එකෙක්වත් නෑට්රිප් කන්නා කෝ?
ලැප් කන්නා?
එතකොට කොසුපාර කන්නා ?

එකෙක්වත් නෑට්රිප් කන්නා කෝ?
ලැප් කන්නා?
එතකොට කොසුපාර කන්නා ?

Appata siri EK eke dan watenne post ganata wish karala dana thread neme ne danela ela congratz kiwva........
![]()
![]()
![]()

දැන් පෝස්ට් කවුන්ට් එකට ත්‍රෙඩ් වැටෙන්නේ නැතිම තරම්.......!! 

පුද්ගලික බස් කරුවෙකුට එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් දරුණු ප්*රහාරයක්.
![]()
අවුරුදු ගණනක සිට එලකිරි අඩවියට සිදුකල බලු වැඩ නිසා බස් කරුවෙක්ට අපේ එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් ප්*රහාර, යන්තමින් දිවි ගැල උනත්, එලකිරි අඩවියේ සහෝදරියන් ඊලඟ ප්*රහාරය එල්ල කිරීමට මග රැක සිටින බවත්. එය දැන ගත් නිසා බස් කරු හැංගෙමින් සිටින බවත් එලකිරි පුවත් අංශයට වාර්තා වේ
මොහුට විරුද්ධව ඇති චෝදනා
ආදී ආදී දහසකුත් එකක් හේතූන් නිසා මේ පියවර ගන්නා ලදී .
- එලකිරි අඩවියෙන් පෝස්ට් 5000ක් සොරකම් කිරීමට තැත් කිරීම
- අනුන්ගේ ත්*රෙඩ්ස් වල පොලිස්කාරයා වීමට යාම.
- මගදී දැක්කත් නොදැක්කා සේ යාම
- දීපව්*යාප්ත මල් කැඩීමේ සේවය (over 50 කුලුදුල් ලව් cases)
- නුවර සිටි අහිංසක පොඩි එකෙකු තමන්ගේ වලටම ඇද දැමීම.
- බ්ලොග් අවකාශයට පැමින හිටිහැටියේ අතුරුදන් වීම
- ඇහැට කනට දිස්වෙන සහෝදරියන් ගෙදරටම ඇරලවීමේ සේවය
කරුණාකර ඔබත් මේ හොරදෙටුවා ඔන්ලයින් දුටුතැන අල්ලා අතපය බැඳ කන්ග්*රෑට්ස් වලින් හා කීප් ඉට් අප් වලින් පහරදෙන ලෙස ඉල්ලා සිටිමු
++++++++++++++++++Alluwa Alluwa ++++++++++++++++++++++++++
ඔන්න යුරාජ් (urajdrlk)(බියගම බේබද්දන්ගේ සංගමයේ සභාපති ) අය්යාට අපෙන් සීතල (උණුහුමට තිබ්බ.කෝ බලන්න පරක්කුයි නෙ, සීතල වෙලා) සුභ පැතුම්..
![]()
තවත් අභාග වලට නොවැටී, බොසාට ගොටුව අල්ලාගෙන රස්සාව කරගන්ටත්, රටපුරා කරගෙන යන මල් කැඩීමේ ව්*යාපෘතිය ගුටි නොකා අවසන් කරගැනීමටත්,සුදු ඉරි අය්යලාට මාට්ටු නොවී රේස් යාමටත්, වතුපිටි නොවිකුණා ඉන්ටනෙට් බිල ගෙවීමටත් මෙන්න අපේන් බොක්කෙන්ම සුභ පැතුම්
අපෝ උබත් ආවද

මේක දස මාසෙම බම්ප් වෙයිද දන්නෙ නැහැ..
තරියගේ කුලප්පුවට තිත..
මල්ලිගෙ උදව්වට අත..
මොනා කරන්නද තරියෝ..
තමා (පොඩි) හිසට තම අතමය සෙවනැල්ල
කියල තියෙන්නේ කට කසනවට නෙමෙයි..
දැන් ඉතින් අත්දෙකට වැදල වැඩ පටන් ගන්න..
මේල් එක එවුවොත් අත් දෙකට ඕඩර්ස් ටිකක් දෙන්න පුලුවන්...

පව්![]()
අනේ මේ මගෙන් මුකුත් නාහා පැත්තකට වෙලා හිටපන්
ඔක්කොම ටික කොරගන්න හොදයි.
දැන් පව්..![]()

ඉතින් උඹ මොකද මේ ෆෝම් වෙලා..... මගේ ඈවටර් එක හදලා දීපන් බං ඉක්මනට......

ඇයි උඹ හිතන් ඉන්නෙ බබ රෝස කැලෙන් ගෙනාව කියලද?
නැත්නන් දෙයියො දුන්න කියලද?
ඒත් නැත්නන් වැවක ගගක නාද්දි මොනා හරි වුනා කියලද?
දෙයියෝ දීලා කියලා තමා තරියා කිව්වේ...... 
හරී..... මට මතක් උනා වැඩේ.......!! 


mei ulawwa bump karanna epa
![]()

අනේ තරි අංකල්.... උඹට ඉරිසියාව නේද අක්කාට විතරක් සුභ පැතුවහම........!! 


ඉතින් උබට සුභ පතලනේ තියෙන්නේ![]()

සුභ පතපු එකාට රෙප් චාට් එකේ කියලා තියෙන ඒවා දැක්කොත්, වහ කන්න හිතෙනවා බං.......!! 


සුභ පතපු එකාට රෙප් චාට් එකේ කියලා තියෙන ඒවා දැක්කොත්, වහ කන්න හිතෙනවා බං.......!!
![]()
ඇයි මොකෝ කියල තියෙන්නේ 
නොහැකි බව මතක් වෙනකොට මූණ එල්ලේ !!![]()

පව් යකෝ..... ඕකව මෙතන අවුස්සගන්න එපා..... මේ ත්‍රෙඩ් එක පෝස්ට් 1000ක් වැටුනහම ඈති...... ඕකව අවුස්සගත්තොත්, කොහෙන් නවතියිද දන්නේ නෑ......!! 
අපෝ යාලුවෝ නැති බැරි අවස්තා වල උදව් කරන එක අපේ යුතුකමනේ නේද
![]()

මේ උඹටත් යාළුවෝ උදව් කරලා තියෙන්නේ මෙතන........ http://www.elakiri.com/forum/showthread.php?t=1392871 මේ බලපන්කෝ දැක්කේ නැත්නම්...... 

මේ උඹටත් යාළුවෝ උදව් කරලා තියෙන්නේ මෙතන........ http://www.elakiri.com/forum/showthread.php?t=1392871 මේ බලපන්කෝ දැක්කේ නැත්නම්......
![]()

ට්‍රිප් කන්නා කෝ?
ලැප් කන්නා?
එතකොට කොසුපාර කන්නා ?

මේක අපේ ඔෆිස් එකේ එකාලත් දැකලා ඕයි......!! 

