GF ekka yanna tanak kiyanna (Colombo)

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Machan mama gallface nam giya.
    but kudayak wat tibbe na ban paya 2k witara awwe karauna ban kella paw. ita passe pizza hut gihin eyawa yawwa...

    ane ban mata nam gallface epama una ban...
    mata kella ekka sex karanna enei ban ona...
    adare karanna puluwan tanak nidahase katakarakara... wadima unot kiss karai thtz ol...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන්ලා, විහාරමහාදේවි ඒක කතා කර කර ඉන්න හොදයි නේද?:nerd::nerd: කොටුවේ ඉදලා විහාරමහාදේවි එකට යන විදිහ කවුරු හරි කියපන්. (bus route num ඒක අනිවා කියන්න.) පොලිසිය අවුල් දානවද??????? :eek::eek::eek: අද්දැකීම් කියපල්ලකෝ උබලගේ???????
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන්ලා, විහාරමහාදේවි ඒක කතා කර කර ඉන්න හොදයි නේද?:nerd::nerd: කොටුවේ ඉදලා විහාරමහාදේවි එකට යන විදිහ කවුරු හරි කියපන්. (bus route num ඒක අනිවා කියන්න.) පොලිසිය අවුල් දානවද??????? :eek::eek::eek: අද්දැකීම් කියපල්ලකෝ උබලගේ???????

    කො‍ටුවෙන් 138 නැගල ටවුන් හොල් එකට ටිකට් ගන්න.....එතනින් බහල ඉස්සරහට යන්න පර්ක් එක පෙනව..... පාර්ක් එක ඉස්සරහත් තියෙනව හොල්ට් එකක් ...කොන්දට කියල බස්ස ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Agent 007

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කො‍ටුවෙන් 138 නැගල ටවුන් හොල් එකට ටිකට් ගන්න.....එතනින් බහල ඉස්සරහට යන්න පර්ක් එක පෙනව..... පාර්ක් එක ඉස්සරහත් තියෙනව හොල්ට් එකක් ...කොන්දට කියල බස්ස ගන්න පුලුවන්.

    thanx.........
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Gall face ගිහින් කරවෙනවට වෙනම ගානක් දෙන්න ඕනෙ බං... මටනම් එකපාරෙන්ම එපා උනා.. :baffled: ගංගාරාමෙ පැත්තෙනම් ගිහින් නෑ.. ඔය කිව්ව දූපත ද මේ? Children's Park කියලනෙ map එකේ තියෙන්නෙ... :rolleyes:

    Gangaaraamaya.jpg
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    Gall face ගිහින් කරවෙනවට වෙනම ගානක් දෙන්න ඕනෙ බං... මටනම් එකපාරෙන්ම එපා උනා.. :baffled: ගංගාරාමෙ පැත්තෙනම් ගිහින් නෑ.. ඔය කිව්ව දූපත ද මේ? Children's Park කියලනෙ map එකේ තියෙන්නෙ... :rolleyes:

    Gangaaraamaya.jpg
    ow ow oka thamai beira wewa madde thiyena island eka :D
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    pixxu katha karanna epa ...... :angry::angry::angry: GF Giyoth aniwa policy thama naginna wenne .... :rolleyes::rolleyes::rolleyes: ...... Normaly tym spend karanna nam kamak .. wena ewanam kanna nam GF hari yanne naha ..... :p spcly umbrella nam geniyanna epa :P:P:P:P ...

    boru kiyala uwa baya karanna epa ban..:P:P ehema awlak na..one tharam innawa. ara bamma gawa thiyena bench wala hama magulama wenawa..:rolleyes::rolleyes::rolleyes: