Amathaka nowana siduwima

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ජිවිතේ අමතක නෙවන සිදුවිම් ගොඩක් තියනවා......:D

මම එක්ක ලියන්නම්.....
:D

මම හබරන ගිහිල්ලා හිටියා පොඩි වැඩක‍ට...ඉතින් මම ගෙදරක රුම් එකක් අරන් හිටියේ....අපේ ප්‍රොජෙකට් එක ති‍බ්බේ හබරන ගල ලඟ තියන වැව පැත්තේ....ඔන්න ඉතින් එතන රෑට එක්කෙනේක් ඉන්නවා.....මම ඉතින් සමහර දවස්වලට ඔෆිස් එකට වෙලා ඉන්න දවසුත් තියනවා යන්න රෑ වුනාහම පාරේ තනියෙන් යන්න බැරි හින්දා...ඉතින්....දවසක් ඇඟ සොද ගන්න ඔනේ හින්දා මම ‍කිව්වා එතන් මල්ලිට..මල්ලි මම රෑම් එකට යනවා කියලා.....ඉතින් මම දන්න ත්‍රිවිල් එක්කට කථෘ කලා මිනිහත් ත්‍රිවිල් පාක් එකකින් ගෙදර ගිහිල්ලා....දැන් ඉතින් කිලෙමිටර 3 විතර යන්න තියනවා....අවුලක් නැහ කියලා මම පාරට ගියා....එ හරියේ ලයිට් දලා..එක අනුරාධපුර පාර.ඒ ටික පහු වුනහම කැලි කපන අඳුර...දැන මගේ එක අතක බ්‍රිෆ් කෙස් එක..එකත් අරන් ඉතින් පයින එනවා.......හැබයි 8.30 විතර ඇති.පා‍රේ බලු බල්ලෙක් වත් නැහැ......පා‍ර දෙපැතතේම හිස් ඉඩන් වල සෆාරි යන අලි බැඳලා....ඔය අස්‍සේ එනකොට ම‍ට මතක් වුනා මගේ රෑම් අයිතක‍රයා කියපු කථාවක් අලි ගැන...මට කිව්වා මහත්‍තයේ මේ පැත්තේ වතුර නැකි කලය‍ට ඔය පරේ අලි ඉන්නවා කියලා....එක නිසා මහත්තයා රැට එන කොට මොකක් හරි වහනයක් එනන කියලා....හික් හික්..:lol:....තව කථාවක් කිව්වා ඔය වටිනා කියන දෙවල් එහෙම අරන් යන්න එපා කියලා හැම තැනම හොරුයි කුඩ්ඩොයි.:eek:...ඉතින් රෑ එන කොට මට ඔක මතන් වුනා...දැන් මම පයින ගාට ගාට එන කොට.....එතන කනත්ත පහු වෙනවාත් එක්කම පාරේ ඇත මිනිහෙත් එනවා හරි කළබෙලෙන් මගේ පිටිපස්සේ .:eek:..මම ටිකක් නැවතිලා බැලුවා කවුද කියලා..:eek:...මිනිහ මම නැවිතිලා බලනවත් එක්ක මිනිහ දුවගේන එන්න පටන ගත්තා:shocked:...මම බලුවා මු එන්නේ මොකාටද දන්නේ නැහැනේ:eek:..මාත් දුවන්න ලැස්ති වුනා....:baffled:නික්නම වගේ මාත් දිව්වා....අම්ම‍ට සිරි මෙන්න මුත් මාගේ පස්සේ දුවන් එනවා .....මම එදා පාර වෙගය වැඩි කරා.....මිනිහත් වෙගය වැඩි කරා......අම්ම‍ට සිරි දැන්නම ඉතින් ට්‍රැක්‍ටර් එක්කටත් වැඩිය වෙගේන් මම යනවා.
:baffled:......තව කිලොමිටර් 1 විතර තියනවා.ඒ කියන්නේ මිටර් 1000...එ මදිව‍ට පපුවට හති..:sorry:....තාර පාරේ සපත්තු ස්ද්දෙ විතරයි ටකස් ටොකස් ගලා ........ කොමහරි මිනිහ මටත් වඩා වෙගයෙන් ඉස්සරහට ඇවිල්ලා මගේ ෂර්ට් එකේන් ඇල්ලුවා...එත් එක්කම ම‍ට කෑ ගැහුනා.....‍‍මම ‍කිව්වා ‍ම‍ට මුකුත් කරන්න එපා කියලා....මිනිහ හති අරිනකං මට කියනවා ..අම්මපා මහත්තය‍ට මාර හයියේන දුවන්න පුළුවන්නේ.:rolleyes:...මහත්තය ‍නේද අර ලෙක් එක ඉස්සරහ ප්‍රෙජෙක්ට් එක කරන්නේ කියලා.:rolleyes:.....මම නොර් කථෘ..:eek:...මහත්තයා..මට මේ බත් පර්සලේ දෙන්න කිව්ව මහත්තය‍ට...මම දන්නේ නැතුව ප්‍රෙජෙකට් කරන තැන‍ට ගියා එතන කොල්ල කිව්වා මහත්තයා මේ දැන් ගියා රෑම් ‍එකට යනවා කියලා....මම හිතුව මහත්තයා මේ වෙලාවට ‍වහනයක් නැති හිනදා...මහත්තය පයින යනවා ඇති කියලා.....අහ! අප්පා මහත්තය දිව්ව දිවිල්ල මෙන්න බත් පරසලේ මම ගියා.... :eek:.....:rofl::lol:....

අප්පා එදා හිතුවා අම්මපා හොරෙක් වේන්න ඇති කියලා පපුව ඩික් ඩික් ගහලා ගැහනවා....:lol::rofl::P:D කථාව දිග වැඩිද මන්දා....:D..එකනම් අමතක වේන්නේ නැහැ...
 
nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    11.gif

    :lol::lol: mara cn eka :rofl: oya wage welawakata ithin kawruth karanne okane kohomath automa diwawenawa :lol::lol:
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    මාර සින් එක:D:D:D තාම සිගරට් බොන එක නැවැත්තුවෙ නැත්නම් මාමා ගේ පු*ට වෙඩි බෙහෙත් කුඩු ටිකක් දාලා ගිනි තියපන්.

    :shocked::shocked::shocked::eek::eek::lol::lol::lol::lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    11.gif

    :lol::lol: mara cn eka :rofl: oya wage welawakata ithin kawruth karanne okane kohomath automa diwawenawa :lol::lol:

    මාර සීන් එක තමයි...:D හප්පා...
    .හැබයි මිනහා මම දුවපු විත්තිය වැඩිය කාටවත් කියලා තිබ්බේ නැහැ...එක නිසා මම වැඩිය නොන්ඩි ‍වුනේ නැහැ......:D..‍

    හැබයි ඉතින් පස්සේ කිව්වද දන්නෑ...:eek::sorry:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,585
    3,193
    113
    ජිවිතේ අමතක නෙවන සිදුවිම් ගොඩක් තියනවා......:D

    මම එක්ක ලියන්නම්.....
    :D

    මම හබරන ගිහිල්ලා හිටියා පොඩි වැඩක‍ට...ඉතින් මම ගෙදරක රුම් එකක් අරන් හිටියේ....අපේ ප්‍රොජෙකට් එක ති‍බ්බේ හබරන ගල ලඟ තියන වැව පැත්තේ....ඔන්න ඉතින් එතන රෑට එක්කෙනේක් ඉන්නවා.....මම ඉතින් සමහර දවස්වලට ඔෆිස් එකට වෙලා ඉන්න දවසුත් තියනවා යන්න රෑ වුනාහම පාරේ තනියෙන් යන්න බැරි හින්දා...ඉතින්....දවසක් ඇඟ සොද ගන්න ඔනේ හින්දා මම ‍කිව්වා එතන් මල්ලිට..මල්ලි මම රෑම් එකට යනවා කියලා.....ඉතින් මම දන්න ත්‍රිවිල් එක්කට කථෘ කලා මිනිහත් ත්‍රිවිල් පාක් එකකින් ගෙදර ගිහිල්ලා....දැන් ඉතින් කිලෙමිටර 3 විතර යන්න තියනවා....අවුලක් නැහ කියලා මම පාරට ගියා....එ හරියේ ලයිට් දලා..එක අනුරාධපුර පාර.ඒ ටික පහු වුනහම කැලි කපන අඳුර...දැන මගේ එක අතක බ්‍රිෆ් කෙස් එක..එකත් අරන් ඉතින් පයින එනවා.......හැබයි 8.30 විතර ඇති.පා‍රේ බලු බල්ලෙක් වත් නැහැ......පා‍ර දෙපැතතේම හිස් ඉඩන් වල සෆාරි යන අලි බැඳලා....ඔය අස්‍සේ එනකොට ම‍ට මතක් වුනා මගේ රෑම් අයිතක‍රයා කියපු කථාවක් අලි ගැන...මට කිව්වා මහත්‍තයේ මේ පැත්තේ වතුර නැකි කලය‍ට ඔය පරේ අලි ඉන්නවා කියලා....එක නිසා මහත්තයා රැට එන කොට මොකක් හරි වහනයක් එනන කියලා....හික් හික්..:lol:....තව කථාවක් කිව්වා ඔය වටිනා කියන දෙවල් එහෙම අරන් යන්න එපා කියලා හැම තැනම හොරුයි කුඩ්ඩොයි.:eek:...ඉතින් රෑ එන කොට මට ඔක මතන් වුනා...දැන් මම පයින ගාට ගාට එන කොට.....එතන කනත්ත පහු වෙනවාත් එක්කම පාරේ ඇත මිනිහෙත් එනවා හරි කළබෙලෙන් මගේ පිටිපස්සේ .:eek:..මම ටිකක් නැවතිලා බැලුවා කවුද කියලා..:eek:...මිනිහ මම නැවිතිලා බලනවත් එක්ක මිනිහ දුවගේන එන්න පටන ගත්තා:shocked:...මම බලුවා මු එන්නේ මොකාටද දන්නේ නැහැනේ:eek:..මාත් දුවන්න ලැස්ති වුනා....:baffled:නික්නම වගේ මාත් දිව්වා....අම්ම‍ට සිරි මෙන්න මුත් මාගේ පස්සේ දුවන් එනවා .....මම එදා පාර වෙගය වැඩි කරා.....මිනිහත් වෙගය වැඩි කරා......අම්ම‍ට සිරි දැන්නම ඉතින් ට්‍රැක්‍ටර් එක්කටත් වැඩිය වෙගේන් මම යනවා.
    :baffled:......තව කිලොමිටර් 1 විතර තියනවා.ඒ කියන්නේ මිටර් 1000...එ මදිව‍ට පපුවට හති..:sorry:....තාර පාරේ සපත්තු ස්ද්දෙ විතරයි ටකස් ටොකස් ගලා ........ කොමහරි මිනිහ මටත් වඩා වෙගයෙන් ඉස්සරහට ඇවිල්ලා මගේ ෂර්ට් එකේන් ඇල්ලුවා...එත් එක්කම ම‍ට කෑ ගැහුනා.....‍‍මම ‍කිව්වා ‍ම‍ට මුකුත් කරන්න එපා කියලා....මිනිහ හති අරිනකං මට කියනවා ..අම්මපා මහත්තය‍ට මාර හයියේන දුවන්න පුළුවන්නේ.:rolleyes:...මහත්තය ‍නේද අර ලෙක් එක ඉස්සරහ ප්‍රෙජෙක්ට් එක කරන්නේ කියලා.:rolleyes:.....මම නොර් කථෘ..:eek:...මහත්තයා..මට මේ බත් පර්සලේ දෙන්න කිව්ව මහත්තය‍ට...මම දන්නේ නැතුව ප්‍රෙජෙකට් කරන තැන‍ට ගියා එතන කොල්ල කිව්වා මහත්තයා මේ දැන් ගියා රෑම් ‍එකට යනවා කියලා....මම හිතුව මහත්තයා මේ වෙලාවට ‍වහනයක් නැති හිනදා...මහත්තය පයින යනවා ඇති කියලා.....අහ! අප්පා මහත්තය දිව්ව දිවිල්ල මෙන්න බත් පරසලේ මම ගියා.... :eek:.....:rofl::lol:....

    අප්පා එදා හිතුවා අම්මපා හොරෙක් වේන්න ඇති කියලා පපුව ඩික් ඩික් ගහලා ගැහනවා....:lol::rofl::P:D කථාව දිග වැඩිද මන්දා....:D..එකනම් අමතක වේන්නේ නැහැ...

    :lol::lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මාර සීන් එක තමයි...:D හප්පා...
    .හැබයි මිනහා මම දුවපු විත්තිය වැඩිය කාටවත් කියලා තිබ්බේ නැහැ...එක නිසා මම වැඩිය නොන්ඩි ‍වුනේ නැහැ......:D..‍

    හැබයි ඉතින් පස්සේ කිව්වද දන්නෑ...:eek::sorry:

    :rofl::rofl: passe kiyanna athi sure ekatama :P