apo thamath innawada![]()
ඔව් තාමත් ඉන්නව ඒත් ඌ දැන් ලේට්
උ ගැන අපේ N35 යාලුවගෙන් ඇහුව නම් කියයි
උ ගැන අපේ N35 යාලුවගෙන් ඇහුව නම් කියයි
apo thamath innawada![]()
sameera na neda me wage sathutadauaka mohothakata lol karannawath.Pages 400
boruwak kiyaddi ahu wenne nathi wenna kiyapiya.ඔව් තාමත් ඉන්නව ඒත් ඌ දැන් ලේට්
උ ගැන අපේ N35 යාලුවගෙන් ඇහුව නම් කියයි





sameera na neda me wage sathutadauaka mohothakata lol karannawath.


Ehema Koheda Mama Kiwweboruwak kiyaddi ahu wenne nathi wenna kiyapiya.
ubamai nishu 35 ekka methana kiwwe e ube gani kiyala.
dan yaluwalu.
mata penne uba ganu maru karanawa.
nathnam ganige yaluwekta line danawa.
thu ubanam

e moko pani mame.පෝස්ට් 4000ට සුභ පැතුම්
මම ආයේ කවදාවත්ම මේ ත්රෙඩ් එකට එන්නේ නෑ
මේකෙ ඉන්න හැමෝම ගැන මට කලකිරුනා

moko naththe.Ehema Koheda Mama Kiwwe![]()
boruwak kiyaddi ahu wenne nathi wenna kiyapiya.
ubamai nishu 35 ekka methana kiwwe e ube gani kiyala.
dan yaluwalu.
mata penne uba ganu maru karanawa.
nathnam ganige yaluwekta line danawa.
thu ubanam





moko naththe.
uba kiwwa.
dragonta hari wena kata hari mathakada?
පෝස්ට් 4000ට සුභ පැතුම්
මම ආයේ කවදාවත්ම මේ ත්රෙඩ් එකට එන්නේ නෑ
මේකෙ ඉන්න හැමෝම ගැන මට කලකිරුනා


පෝස්ට් 4000ට සුභ පැතුම්
මම ආයේ කවදාවත්ම මේ ත්රෙඩ් එකට එන්නේ නෑ
මේකෙ ඉන්න හැමෝම ගැන මට කලකිරුනා
kochchara aya jeewiteta awath apita himi kene tama antimata labbenne..
ඒක ඇත්ත dear.අපිට හිමි කෙනා එනකන් ඉන්නම වෙනවා... අනේ එයා හොඳ කෙනෙක් වෙන්න.................. 
Ohoma dewal ape batch ekath wenawa.. Samahara girlsla bf kenek innawa wunath nathi widiyata indala balaporoththu dena widiyata hasirila thhamange wede kerunahama bf kenek innawa kiyala kiyanawa.Lassanama wede pelak welawata dennatama loversla indala ewa amathaka karala e dennama affair ekak patan gannawa..
thawa samahara boysla girlslawa fun ekata ashre karala eyalawa rawattala atha arinawa..
habai oya athare aththatama adare karana ayath innawa..
minissu wiwidakarai.. hamadema wenne hondata kiyala hithanna..
thamanta ayithi kena kawada hari labewi..
![]()

මට නම් කැතේ බෑ...

පුදුම කෙල්ලෙක්නේ..
මොනවා කරන්නද dear.ඔය වගේ චරිතත් සමාජයේ ඉන්නවා.අපි කාලා බලලා නෑනේ...
haiyo.අපේ එකෙක් කොල්ලක්ගෙ ලවු සීන් එකකට හෙල්ප් එකක් දෙන්න ගිහින්
ඒ අපේ එකා යාලුවට කෙල්ලගෙ නම්බර් එක හොයල දීල
මුන් ඉතින් කථා කරල අහල කැමැත්ත කෙල්ල උත්තරයක් දීල නෑ අපේ එකා ඉතින් ෆෝන් කරල කෙල්ලගෙන් අහල සීන් එක.ඒත් කියල නෑ මූට බැනල ඔයා නේද අරූට නම්බරේ දුන්නෙ කියල.ඒ කෙල්ල දැන් කියනවලු එයට නෙවෙයි ඔයාටයි කැමැත්තෙන් හිටියෙ කියල
පට්ට සීන් ඕයි වෙන්නෙ
කෙල්ලො මාර කපටි ජාතියක්
