girl kenekge neme onama kenekgen awanka adare gana ona nam eyata awankawama adare karanna.boy kenek ge awanka adarayak labanna girl kenek monada karanna one???
boy kenek ge awanka adarayak labanna girl kenek monada karanna one???









amathaka una tika oya kiyalla
කවදාවත් එයාට බොරුවක් කරන්න එපා..
එයා ඔයා ගැන තියලා තියෙන විශ්වාසය නැති කර ගන්නත් එපා..
එයාටත් අවංකව ආදරය කරන්න..
දුක සැප දෙකේදිම එයා ලඟ ඉන්න..
එයා ගැන හොයල බලන්න.
තෙරුම් අරන් හිත රිද්දන්නේ නැතුව එයත් එක්ක ලස්සනට ආදරෙන් හිටියොත් අන්වාර්යෙන්ම
අවංක ආදරය ලබන්න පුලුවන් වේවි...
![]()
![]()

amathaka una tika oya kiyalla![]()


hoyala balanna giyama saka hithanawa kiyala danei da



ඔය N ලට හිටිය සීය කෙනෙක්(මවගෙ පියා)එතුමාට පුදුම අසාවක් තිබ්බේ මේ කෙල්ලව පවුලෙ කෙනෙකුට බන්දල දෙන්න.ඔහොම නිතරම කියනව අපි හිතුවෙ ජෝක් එකක් කියල.මේ ගොල්ලන්ගෙ දුරින් නෑයො වෙන කොල්ලෙක් හිටිය අපිට වඩා වැඩිමල් ඩයල් එකක් ඉස්සරනම් ඌ හොදයි හැබැයි මේ කාලේ වෙනකොට රස්තියාදු ටයිප් ගානට වැටිල.ඌට තමයි එන්ව ජෝඩු කරල තිබ්බෙ.ඌත් හෙන සික් එකේ හිටපු විත්තිය පස්සෙ තේරුණේ ඌ Nගෙ ගෙදර ආව ගියා.පොඩ්ඩක් මැර ඩයල් එකක්.ඌට සැක හිතිල අපේ යාලුකම ගැන අම්මගෙනුත් අහල තිබ්බ.එහෙම දෙයක් නෑ නේ අපි අතර.මූත් සීන් එකට එන්ට වෙන එක එන්න එන්නම වැඩි උනා.මූ දවසක් මට කියනව යාලුකම සීමාවක් තියාගන්නලු.අරකයි මේකයි සීන් ගොඩයි.එහෙවු කියල මම වැඩිය ගනන් ගත්තෙ නෑ.මොකෝ N ඌට කැමති නෑ නේ.ඌ මෙයාගේ ඉස්කොලේ ගාවට පවා යනව.මෙයා කරන්නෙත් ඌ මග හරින එක තමයි.මූ තමයි මගේ දුෂ්ඨය කථාවේ.Nලගෙ ගෙදර අයත් මූට මොකුත් කියන්නෙ නෑ.මේ වෙනකොට ඕලෙවල් රිසල්ට් එහෙමත් ඇවිල්ල තිබුණේ.අවුලක් නෑ නොහිතපු විදියට රිසල්ට් තිබ්බ මට නම්.A 9ක් ම තිබ්බ Nට(මීටරේ).මේ වෙනකොට සද මෝල් වෙන්න පිස්සු හැදිල තිබ්බෙ මට.හැම මොහොතක්ම තප්පරයක්ම එකම හිතක් ළගමයි මම තනි උනේ.හිත මගේ කරගන්නෙ කොහොමද කියලමයි හිතුනේ.
හිත හඩනා වෙලාවේ
නුඹ පමණක් සින සේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි කුමරියේ
අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් ළගින් ඉන්න කොට දැනෙන හැගීම කොයිතරම් ද කියල මම විශේෂයෙන් කියන්න ඔනේ නෑ නේ.Nගෙ හොදම යාලුවෙක් හිටිය.තවත් එන් කෙනෙක්(Nilushi35)එයා තමයි ගොඩක්ම උනන්දු කලේ කෙල්ලගෙන් අහන්න එයා ඔයා ගැනත් ඕනවට වඩා හිතනව කියල.අපේ ක්ලාස් එකේ කොල්ලො සෙට් එකෙන් කීප දෙනෙකුත් හෙන බැකප් එකක් දුන්න.ඇප්ලිකේශන් එක දාල බලන්න කියලා.අහනව කියල ළගට ගිහින් N එක්ක වෙන මොනා හරි කියවල එන එක තමයි කරේ.සිත්තම ඇදගත්තට වැඩක් නෑ සායම ගාන එක තමයි අමාරු.වැරදිලාවත් එයා වැරදියට හිතලා අපේ අම්මට එහෙම කිව්වොත් ගගට කැපුව ඉනි වගේ තියෙයි.අන්න ඒකයි බය



අපේ එකෙක් කොල්ලක්ගෙ ලවු සීන් එකකට හෙල්ප් එකක් දෙන්න ගිහින්
ඒ අපේ එකා යාලුවට කෙල්ලගෙ නම්බර් එක හොයල දීල
මුන් ඉතින් කථා කරල අහල කැමැත්ත කෙල්ල උත්තරයක් දීල නෑ අපේ එකා ඉතින් ෆෝන් කරල කෙල්ලගෙන් අහල සීන් එක.ඒත් කියල නෑ මූට බැනල ඔයා නේද අරූට නම්බරේ දුන්නෙ කියල.ඒ කෙල්ල දැන් කියනවලු එයට නෙවෙයි ඔයාටයි කැමැත්තෙන් හිටියෙ කියල
පට්ට සීන් ඕයි වෙන්නෙ
කෙල්ලො මාර කපටි ජාතියක්



සමහර වැඩිහිටියන්ට ඔය පිස්සුව තියනවා බං...
පවුලේ උන්වම බන්දන්න හදන්නේ...
පරම්පරාවේ දේපල බේරගන්න කියලනේ ඔහොම කරන්නේ...
ඉස්සර එකගෙයි කෑම තිබ්බෙත් ඕකනේ...
![]()
![]()
![]()
![]()
ඒ උනාට ඒ සමහරක්ට තේරෙන්නේ නෑ ඒක හොඳ නෑ කියලා...
එහෙම කරන එකෙන් තැලසීමියා වගේ ලෙඩත් හැදෙන්නේ...
ඒකෙන් වෙන්නේ පරම්පරාව දුර්වල පරම්පරාවක් වෙන එක...
![]()
![]()
![]()
![]()
![]()




girl kenekge neme onama kenekgen awanka adare gana ona nam eyata awankawama adare karanna.
eya gana hama welema hoyala balanna.
eyawa therum ganna.
sathutedi nathi unath dukedi eya laga inna.
e hodatama athi.
කවදාවත් එයාට බොරුවක් කරන්න එපා..
එයා ඔයා ගැන තියලා තියෙන විශ්වාසය නැති කර ගන්නත් එපා..
එයාටත් අවංකව ආදරය කරන්න..
දුක සැප දෙකේදිම එයා ලඟ ඉන්න..
එයා ගැන හොයල බලන්න.
තෙරුම් අරන් හිත රිද්දන්නේ නැතුව එයත් එක්ක ලස්සනට ආදරෙන් හිටියොත් අන්වාර්යෙන්ම
අවංක ආදරය ලබන්න පුලුවන් වේවි...
![]()
![]()
![]()
