pati roll පටි රෝල් mega thread

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔව් ඔව් බර කතාවක් :P මොකක්ද මල්ලි ගාන කිව්වේ?

    නැ මම ඇහැව්වෙ අයියා ඔයා දාන ලින්ක් වලින් කි දෙනෙක් දවසට ඩවුන්ලොඩ් කරනවාද දල වශයෙන්,ඔක මිඩියාෆයර් එකේ පෙන්නනවානේ,මම දාපු Pdf ලින්ක්ස් වලින් ගොඩක් අය බාගෙන තිබ්බා...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    මම දැන් බැලුව බොහොම පොඩ්ඩයි මොකද ඔක්කොම youtube කරයෝනේ ඉන්නේ :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම දැන් බැලුව බොහොම පොඩ්ඩයි මොකද ඔක්කොම youtube කරයෝනේ ඉන්නේ :D

    එක නම් මාරම වැඩක්නේ,ඇයි මේ ඔක්කොම කට්ටිය යුටියුබ් එකට දුවන්නෙ,සමහර විට දැන් අර ඩුවුන්ලොඩ් අවුල නිසා වෙන්න ඇති
    ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හෝල්ම්ස් 34 වැනි කතාංගය

    ඔන්න එහෙනම් අපේ කුලගෙ බලවත් ඉල්ලීම මත මම දෙනවා ඔය ගොල්ලන්ට දොර ලොක් හෝල්ම්ස් කතා මාලාවේ 34 වැනි කොටස. අද එක පට්ටම පට්ට අහලම බලන්නකෝ :D:D:P:P:rofl::rofl:

    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    තෑන්ක්ස් :growl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    එක නම් මාරම වැඩක්නේ,ඇයි මේ ඔක්කොම කට්ටිය යුටියුබ් එකට දුවන්නෙ,සමහර විට දැන් අර ඩුවුන්ලොඩ් අවුල නිසා වෙන්න ඇති
    ...

    දැන් මේ පෙන්නේ නැද්ද මං දන්නා තරමින් download කරගන්නේ ඔය මල්ලියි අර සුදේව මල්ලියි තව එකෙකුයි විතරයි මුන් ඔක්කොටම ඕනා Youtube. මම දැන් ඔක්කොම ගහනවා CD එකක ලංකාවට ගිහිල්ල අතල එකේ කාර් එකේ යන ගමන අහන්න. ඇත්තටම මම හදල දැම්මට මමත් අහල නැති ගොඩක් තියෙනවා :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් මේ පෙන්නේ නැද්ද මං දන්නා තරමින් download කරගන්නේ ඔය මල්ලියි අර සුදේව මල්ලියි තව එකෙකුයි විතරයි මුන් ඔක්කොටම ඕනා Youtube. මම දැන් ඔක්කොම ගහනවා CD එකක ලංකාවට ගිහිල්ල අතල එකේ කාර් එකේ යන ගමන අහන්න. ඇත්තටම මම හදල දැම්මට මමත් අහල නැති ගොඩක් තියෙනවා :yes:

    :yes::yes::yes:
    මම නම් download කරන් තමයි අහන්නේ.. පස්සේ වෙලාවක හරි අහන්න පුලුවන් නේ..
    හැබැයි නවෝද් අයිය youtube නම් ගොඩක් අය අහනව නේ , මමත් සමහර අහන Elakiri නැති අයට ත්‍රෙඩ් ලින්ක් එක දෙනව..
    කොටින්ම මගේ cousin නංගි කෙනෙකුත් අහනව මේකේන් , බය නැතුව කාටහරි දෙන්න පුලුවන් ත්‍රෙඩ් එකක් මේක කුණුහරප කාරයොත් නෑනේ:):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :yes::yes::yes:
    මම නම් download කරන් තමයි අහන්නේ.. පස්සේ වෙලාවක හරි අහන්න පුලුවන් නේ..
    හැබැයි නවෝද් අයිය youtube නම් ගොඩක් අය අහනව නේ , මමත් සමහර අහන Elakiri නැති අයට ත්‍රෙඩ් ලින්ක් එක දෙනව..
    කොටින්ම මගේ cousin නංගි කෙනෙකුත් අහනව මේකේන් , බය නැතුව කාටහරි දෙන්න පුලුවන් ත්‍රෙඩ් එකක් මේක කුණුහරප කාරයොත් නෑනේ:):)

    හොද වෙලාවට කුණු හරුප නෑ කිව්වොත් ඉතින් දන්නවනේ කවුද කියන්නේ කියලා :lol:

    236.png
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දැන් මේ පෙන්නේ නැද්ද මං දන්නා තරමින් download කරගන්නේ ඔය මල්ලියි අර සුදේව මල්ලියි තව එකෙකුයි විතරයි මුන් ඔක්කොටම ඕනා Youtube. මම දැන් ඔක්කොම ගහනවා CD එකක ලංකාවට ගිහිල්ල අතල එකේ කාර් එකේ යන ගමන අහන්න. ඇත්තටම මම හදල දැම්මට මමත් අහල නැති ගොඩක් තියෙනවා :yes:

    ස්තුති අයියා,මමත් ඔක්කොම අයි පොඩ් එකේ දාගෙන ඉන්නෙ,කම්මැලි උනාම එකෙන් එක ආයෙත් අහනවා,මම මේ ටික හතර අතට ඇරලා තියෙන්නෙ දැන්,දකින දකින එක්කෙනාට ඔන කියනවා ඉතින් මම දෙනවා:D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ස්තුති අයියා,මමත් ඔක්කොම අයි පොඩ් එකේ දාගෙන ඉන්නෙ,කම්මැලි උනාම එකෙන් එක ආයෙත් අහනවා,මම මේ ටික හතර අතට ඇරලා තියෙන්නෙ දැන්,දකින දකින එක්කෙනාට ඔන කියනවා ඉතින් මම දෙනවා:D

    තැන්කු තැන්කු හැබැයි තව සතියයි ඊට පස්සේ අප්‍රියෙල් 23 වෙනකන් පටි රෝල් නෑ :no:
     
    • Like
    Reactions: sudeewa

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes:
    මම නම් download කරන් තමයි අහන්නේ.. පස්සේ වෙලාවක හරි අහන්න පුලුවන් නේ..
    හැබැයි නවෝද් අයිය youtube නම් ගොඩක් අය අහනව නේ , මමත් සමහර අහන Elakiri නැති අයට ත්‍රෙඩ් ලින්ක් එක දෙනව..
    කොටින්ම මගේ cousin නංගි කෙනෙකුත් අහනව මේකේන් , බය නැතුව කාටහරි දෙන්න පුලුවන් ත්‍රෙඩ් එකක් මේක කුණුහරප කාරයොත් නෑනේ:):)

    කවුද ඒ නංගි :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔන්න එහෙනම් අපේ කුලගෙ බලවත් ඉල්ලීම මත මම දෙනවා ඔය ගොල්ලන්ට දොර ලොක් හෝල්ම්ස් කතා මාලාවේ 34 වැනි කොටස. අද එක පට්ටම පට්ට අහලම බලන්නකෝ :D:D:P:P:rofl::rofl:

    පුල් කොලිටි මෙතනින්

    එළකිරි අයියා මට දුක රෙප් එකක් දි ගන්න බැරි එක
    :(

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    තැන්කු තැන්කු හැබැයි තව සතියයි ඊට පස්සේ අප්‍රියෙල් 23 වෙනකන් පටි රෝල් නෑ :no:

    ශ්‍රි ලංකාවට සම්ප්‍රප්ත වෙනවාද එළකිරි එළකිරි:):yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සිරාවට බං මටත් දෙන්න බෑ කියනවා :sorry:

    එළකිරි අයියා මට දුක රෙප් එකක් දි ගන්න බැරි එක
    :(

    දෙන්නම මට ලගදි දුන්න එකයි :yes: දැන් කවුද මේක බාරගන්නේ මම ගියාම කරන්න :confused: