cool ebay gadgets..

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    අහ් මචන් ,:):) මේක බන් Bugler Alarm එකක් , හොරුන්ගෙන් බේරෙන්න තමා.. :rolleyes:
    දැන් ඔන්න මුන් කියයි උබට වඩා හොරක් කොහෙද කියල.. :P:P


    උඹලගේ ගෙවල් පැත්තේ සෑහෙන්න හොරු ඉන්නවා වගේ...:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගත්ත තවත් එකක් ආව..

    Wireless Anti burglar IR Motion Sensor

    Item එක නම් සුපිරි quality . මාර ඉක්මනට ආව.
    ඒත් අද බලනකොට සෙලර් ලංකාව exclude කරල..
    අපේ අයිය කෙනෙක් ගේමක් වත් දුන්නද දන්නැහැ..:confused::confused:

    imag0438b.jpg
    imag0440a.jpg


    imag0442v.jpg
    imag0443v.jpg


    මාර සද්දේයි බන් මේක , හිතුවට වඩා සෑහෙන්න හොදයි, පට්ට .. :D

    link 1 diyan :baffled:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    2zyftpg.png
    ahh ela ela !!
    habai IR neda e kiyanne oke IR ray eka disconnect unoth thamai oka operate wenne ?
    ehemada ? naththam direct motion ekata operate wenawada ?

    ..................................................​

    නෑ මචන් IR sensor එකක් තියෙන්නේ, IR signals මේකෙන් යන්නේ නෑ ,PIR (passive infrared) කියන්නේ.. Human Body එකෙන් එන IR detect වෙනව Sensor එකට..
    ගොඩක් ඒවගේ ඒ method එක නේ බන් use වෙන්නේ:):)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    නෑ මචන් IR sensor එකක් තියෙන්නේ, IR signals මේකෙන් යන්නේ නෑ ,PIR (passive infrared) කියන්නේ.. Human Body එකෙන් එන IR detect වෙනව Sensor එකට..
    ගොඩක් ඒවගේ ඒ method එක නේ බන් use වෙන්නේ:):)

    2zyftpg.png
    ahh eheman pattai machan !!
    ..................................................​
     
    ගත්ත තවත් එකක් ආව..

    Wireless Anti burglar IR Motion Sensor

    Item එක නම් සුපිරි quality . මාර ඉක්මනට ආව.
    ඒත් අද බලනකොට සෙලර් ලංකාව exclude කරල..
    අපේ අයිය කෙනෙක් ගේමක් වත් දුන්නද දන්නැහැ..:confused::confused:

    imag0438b.jpg




    මාර සද්දේයි බන් මේක , හිතුවට වඩා සෑහෙන්න හොදයි, පට්ට .. :D

    aha ubalage pathe horu godak innawa wage:P
    meke range eka kohomada ban:nerd:

    c1357-13-4926.jpg

    7" Newsmy NewPad T7 ARM Cortex A8 1.2GHz Android 4.0 5-point Capacitive Tablet PC WiFi 8GB

    මේක හොදද ???
    Special Price: $99.38
    android 4.0 nee awlak na wage nee;)
     

    beats

    Member
    Dec 1, 2011
    339
    9
    0
    Tour beats by dr.dre! with ControLtalk........ Rs:2500/-
    (A-Grade)
    new stock.
    Sealed pack..Comes with pouch,manuals everything except buds!!


    Beats_by_Dr_Dre_Tour_with_ControlTalk_accept_paypal.jpg


    549155_237703162993896_100002626421883_421098_1983158328_n.jpg
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    • Like
    Reactions: Kalindugayan
    Status
    Not open for further replies.