Phone+Girl=Life

Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥
ගමයා;12424523 said:
large-vodafone-858.jpg

Android OS, v2.2
528 MHz ARM 11 processor
HTML Browser, SMS(threaded view), MMS, Email, Push Mail, IM
Digital compass

Display TFT capacitive touchscreen, 256K colors
Sounds MP3 ringtones
Memory Internal 130 MB Expandable upto 32GB
Data GPRS, EDGE, 3G, Wi-Fi
Connectivity USB, Bluetooth
Camera 2 MP, 1600×1200 pixels, Geo-Taggi

Price Rs. 12,990/-

මේක User Friendly ද ? Battery එහෙම කොහොම ද
 
dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
මචන් කෙල්ලව උබට ශුවර්නම් ෆෝන් එකක් අරන් දියන්. නැත්නම් උබේ ෆෝන් එකෙන්ම වෙන උන්ට කතා කරලා උබට කෙල වෙයි. එතකොට ඉතින් අයියෝ සල්ලි..

sahthikama eththa machan... 1000 parak eka gena hithal balapan.... !:yes::yes::yes:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Life+Love=♥;12424544 said:
    ඇයි ඒ තරම් Phone?:rolleyes: උඹේ කෙල්ල Phone විකුණනවා ද ? :baffled: Android Phoneවලට යන්න නම් වත්කමක් නෑ :(

    දැන් අව්රුදු 4ක් වෙනවා මචන්..කෙල්ල ටිකක් දුප්පත් පව්ලක ඒත් මාලුපාන්ගෙඩියක් වත් ඉල්ලලා නෑ මචන් කිසිම දවසක. මම මොන දේ කලත් කිසිම දවසක තනියෙන් ඇඩුවත් මට එක වචනෙකින්වත් බැනලා නෑ මචන්. මම හෙන උසමහත වලහෙක් වගේ ඩයල් එකක්, ඒත් කෙල්ල ලස්සනයි. පහුගිය අව්රුදු 4ටම වෙන කොල්ලෙක්ට මිස්කෝල් එකක් වත් ගහලා අහුවෙලා නෑ මචන්. ඒකයි මම අරන් දෙන්නේ. කිසිම වදයක් නැති කෙල්ලෙක්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    15ta tikak used Galaxy Y ekak ganna puluwan.

    Naththan Nokia X3 oya ganata set wenawa
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    රත්තරං;12425256 said:
    දැන් අව්රුදු 4ක් වෙනවා මචන්..කෙල්ල ටිකක් දුප්පත් පව්ලක ඒත් මාලුපාන්ගෙඩියක් වත් ඉල්ලලා නෑ මචන් කිසිම දවසක. මම මොන දේ කලත් කිසිම දවසක තනියෙන් ඇඩුවත් මට එක වචනෙකින්වත් බැනලා නෑ මචන්. මම හෙන උසමහත වලහෙක් වගේ ඩයල් එකක්, ඒත් කෙල්ල ලස්සනයි. පහුගිය අව්රුදු 4ටම වෙන කොල්ලෙක්ට මිස්කෝල් එකක් වත් ගහලා අහුවෙලා නෑ මචන්. ඒකයි මම අරන් දෙන්නේ. කිසිම වදයක් නැති කෙල්ලෙක්

    :rolleyes: niyama kellak ubata set vela inne, wedding eka mata kiyapan hode
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Life+Love=♥;12424554 said:
    කෙල්ලෝ වැඩිපුර කැමති කොයි වගේ Phone වලට ද .:rolleyes:

    Ane danne na ban :dull: ,issara kellata nam tibbe Sony Ericsson W910i ekak,ekita gedarin arandipu ekak.Dan nam kellek na :P .Kello kamathi monawatada kiyala hoyana eka lesi na ban :rofl: :P
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    රත්තරං;12425256 said:
    දැන් අව්රුදු 4ක් වෙනවා මචන්..කෙල්ල ටිකක් දුප්පත් පව්ලක ඒත් මාලුපාන්ගෙඩියක් වත් ඉල්ලලා නෑ මචන් කිසිම දවසක. මම මොන දේ කලත් කිසිම දවසක තනියෙන් ඇඩුවත් මට එක වචනෙකින්වත් බැනලා නෑ මචන්. මම හෙන උසමහත වලහෙක් වගේ ඩයල් එකක්, ඒත් කෙල්ල ලස්සනයි. පහුගිය අව්රුදු 4ටම වෙන කොල්ලෙක්ට මිස්කෝල් එකක් වත් ගහලා අහුවෙලා නෑ මචන්. ඒකයි මම අරන් දෙන්නේ. කිසිම වදයක් නැති කෙල්ලෙක්

    එහෙමයි කියලා, ඇයි ඉතින් Phone 3ක් :baffled::rolleyes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;12425256 said:
    දැන් අව්රුදු 4ක් වෙනවා මචන්..කෙල්ල ටිකක් දුප්පත් පව්ලක ඒත් මාලුපාන්ගෙඩියක් වත් ඉල්ලලා නෑ මචන් කිසිම දවසක. මම මොන දේ කලත් කිසිම දවසක තනියෙන් ඇඩුවත් මට එක වචනෙකින්වත් බැනලා නෑ මචන්. මම හෙන උසමහත වලහෙක් වගේ ඩයල් එකක්, ඒත් කෙල්ල ලස්සනයි. පහුගිය අව්රුදු 4ටම වෙන කොල්ලෙක්ට මිස්කෝල් එකක් වත් ගහලා අහුවෙලා නෑ මචන්. ඒකයි මම අරන් දෙන්නේ. කිසිම වදයක් නැති කෙල්ලෙක්

    Adoo all the best machan. u r sooo lucky..... dn't miss her....
    11.gif
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    15ta tikak used Galaxy Y ekak ganna puluwan.

    Naththan Nokia X3 oya ganata set wenawa

    Used Phones දිලා ආයේ පස්සේ දවසක වෙන කතාවක් කිව්ව නම් , :baffled:ඒ හින්දායි අලුත් එක්ක ගන්නේ, X3 මගේ ගාණට පුලුවන් වෙයි ද ? :rolleyes: