අහ් මචන් ,මේක බන් Bugler Alarm එකක් , හොරුන්ගෙන් බේරෙන්න තමා..
දැන් ඔන්න මුන් කියයි උබට වඩා හොරක් කොහෙද කියල..![]()
උඹලගේ ගෙවල් පැත්තේ සෑහෙන්න හොරු ඉන්නවා වගේ...

අහ් මචන් ,මේක බන් Bugler Alarm එකක් , හොරුන්ගෙන් බේරෙන්න තමා..
දැන් ඔන්න මුන් කියයි උබට වඩා හොරක් කොහෙද කියල..![]()

ගත්ත තවත් එකක් ආව..
Wireless Anti burglar IR Motion Sensor
Item එක නම් සුපිරි quality . මාර ඉක්මනට ආව.
ඒත් අද බලනකොට සෙලර් ලංකාව exclude කරල..
අපේ අයිය කෙනෙක් ගේමක් වත් දුන්නද දන්නැහැ..
![]()
![]()
![]()
![]()
මාර සද්දේයි බන් මේක , හිතුවට වඩා සෑහෙන්න හොදයි, පට්ට ..

ahh ela ela !!
habai IR neda e kiyanne oke IR ray eka disconnect unoth thamai oka operate wenne ?
ehemada ? naththam direct motion ekata operate wenawada ?
..................................................

පැටියා;12412519 said:link 1 diyan![]()

නෑ මචන් IR sensor එකක් තියෙන්නේ, IR signals මේකෙන් යන්නේ නෑ ,PIR (passive infrared) කියන්නේ.. Human Body එකෙන් එන IR detect වෙනව Sensor එකට..
ගොඩක් ඒවගේ ඒ method එක නේ බන් use වෙන්නේ![]()
lankawata ewanna uge langa badu thiyenna epai ithinලංකාවට එවන් නෑ බන් දැන්..
මෙන්න
http://www.ebay.com/itm/30067383789...X:IT&_trksid=p3984.m1497.l2649#ht_5048wt_1270

lankawata ewanna uge langa badu thiyenna epai ithin![]()
ලංකාවට එවන් නෑ බන් දැන්..
මෙන්න
http://www.ebay.com/itm/30067383789...X:IT&_trksid=p3984.m1497.l2649#ht_5048wt_1270

aran balalama thamai kiyanna wenne , oya thiyena ewa gane hatiyata labai![]()
7" Newsmy NewPad T7 ARM Cortex A8 1.2GHz Android 4.0 5-point Capacitive Tablet PC WiFi 8GB
මේක හොදද ???
Special Price: $99.38
ගත්ත තවත් එකක් ආව..
Wireless Anti burglar IR Motion Sensor
Item එක නම් සුපිරි quality . මාර ඉක්මනට ආව.
ඒත් අද බලනකොට සෙලර් ලංකාව exclude කරල..
අපේ අයිය කෙනෙක් ගේමක් වත් දුන්නද දන්නැහැ..
![]()
මාර සද්දේයි බන් මේක , හිතුවට වඩා සෑහෙන්න හොදයි, පට්ට ..

android 4.0 nee awlak na wage nee![]()
7" Newsmy NewPad T7 ARM Cortex A8 1.2GHz Android 4.0 5-point Capacitive Tablet PC WiFi 8GB
මේක හොදද ???
Special Price: $99.38

owa fake banTour beats by dr.dre! with ControLtalk........ Rs:2500/-
(A-Grade)
new stock.
Sealed pack..Comes with pouch,manuals everything except buds!!
![]()
![]()

DH gate eken badu gaththa aya innawada?
2Tb hard ekama $85
http://www.dhgate.com/2-5-quot-2tb-...13610cdef0136180249893fca.html?recinfo=8,32,6
fake ekak da me?
wasi ne , aparade 1TB una nam gannawa , 
DH gate eken badu gaththa aya innawada?
2Tb hard ekama $85
http://www.dhgate.com/2-5-quot-2tb-...13610cdef0136180249893fca.html?recinfo=8,32,6
fake ekak da me?
මට දුන්නු හේල්ප් ( Chinese Camera ) එකට තෑන්ස් කරන්නත් බෑරි උනානේ...
ඔන්න තෑන්ස් කිව්වා..