Phone+Girl=Life

snoop

Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    කෙල්ලෙක් නැහැ බන්.. නංගි බබා ගාවනම් තියෙන්නේ මගේ පරණ iphone එක. :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉස්සෙල්ලම
    alfatek
    ඊට පස්සේ
    nokia 5800
    දැන්
    samsung galaxy s i 9000 - meke video skype call wada, patta

    habai kawadawath kisima deyak illala na
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    large-vodafone-858.jpg


    Android OS, v2.2
    528 MHz ARM 11 processor
    HTML Browser, SMS(threaded view), MMS, Email, Push Mail, IM
    Digital compass




    Display TFT capacitive touchscreen, 256K colors
    Sounds MP3 ringtones
    Memory Internal 130 MB Expandable upto 32GB
    Data GPRS, EDGE, 3G, Wi-Fi
    Connectivity USB, Bluetooth
    Camera 2 MP, 1600×1200 pixels, Geo-Taggi


    Price Rs. 12,990/-
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Life+Love=♥;12424471 said:
    මගේ GF නම් ඒ වගේ ලොකු ඒවා අහන්න යන්නේ නෑ, :no: ඒ කෙල්ල දන්නවා තැනේ හැටියට ජිවත් වෙන්න :)
    :(:(:(:(ඒකට අපේ ගැනු:sorry::sorry::sorry:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Life+Love=♥;12424016 said:
    :( ඔගොල්ලන් දන්න කියන අක්කලා හරි නංගිලා හරි පාවිච්චි කරන Phone එක හරි කියන්න

    Ape nangi nam use karanne mage parana Sony Ericsson W810i eka :P
     

    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    රත්තරං;12424520 said:
    ඉස්සෙල්ලම
    alfatek
    ඊට පස්සේ
    nokia 5800
    දැන්
    samsung galaxy s i 9000 - meke video skype call wada, patta

    ඇයි ඒ තරම් Phone?:rolleyes: උඹේ කෙල්ල Phone විකුණනවා ද ? :baffled: Android Phoneවලට යන්න නම් වත්කමක් නෑ :(