cool ebay gadgets..

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අහ් මචන් :D මට දුන්නු හේල්ප් ( Chinese Camera ) එකට තෑන්ස් කරන්නත් බෑරි උනානේ... :baffled: ඔන්න තෑන්ස් කිව්වා..:rolleyes::love:

    යකෝ උබ අර දාගෙන කැමරා එකට බිඩ් කරේ මූටද?? :shocked:
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    samsung c6712 star ii duos

    images

    මේ පොන් එකට අර Open කරන්න පුළුවන් Leather Pouch එකක් හොයල දෙන්න පුලුවන්ද.....Pleaaaace

    මේ වගේ එකක්...

    images
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    yako meka 2TB :P
    $85 only :nerd:

    මම කියපු එක උබලට තේරිලා නෑ.. :lol::lol:
    මමත් මගේ කසින් කාරයට කියල ගෙන්නගන්න හැදුවේ එකක් , but 2TB වැඩී ඒකයි..
    1TB එකක් 80$ අරන් දෙන්නම් කිවුව..
    මම කිවුවේ මේක වාසී නේ (wasi ne) කියල.. වාසි නෑ නෙමේ..:)
    අපරාදේ 1TB තිබ්බ නම් ගන්නව කිවුවේ මට 2TB වැඩක් නැති නිසා බන්
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    ahh ehemada :P
    eth ban mata sure naththe meke 2TB ma thiyenawada kiyala :P
    chinese badu ne
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    පැටියා;12424619 said:
    feedback balala ganin.
    dhgate wala buyer protection supiri. Seller ta kalinma payment 1 yanne na. DHgate eke pp 1 ta yanne. Api delivery confirm kalama tama seller ta payment 1 yanne.:D
    owa gaththa gamanma data loss wenna patan ganne naha.. aran masayak dekak yanakota thamai badu packet wenne :P :rofl:
     
    • Like
    Reactions: Kalindugayan

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මම කියපු එක උබලට තේරිලා නෑ.. :lol::lol:
    මමත් මගේ කසින් කාරයට කියල ගෙන්නගන්න හැදුවේ එකක් , but 2TB වැඩී ඒකයි..
    1TB එකක් 80$ අරන් දෙන්නම් කිවුව..
    මම කිවුවේ මේක වාසී නේ (wasi ne) කියල.. වාසි නෑ නෙමේ..:)
    අපරාදේ 1TB තිබ්බ නම් ගන්නව කිවුවේ මට 2TB වැඩක් නැති නිසා බන්
    Meheth 112 USD! 80ta ganne kohenda?
     
    • Like
    Reactions: Kalindugayan

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;12424619 said:
    feedback balala ganin.
    dhgate wala buyer protection supiri. Seller ta kalinma payment 1 yanne na. DHgate eke pp 1 ta yanne. Api delivery confirm kalama tama seller ta payment 1 yanne.:D

    පැටියා;12424690 said:
    brand 1 toshiba :P

    owa gaththa gamanma data loss wenna patan ganne naha.. aran masayak dekak yanakota thamai badu packet wenne :P :rofl:

    umbala kiyanne meka me gaanata awulak nadda? :P
    naththam oka ganna epaada? :dull:
     
    Status
    Not open for further replies.