Official Thread For Congratz Tharinda67's Wife

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    සිරාවට ඌ රෙප් කපලද ? :sorry::eek: ඇඩ්මින්ට හරි මොඩ්ට රිපෝර්ට් කරහන් !! :yes:ඔය වගේ බලු වැඩ කරන්න දෙන්න බෑ කාටවත් !! :yes: ඕවට කියන්නේ බලුකම කියල !! :dull:

    :yes: :(
    eq5ma8.jpg
     
    • Like
    Reactions: Mal Baba

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිරාවට ඌ රෙප් කපලද ? :sorry::eek: ඇඩ්මින්ට හරි මොඩ්ට රිපෝර්ට් කරහන් !! :yes:ඔය වගේ බලු වැඩ කරන්න දෙන්න බෑ කාටවත් !! :yes: ඕවට කියන්නේ බලුකම කියල !! :dull:

    :oo::oo::angry::angry: අනේ යකෝ..... තෝත් එනවනේ මෙතන කඩේ යන්න...... :angry: ඔය ඩෙල්මා කාරයට නම් වැඩේ දුන්නා, ඌට කියලම..... :yes: ඔය සදරු කාරයාගේ නම් පට්ට කෙබරයක්, උගේ ඈස් පේන්නේ නෑ +රෙප් එකයි -රෙප් එකයි හොයා ගන්න...... :angry::P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕකව බෑන් කරවල දාපන් ඇඩ්මින්ට කියල !! :growl: 8+

    :frown::frown: අනේ යකෝ.... තෝ වගේ යාළුවෙක් පොල්පිත්තකින් කපා ගන්න පුලුවන්....... :angry: නිකමට කෝල් එකක්වත් දීලා බලනවද අපි ඉන්නවද කියලා...... :angry::angry: