රජෙක් තම දියණියට වූ දොළක් පසිඳවීම පිණිස මහා හිමයක් අතර කෙළ ලක්ෂයක් රකුසන් අරක්ගත් ලොහොදෑල් වලින් වටවූ කුවේරයාගේ මී අඹ උයනේ මී අඹ රුකකට ගිරවෙකු සෙවූ සැටි ජාත

    ක කතා වස්තුව හෙළි කරයි.
    බන්දුල මල්ලිකාවට ඇති වූ දොළ දුක සංසිඳවීම පිරිස ගත් උත්සාහය බෞද්ධ සාහිතයෙන් දෑක ගත හැකිය. මේ අනූව ගැබිනියට ඇතිවන, දොළදුක කුසහොත් දරුවාගේ තරාතිරම වටහා ගත හැකියයි පැරැන්නන් විශ්වාස කළහ.

    වත්පිළිවෙත්
    බිළිඳෙකු ලැබීමට සිටින මවකගේ පිළිවෙත් ලැබෙන්නට සිටින ළමයාගේ උදාරත්වයට හේතුවක් වේ. මේ සැර අනූව සෙත් සිරිත් බණ භාවනා බාර හාර දානමය පිංකම් පවත්වන අතර දකුණූ පළාතේ පවත්වන ශාන්ති කර්මද අන් පළාත් තවත් පිළිවෙත්ද දක්නට ලැබේ.

    source : http://www.sinhalamag.com

    ලැගා මාමගෙන්..............

    :):):):):):):):):):):):):):):)
     
    ලැගා මාමාට කජ්ජ ගහන්න දොළදුකක් පහල වෙලා වගේ ? :growl: තෝ වල් නරියා පරිස්සම් වෙලා හිටු !! :angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ලැගා මාමාට කජ්ජ ගහන්න දොළදුකක් පහල වෙලා වගේ ? :growl: තෝ වල් නරියා පරිස්සම් වෙලා හිටු !! :angry:

    තොට කවුද බොල මේක කියවන්න කිව්වේ :frown:, අදාළ ඇත්තන්ට මේක දැම්මේ :dull: මෙහෙම දැනුවත් කරන්න අය ඉන්නවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද :rolleyes:

    [හැබැයි මචන් පොඩි සීන් එකක් තියනව මම දැනුවත් කරන්න කරන්න උබට තමයි කට්ට :P:P]
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අයියෝ බන් උබවත් අබාන්ස් එකේ ඉදල පන්නපු එකෙක් නේ බන් යුරෙනි ගේ ගල බලන්ඩ ගිහින් උබට දැන් ඒවා මතක නැ නේද (වැඩි විස්තර් පසුව)

    ප.ලි - අමතක කරන්ඩ එපා බන් අබාන්ස් එකේ උන් හුගක් එළකිරි එකකේ ඉන්නවා
    (කොහොම උනත් උන් කරලතියෙන්නෙ බලු වැඩක් තමයි )

    මොකද උබලගේ ජොබ් එක customers ලගේ කකුල් බලන එකද

    හරි හරි බන් අපි එක දන්නවා හැබැයි ඔහොම නේමෙයි නේ උනේ යුරේනි ගල පේන්ඩ කොට එකක් ඇදගේන ආවා උබ ලැප් එක හදන එක්ක පැත්කට දාල එකිගේ ගල දිහා බලා ගෙනහිටිය ඒකෙන් එකිගේ වැඩේ පරක්කු උනා ඒහින්ඳා complaint කරා

    http://www.elakiri.com/forum/showthread.php?t=1387608&page=17

    මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක් යුරාජ්ගේ වැඩ එළිවෙයි :P:P:P
     
    :dull::oo: