mama nam kuwait walin gaththe 40KD walata battery ekath hodai gsmarea gihin chk karapan
. 5MP නැතුව 3.2 MP තිබ්බාත් ඇති.කෙල්ලෙක් නැහැ බන්.. නංගි බබා ගාවනම් තියෙන්නේ මගේ පරණ iphone එක.![]()

nokia x2-01 1ka sira
iphone 3 1k illala mala wade bn thama aran dunne
ඒ කෙල්ල දන්නවා තැනේ හැටියට ජිවත් වෙන්න 
mama dunne 4s akak![]()
හම්බ කරන සල්ලි වලින් ඉතුරු කරලායි මේ Phone එකක් අරන් දෙන්න යන්නේ.
Life+Love=♥;12424471 said:මගේ GF නම් ඒ වගේ ලොකු ඒවා අහන්න යන්නේ නෑ,ඒ කෙල්ල දන්නවා තැනේ හැටියට ජිවත් වෙන්න
![]()



ඒකට අපේ ගැනු


Life+Love=♥;12424016 said:ඔගොල්ලන් දන්න කියන අක්කලා හරි නංගිලා හරි පාවිච්චි කරන Phone එක හරි කියන්න
රත්තරං;12424520 said:ඉස්සෙල්ලම
alfatek
ඊට පස්සේ
nokia 5800
දැන්
samsung galaxy s i 9000 - meke video skype call wada, patta
උඹේ කෙල්ල Phone විකුණනවා ද ?
Android Phoneවලට යන්න නම් වත්කමක් නෑ 
Ape nangi nam use karanne mage parana Sony Ericsson W810i eka![]()
