ඔව් ඔව් බර කතාවක්මොකක්ද මල්ලි ගාන කිව්වේ?
නැ මම ඇහැව්වෙ අයියා ඔයා දාන ලින්ක් වලින් කි දෙනෙක් දවසට ඩවුන්ලොඩ් කරනවාද දල වශයෙන්,ඔක මිඩියාෆයර් එකේ පෙන්නනවානේ,මම දාපු Pdf ලින්ක්ස් වලින් ගොඩක් අය බාගෙන තිබ්බා...

මොන හවසද කුලෝ අද හවස එකක් ගියද?![]()

මම දැන් බැලුව බොහොම පොඩ්ඩයි මොකද ඔක්කොම youtube කරයෝනේ ඉන්නේ![]()

ඔන්න එහෙනම් අපේ කුලගෙ බලවත් ඉල්ලීම මත මම දෙනවා ඔය ගොල්ලන්ට දොර ලොක් හෝල්ම්ස් කතා මාලාවේ 34 වැනි කොටස. අද එක පට්ටම පට්ට අහලම බලන්නකෝ
මෙතනින් බාගන්න
පුල් කොලිටි මෙතනින්

එක නම් මාරම වැඩක්නේ,ඇයි මේ ඔක්කොම කට්ටිය යුටියුබ් එකට දුවන්නෙ,සමහර විට දැන් අර ඩුවුන්ලොඩ් අවුල නිසා වෙන්න ඇති...

දැන් මේ පෙන්නේ නැද්ද මං දන්නා තරමින් download කරගන්නේ ඔය මල්ලියි අර සුදේව මල්ලියි තව එකෙකුයි විතරයි මුන් ඔක්කොටම ඕනා Youtube. මම දැන් ඔක්කොම ගහනවා CD එකක ලංකාවට ගිහිල්ල අතල එකේ කාර් එකේ යන ගමන අහන්න. ඇත්තටම මම හදල දැම්මට මමත් අහල නැති ගොඩක් තියෙනවා![]()

මම නම් download කරන් තමයි අහන්නේ.. පස්සේ වෙලාවක හරි අහන්න පුලුවන් නේ..
හැබැයි නවෝද් අයිය youtube නම් ගොඩක් අය අහනව නේ , මමත් සමහර අහන Elakiri නැති අයට ත්රෙඩ් ලින්ක් එක දෙනව..
කොටින්ම මගේ cousin නංගි කෙනෙකුත් අහනව මේකේන් , බය නැතුව කාටහරි දෙන්න පුලුවන් ත්රෙඩ් එකක් මේක කුණුහරප කාරයොත් නෑනේ![]()

ස්තුති අයියා,මමත් ඔක්කොම අයි පොඩ් එකේ දාගෙන ඉන්නෙ,කම්මැලි උනාම එකෙන් එක ආයෙත් අහනවා,මම මේ ටික හතර අතට ඇරලා තියෙන්නෙ දැන්,දකින දකින එක්කෙනාට ඔන කියනවා ඉතින් මම දෙනවා![]()

මම නම් download කරන් තමයි අහන්නේ.. පස්සේ වෙලාවක හරි අහන්න පුලුවන් නේ..
හැබැයි නවෝද් අයිය youtube නම් ගොඩක් අය අහනව නේ , මමත් සමහර අහන Elakiri නැති අයට ත්රෙඩ් ලින්ක් එක දෙනව..
කොටින්ම මගේ cousin නංගි කෙනෙකුත් අහනව මේකේන් , බය නැතුව කාටහරි දෙන්න පුලුවන් ත්රෙඩ් එකක් මේක කුණුහරප කාරයොත් නෑනේ![]()

ඔන්න එහෙනම් අපේ කුලගෙ බලවත් ඉල්ලීම මත මම දෙනවා ඔය ගොල්ලන්ට දොර ලොක් හෝල්ම්ස් කතා මාලාවේ 34 වැනි කොටස. අද එක පට්ටම පට්ට අහලම බලන්නකෝ
පුල් කොලිටි මෙතනින්

එළකිරි අයියා මට දුක රෙප් එකක් දි ගන්න බැරි එක

තැන්කු තැන්කු හැබැයි තව සතියයි ඊට පස්සේ අප්රියෙල් 23 වෙනකන් පටි රෝල් නෑ![]()

සිරාවට බං මටත් දෙන්න බෑ කියනවා![]()
එළකිරි අයියා මට දුක රෙප් එකක් දි ගන්න බැරි එක
දැන් කවුද මේක බාරගන්නේ මම ගියාම කරන්න 