සිරාවට ඌ රෙප් කපලද ?ඇඩ්මින්ට හරි මොඩ්ට රිපෝර්ට් කරහන් !!
ඔය වගේ බලු වැඩ කරන්න දෙන්න බෑ කාටවත් !!
ඕවට කියන්නේ බලුකම කියල !!
![]()

mageth rep kapala tibba....ekath muda kare.......Ado Balu Rathne![]()
mageth rep kapala tibba....ekath muda kare.......Ado Balu Rathne![]()


පර වැඩ මෙව්වා නම් !!එතකොට කෝමද ආතල් එකක් ගන්නේඕකව බෑන් කරවල දාපන් ඇඩ්මින්ට කියල !!8+


යුරාජ් නම් ඔය වගේ වැඩක් කරයි කියල හිතන්න අමාරුයි.................



mageth kapala![]()

බොරු කියන්න එපා බොල...... ඈස් ඈරලා බලපන් කපලද, නැත්නම් දීලද කියලා...... 
සිරාවට ඌ රෙප් කපලද ?ඇඩ්මින්ට හරි මොඩ්ට රිපෝර්ට් කරහන් !!
ඔය වගේ බලු වැඩ කරන්න දෙන්න බෑ කාටවත් !!
ඕවට කියන්නේ බලුකම කියල !!
![]()



අනේ යකෝ..... තෝත් එනවනේ මෙතන කඩේ යන්න......
ඔය ඩෙල්මා කාරයට නම් වැඩේ දුන්නා, ඌට කියලම.....
ඔය සදරු කාරයාගේ නම් පට්ට කෙබරයක්, උගේ ඈස් පේන්නේ නෑ +රෙප් එකයි -රෙප් එකයි හොයා ගන්න...... 


ඒකනේමමත් කැපුවා උගේ රෙප්
![]()

උඹ මගෙන් අහගන්නයි යන්නේ සදරුවෝ........ 

ඕකව බෑන් කරවල දාපන් ඇඩ්මින්ට කියල !!8+

අනේ යකෝ.... තෝ වගේ යාළුවෙක් පොල්පිත්තකින් කපා ගන්න පුලුවන්.......
නිකමට කෝල් එකක්වත් දීලා බලනවද අපි ඉන්නවද කියලා...... 

eeye mageth ekek rep nam kapala thibba..mokada kiyala danne na..![]()
යකෝ හැම එකාගෙන රෙප්- වෙන ඒවට මමද පලි......?? 

අපි ඉතින් ඔටුවොනෙ අපිට කොහෙන්ද +8 ඒවා..
![]()
අපෝ අඩන්නේ නැතුව හිටු.... ඔන්න +9ක් දුන්නා.......
මගේ ඈවටර් එක හදලා දීපන්කෝ.........!! 