අහ් මචන්මට දුන්නු හේල්ප් ( Chinese Camera ) එකට තෑන්ස් කරන්නත් බෑරි උනානේ...
ඔන්න තෑන්ස් කිව්වා..
![]()
යකෝ උබ අර දාගෙන කැමරා එකට බිඩ් කරේ මූටද??

අහ් මචන්මට දුන්නු හේල්ප් ( Chinese Camera ) එකට තෑන්ස් කරන්නත් බෑරි උනානේ...
ඔන්න තෑන්ස් කිව්වා..
![]()

යකෝ උබ අර දාගෙන කැමරා එකට බිඩ් කරේ මූටද??![]()
ගන්න කලින් මේයගෙන් ඈහේව්වා..
එච්චරයි
wasi ne , aparade 1TB una nam gannawa ,
![]()

මම ගත්ත කෑමරා එකක් නෑ බන්..ගන්න කලින් මේයගෙන් ඈහේව්වා..
එච්චරයි
![]()

aaaa hari hari.. 
අහ් මචන්මට දුන්නු හේල්ප් ( Chinese Camera ) එකට තෑන්ස් කරන්නත් බෑරි උනානේ...
ඔන්න තෑන්ස් කිව්වා..
![]()

yako meka 2TB![]()
$85 only![]()

මම කියපු එක උබලට තේරිලා නෑ..
මමත් මගේ කසින් කාරයට කියල ගෙන්නගන්න හැදුවේ එකක් , but 2TB වැඩී ඒකයි..
1TB එකක් 80$ අරන් දෙන්නම් කිවුව..
මම කිවුවේ මේක වාසී නේ (wasi ne) කියල.. වාසි නෑ නෙමේ..
අපරාදේ 1TB තිබ්බ නම් ගන්නව කිවුවේ මට 2TB වැඩක් නැති නිසා බන්

ahh ehemada
eth ban mata sure naththe meke 2TB ma thiyenawada kiyala
chinese badu ne
ane manda , 1TB tibbat labai neda habai.. lol

tika dawasakin data loss wenna gaththoth![]()

owa gaththa gamanma data loss wenna patan ganne naha.. aran masayak dekak yanakota thamai badu packet wenneපැටියා;12424619 said:feedback balala ganin.
dhgate wala buyer protection supiri. Seller ta kalinma payment 1 yanne na. DHgate eke pp 1 ta yanne. Api delivery confirm kalama tama seller ta payment 1 yanne.![]()

owa gaththa gamanma data loss wenna patan ganne naha.. aran masayak dekak yanakota thamai badu packet wenne![]()
![]()

Meheth 112 USD! 80ta ganne kohenda?මම කියපු එක උබලට තේරිලා නෑ..
මමත් මගේ කසින් කාරයට කියල ගෙන්නගන්න හැදුවේ එකක් , but 2TB වැඩී ඒකයි..
1TB එකක් 80$ අරන් දෙන්නම් කිවුව..
මම කිවුවේ මේක වාසී නේ (wasi ne) කියල.. වාසි නෑ නෙමේ..
අපරාදේ 1TB තිබ්බ නම් ගන්නව කිවුවේ මට 2TB වැඩක් නැති නිසා බන්
Meheth 112 USD! 80ta ganne kohenda?
පැටියා;12424619 said:feedback balala ganin.
dhgate wala buyer protection supiri. Seller ta kalinma payment 1 yanne na. DHgate eke pp 1 ta yanne. Api delivery confirm kalama tama seller ta payment 1 yanne.![]()
පැටියා;12424690 said:brand 1 toshiba![]()
owa gaththa gamanma data loss wenna patan ganne naha.. aran masayak dekak yanakota thamai badu packet wenne![]()
![]()

yako meka 2TB![]()
$85 only![]()
Aussi machan , ehe patta adui external..