Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Appata siri EK eke dan watenne post ganata wish karala dana thread neme ne dan :P ela ela congratz kiwva........ :D :D :D

    :yes::yes: දැන් පෝස්ට් කවුන්ට් එකට ත්‍රෙඩ් වැටෙන්නේ නැතිම තරම්.......!!

    මෙන්න මේක තමා මට දාපු එළකිරිම ත්‍රෙඩ් එක.......!! ;):cool::yes:


    :angry:පුද්ගලික බස් කරුවෙකුට එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් දරුණු ප්*රහාරයක්.:angry:
    25qzu4z.jpg




    අවුරුදු ගණනක සිට එලකිරි අඩවියට සිදුකල බලු වැඩ නිසා බස් කරුවෙක්ට අපේ එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් ප්*රහාර, යන්තමින් දිවි ගැල උනත්, එලකිරි අඩවියේ සහෝදරියන් ඊලඟ ප්*රහාරය එල්ල කිරීමට මග රැක සිටින බවත්. එය දැන ගත් නිසා බස් කරු හැංගෙමින් සිටින බවත් එලකිරි පුවත් අංශයට වාර්තා වේ

    මොහුට විරුද්ධව ඇති චෝදනා

    • එලකිරි අඩවියෙන් පෝස්ට් 5000ක් සොරකම් කිරීමට තැත් කිරීම
    • අනුන්ගේ ත්*රෙඩ්ස් වල පොලිස්කාරයා වීමට යාම.
    • මගදී දැක්කත් නොදැක්කා සේ යාම
    • දීපව්*යාප්ත මල් කැඩීමේ සේවය (over 50 කුලුදුල් ලව් cases)
    • නුවර සිටි අහිංසක පොඩි එකෙකු තමන්ගේ වලටම ඇද දැමීම.
    • බ්ලොග් අවකාශයට පැමින හිටිහැටියේ අතුරුදන් වීම
    • ඇහැට කනට දිස්වෙන සහෝදරියන් ගෙදරටම ඇරලවීමේ සේවය
    ආදී ආදී දහසකුත් එකක් හේතූන් නිසා මේ පියවර ගන්නා ලදී .

    කරුණාකර ඔබත් මේ හොරදෙටුවා ඔන්ලයින් දුටුතැන අල්ලා අතපය බැඳ කන්ග්*රෑට්ස් වලින් හා කීප් ඉට් අප් වලින් පහරදෙන ලෙස ඉල්ලා සිටිමු

    ++++++++++++++++++Alluwa Alluwa ++++++++++++++++++++++++++

    ඔන්න යුරාජ් (urajdrlk)(බියගම බේබද්දන්ගේ සංගමයේ සභාපති ) අය්යාට අපෙන් සීතල (උණුහුමට තිබ්බ.කෝ බලන්න පරක්කුයි නෙ, සීතල වෙලා) සුභ පැතුම්..




    තවත් අභාග වලට නොවැටී, බොසාට ගොටුව අල්ලාගෙන රස්සාව කරගන්ටත්, රටපුරා කරගෙන යන මල් කැඩීමේ ව්*යාපෘතිය ගුටි නොකා අවසන් කරගැනීමටත්,සුදු ඉරි අය්යලාට මාට්ටු නොවී රේස් යාමටත්, වතුපිටි නොවිකුණා ඉන්ටනෙට් බිල ගෙවීමටත් මෙන්න අපේන් බොක්කෙන්ම සුභ පැතුම්




     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක දස මාසෙම බම්ප් වෙයිද දන්නෙ නැහැ..:P:P

    තරියගේ කුලප්පුවට තිත..
    :(:(
    මල්ලිගෙ උදව්වට අත..:baffled::baffled:


    මොනා කරන්නද තරියෝ..
    තමා (පොඩි) හිසට තම අතමය සෙවනැල්ල

    කියල තියෙන්නේ කට කසනවට නෙමෙයි..
    දැන් ඉතින් අත්දෙකට වැදල වැඩ පටන් ගන්න..
    මේල් එක එවුවොත් අත් දෙකට ඕඩර්ස් ටිකක් දෙන්න පුලුවන්... :P:P


    තරියගේ කුලප්පුවට තිත.... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පව් :oo::oo:
    අනේ මේ මගෙන් මුකුත් නාහා පැත්තකට වෙලා හිටපන් :angry::angry:
    ඔක්කොම ටික කොරගන්න හොදයි.
    දැන් පව්.. :angry::angry::angry:

    :oo::oo: ඉතින් උඹ මොකද මේ ෆෝම් වෙලා..... මගේ ඈවටර් එක හදලා දීපන් බං ඉක්මනට...... :) :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇයි උඹ හිතන් ඉන්නෙ බබ රෝස කැලෙන් ගෙනාව කියලද?
    නැත්නන් දෙයියො දුන්න කියලද?
    ඒත් නැත්නන් වැවක ගගක නාද්දි මොනා හරි වුනා කියලද?:angry::angry:

    :rolleyes: දෙයියෝ දීලා කියලා තමා තරියා කිව්වේ...... :yes::yes: හරී..... මට මතක් උනා වැඩේ.......!! :yes::yes: ;);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නොහැකි බව මතක් වෙනකොට මූණ එල්ලේ !! :lol:

    :lol::lol: පව් යකෝ..... ඕකව මෙතන අවුස්සගන්න එපා..... මේ ත්‍රෙඩ් එක පෝස්ට් 1000ක් වැටුනහම ඈති...... ඕකව අවුස්සගත්තොත්, කොහෙන් නවතියිද දන්නේ නෑ......!! :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ට්‍රිප් කන්නා කෝ?
    ලැප් කන්නා?
    එතකොට කොසුපාර කන්නා ?


    http://www.elakiri.com/forum/member.php?u=262282 - ට්‍රිප් කන්නා


    http://www.elakiri.com/forum/member.php?u=1489 - ලැප් කන්නා :frown::frown: මේක අපේ ඔෆිස් එකේ එකාලත් දැකලා ඕයි......!! :angry::rofl::P


    http://www.elakiri.com/forum/member.php?u=55826 - කොසුපාර කන්නා​