|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඔව් තාමත් ඉන්නව ඒත් ඌ දැන් ලේට්
උ ගැන අපේ N35 යාලුවගෙන් ඇහුව නම් කියයි
boruwak kiyaddi ahu wenne nathi wenna kiyapiya.
ubamai nishu 35 ekka methana kiwwe e ube gani kiyala.
dan yaluwalu.
mata penne uba ganu maru karanawa.
nathnam ganige yaluwekta line danawa.
thu ubanam
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
පෝස්ට් 4000ට සුභ පැතුම් :)
මම ආයේ කවදාවත්ම මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ :dull:
මේකෙ ඉන්න හැමෝම ගැන මට කලකිරුනා
:(:(:(
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ එකෙක් කොල්ලක්ගෙ ලවු සීන් එකකට හෙල්ප් එකක් දෙන්න ගිහින්
    ඒ අපේ එකා යාලුවට කෙල්ලගෙ නම්බර් එක හොයල දීල
    මුන් ඉතින් කථා කරල අහල කැමැත්ත කෙල්ල උත්තරයක් දීල නෑ අපේ එකා ඉතින් ෆෝන් කරල කෙල්ලගෙන් අහල සීන් එක.ඒත් කියල නෑ මූට බැනල ඔයා නේද අරූට නම්බරේ දුන්නෙ කියල.ඒ කෙල්ල දැන් කියනවලු එයට නෙවෙයි ඔයාටයි කැමැත්තෙන් හිටියෙ කියල

    පට්ට සීන් ඕයි වෙන්නෙ
    කෙල්ලො මාර කපටි ජාතියක්
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පෝස්ට් 4000ට සුභ පැතුම් :)
    මම ආයේ කවදාවත්ම මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ :dull:
    මේකෙ ඉන්න හැමෝම ගැන මට කලකිරුනා
    :(:(:(





    අයියෝ!!!

    දැන් මේකෙන්ද අපිව මෝඩයා කරන්න හදන්නෙ????

    :oo::oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පෝස්ට් 4000ට සුභ පැතුම් :)
    මම ආයේ කවදාවත්ම මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ :dull:
    මේකෙ ඉන්න හැමෝම ගැන මට කලකිරුනා
    :(:(:(
    6a00d8341bf68b53ef0147e08843a9970b-800wi

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    kochchara aya jeewiteta awath apita himi kene tama antimata labbenne..

    :yes: ඒක ඇත්ත dear.අපිට හිමි කෙනා එනකන් ඉන්නම වෙනවා... අනේ එයා හොඳ කෙනෙක් වෙන්න.................. :(

    Ohoma dewal ape batch ekath wenawa.. Samahara girlsla bf kenek innawa wunath nathi widiyata indala balaporoththu dena widiyata hasirila thhamange wede kerunahama bf kenek innawa kiyala kiyanawa.:oo: Lassanama wede pelak welawata dennatama loversla indala ewa amathaka karala e dennama affair ekak patan gannawa..:baffled: thawa samahara boysla girlslawa fun ekata ashre karala eyalawa rawattala atha arinawa..:eek: habai oya athare aththatama adare karana ayath innawa..:love: minissu wiwidakarai.. hamadema wenne hondata kiyala hithanna..:) thamanta ayithi kena kawada hari labewi.. :cool:

    සහතික ඇත්ත නංගියා.හැබැයි බොරුවට ආදරේ කරන එක නම් මමත් අනුමත කරන්නේ නෑ...:no:

    මට නම් කැතේ බෑ...
    :P:P:P:P:P

    ඔය ඊරිසියවට කියන කථා! :P


    පුදුම කෙල්ලෙක්නේ..
    :frown::frown::frown::frown:
    :dull: මොනවා කරන්නද dear.ඔය වගේ චරිතත් සමාජයේ ඉන්නවා.අපි කාලා බලලා නෑනේ...:(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපේ එකෙක් කොල්ලක්ගෙ ලවු සීන් එකකට හෙල්ප් එකක් දෙන්න ගිහින්
    ඒ අපේ එකා යාලුවට කෙල්ලගෙ නම්බර් එක හොයල දීල
    මුන් ඉතින් කථා කරල අහල කැමැත්ත කෙල්ල උත්තරයක් දීල නෑ අපේ එකා ඉතින් ෆෝන් කරල කෙල්ලගෙන් අහල සීන් එක.ඒත් කියල නෑ මූට බැනල ඔයා නේද අරූට නම්බරේ දුන්නෙ කියල.ඒ කෙල්ල දැන් කියනවලු එයට නෙවෙයි ඔයාටයි කැමැත්තෙන් හිටියෙ කියල

    පට්ට සීන් ඕයි වෙන්නෙ
    කෙල්ලො මාර කපටි ජාතියක්
    haiyo.
    adare kiyanne welawakata henama pissuwak :dull:
     
    Status
    Not open for further replies.