ලංකාවේ හැම දෙනාම බාවිතා කරන මේ shampoo ගැන ඔබලා නොදත් කරුණක්
අපි බාවිතා කරන shampoo වල සදහන් වෙන්නේ කෝමාරිකා , බිත්තර, කොහොඹ, සුදු හදුන්, සහ නොයෙකුත් දෑ බාවිතා කර සැදුව යන නාමයෙන්. එහෙත් කිසි කෙනක් දැකල තියනවද ලංකාවේ එක කොහොඹ ගහක කොලයක් අඩුවෙලා තියනවා. බිත්තර දාන හැටියට ලංකාවේ බිත්තර ගණන් යන්න ඕනි එකකට එකක්. ඉතින් මගේ දන්නා කියන යාලුවෙක් ඔය unilever එකේ වැඩ කරන නිසා මම නිකන් ඇහුව ඕකට මොනාද ඇත්තටම දාන්නේ කියල. මැන්ස් කියනවා දාන කුකුල් බිත්තරයක් නැහැලු ඔක්කොම කෙමිකල් මිශ්රණලු. ඔය කෙමිලක් මිශ්රණය කරන බාජන උපරිම පාවිච්චි කරන්න පුළුවන් 3 පාරක් වගේලු. එකේ ඝන කම අඩුවෙනවලු. ඉතින් හිතපල්ලා. අපි ඔලුවට දාගන්නේ කෝමාරිකා බිත්තර කියල මොනාද කියල. දැන් වත් තේරුම් ගනින්. ඔලුවේ ඉස්සොරි වලට හොදයි දෙහි. එක දිගට සති 3ක් ගපල්ලා හොදවෙනවා. baby shampoo ගාපන් නනකොට. මොකද උන්ට බැහැ කෙමිකල් දාලා baby shampoo හදන්න. අන්න එක විතරයි කෙමිකල් නැතිව හැදෙන එකම shampoo එක.










