|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
හදවත බිදුනි

පෙරදා
අමු‍මෝලික : තිලංක... වැඩ්ඩා අයියා ඔයාට කැමතී ලූ
තිලංකා : මම ඔ.ලෙවල් ඉවර වෙනකන් ඔවා ගැන හිතන්නේ නැහැ

එදා
අමුමෝලික : තිලංකා ඔයා වැඩ්ඩා අයියට කැමතිද ?? මෙයා ඔයා ගැන හිතේ ති‍යාගෙන හිටියා ඔයා ඔ.ලෙවල් කරලා ඉවර වෙනකන්
තිලංකා : වැඩ්ඩාට අකමැති වෙන්න හේතුවක් නැහැ....පස්සේ කියන්නම් කෝ

අද

වැඩ්ඩා : සර් දන්නවාද තිලංකාගේ රිසාල්ට්ස්??
ඒ 6 යි බී 3 යි
ප්‍රින්සිපල් සර් : කව්ද තිලංකා ??? ආ... අර Head Prefect එක්ක යාලු වෙලා ඉන්න කෙල්ල නේද ??
293.gif
293.gif

වැඩ්ඩා : නෑ සර් එයා කොල්ලෙක් එක්ක යාලු නැහැ :frown::frown:
ප්‍රින්සිපල් : මම එදත් දැක්කා ගම්පහා ක්ලාස් ඉවර වෙලා දෙන්න අත් අල්ලන් කතා කර කර එනවා

smiles-msn-emotions-11.gif
smiles-msn-emotions-11.gif
smiles-msn-emotions-11.gif
smiles-msn-emotions-11.gif
smiles-msn-emotions-11.gif
smiles-msn-emotions-11.gif
smiles-msn-emotions-11.gif
smiles-msn-emotions-11.gif
smiles-msn-emotions-11.gif
smiles-msn-emotions-11.gif

මගේ බිදුනු හදවත ආයෙත් මොනවා දාලා හදන්නද නංගී????

broken_heart-1503.jpg
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12433141 said:

    Kollek Ne Bola
    Date Eka Kiyapan Mama Balanna Gam5
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12433223 said:
    තමා කොල්ලෙක් නැත්තේ

    උබ හිතුවද ප්‍රින්සිපල්ට අමාරුවක් තියෙනවා කියලා මට බොරු කියන්න
    :rolleyes::rolleyes:

    Ha Ha Silent
    Pinakenek Lamai Ekka Katha Wena Dewalda Me
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12433141 said:
    හදවත බිදුනි

    පෙරදා
    අමු‍මෝලික : තිලංක... වැඩ්ඩා අයියා ඔයාට කැමතී ලූ
    තිලංකා : මම ඔ.ලෙවල් ඉවර වෙනකන් ඔවා ගැන හිතන්නේ නැහැ

    එදා
    අමුමෝලික : තිලංකා ඔයා වැඩ්ඩා අයියට කැමතිද ?? මෙයා ඔයා ගැන හිතේ ති‍යාගෙන හිටියා ඔයා ඔ.ලෙවල් කරලා ඉවර වෙනකන්
    තිලංකා : වැඩ්ඩාට අකමැති වෙන්න හේතුවක් නැහැ....පස්සේ කියන්නම් කෝ

    අද

    වැඩ්ඩා : සර් දන්නවාද තිලංකාගේ රිසාල්ට්ස්??
    ඒ 6 යි බී 3 යි
    ප්‍රින්සිපල් සර් : කව්ද තිලංකා ??? ආ... අර Head Prefect එක්ක යාලු වෙලා ඉන්න කෙල්ල නේද ??
    293.gif
    293.gif

    වැඩ්ඩා : නෑ සර් එයා කොල්ලෙක් එක්ක යාලු නැහැ :frown::frown:
    ප්‍රින්සිපල් : මම එදත් දැක්කා ගම්පහා ක්ලාස් ඉවර වෙලා දෙන්න අත් අල්ලන් කතා කර කර එනවා

    smiles-msn-emotions-11.gif
    smiles-msn-emotions-11.gif
    smiles-msn-emotions-11.gif
    smiles-msn-emotions-11.gif
    smiles-msn-emotions-11.gif
    smiles-msn-emotions-11.gif
    smiles-msn-emotions-11.gif
    smiles-msn-emotions-11.gif
    smiles-msn-emotions-11.gif
    smiles-msn-emotions-11.gif

    මගේ බිදුනු හදවත ආයෙත් මොනවා දාලා හදන්නද නංගී????

    broken_heart-1503.jpg
    e kiyanne wadda adare namayen lanuwak kalada? :eek:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12433223 said:
    :eek::eek::eek: තමා කොල්ලෙක් නැත්තේ

    උබ හිතුවද ප්‍රින්සිපල්ට :eek::eek::eek: අමාරුවක් තියෙනවා කියලා මට බොරු කියන්න
    kawuruth kiyana de ahala adare karanna epa bang :no:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    මැරීගෙන ආදරේ කරන එකාව ගනන් නොගැනීමත්,

    නොකළ වැරදි වලට ඌට බැනීමත්

    ආදරය නෙමේ!!!!

    e nisa uba paligannawada?
    ethakota uba kellata hapanne.
    ita wada hodai ne wen wena eka.
    dennata denna wali dagannawanam ohoma.
    anek ekkenata oluwana namanna dennama kamathi nathnam wen wena eka hodai ne dennatama duk nodi.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    anthimata thama sira kathawa kiyala thiyenne
    man kellannata bayai. :lol:
    math jundak bayai :P

    පැත්ත ගියත් ඇත්ත කිව්වේ :nerd:

    Hapoi bro okkoma eka wage naha..oyata honda kenek labunoth ohoma kiyana ekak na..:)

    හොඳ කෙනෙක් කිව්වෙ එයාගේ රත්තරන් වලින් හදපු එකක් තියෙන කෙනෙක්ද bro? :eek:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මෙන්න අන්තිමට හොඳම කථාව
    හැම කෙනාම එහෙම නෑ:rolleyes::rolleyes:
    එහෙම කියල තමයි ජීවිතේට එන්නේ.. අනේ අම්මපා.. කෙල්ලොන්ට හරියට තේරුම් ගන්න බැරි උනා කිව්වොත් හොඳ බොරු:no:
    ඇනලා මාරු වෙන කොල්ලෝ ඉන්නවා ඕනේ තරම් ඒත් අවංකව වැඩේට බහින උන්ව හොයා ගන්න බැරිද?:dull:

    මම O/L කරද්දි විද්‍යාව පන්ති කරපු සර් කිව්වා මෙහෙම එකක්
    "දැන් කෙල්ලො හරි මෝඩයි, උන් හිතන්නේ, කෙලින්ම ඇවිත් වචන පැටලෙන්නෙ නැතුව අහන එකා තමයි හරි අවංක කියල, උන් දන්නේ නැ එහෙම කොල්ලො.. තව කෙල්ලෝ 10-12කගෙන් අහල අහල තමයි ඒ අත්දැකීම ගත්තේ කියලා. 1st time අහද්දි දාඩිය දාන, වචන ගිලෙන, මූණ බලන්නේ නැතුව අහන කොල්ලොන්ට කොන්ද පන නෑ කියලා.. ඔතනයි වරදින්නේ කීදෙනෙක් කෙල්ල beach එක්ක යනවද, box යනවද අවසානෙට rooms... සමහරු ඉන්නවා කොච්චර කලත් කෙල්ලගෙ අතින් අල්ලන්න ලැජ්ජ, lipkiss කෙසේ වෙතත් cheeks වලටවත් kiss එකක් දෙන්න පැකිලෙන.. ඒවට කොන්ද පනනෑ කිව්වොත් දුවේ ඔයාලටයි වරදින්නේ"
    මට මතකයි එහෙම කියද්දි මට හිනා ගියා හීනියට වගේ.. මොකද මමත් යාලුවෙන්න අහපු දවසේ කරපු රංගනේ ලොවෙත් නෑ:rofl:
    මම කොල්ලෙක් දම්මලා යාලුවෙන්න ඇහුවේ, පස්සේ ඌට කියල මට කැමති කියලා :P. මෙන්න ටික වෙලාවකින් ඒකිගේ යාලුවෙක් එක්ක මාව වෙන්න ආව:shocked:, නිවාඩු දෙන දවසක මම ඉස්කොලේ ඉවර වෙනකම් හැංගිලා හිටියේ:lol::rofl:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,357
    1,477
    113
    ළිඳේ ♥♥♥♥

    :lol::lol::rofl:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    kawuruth kiyana de ahala adare karanna epa bang :no:

    මචන් මම කවුරුත් කිව්ව ගමන් ඒක ඩොග් ගාලා පිලි ගන්නේ නැහැ... මමත් ඔක ගැන හොයලා බැලුවා... ඒ දවස් වල මුන් දෙන්නා ගෑවී ගෑවී ඉදලා තියෙනවා ඒත් දැන්නේ දන්නේ සීන් එක
     
    monawa unath ube science sir kiyala thiyana kathawanam 200%k aththa :yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12436428 said:
    මචන් මම කවුරුත් කිව්ව ගමන් ඒක ඩොග් ගාලා පිලි ගන්නේ නැහැ... මමත් ඔක ගැන හොයලා බැලුවා... ඒ දවස් වල මුන් දෙන්නා ගෑවී ගෑවී ඉදලා තියෙනවා ඒත් දැන්නේ දන්නේ සීන් එක
    anna ehama hoyala baluwanam uba marama buddimath.
    anun kiyana eka ahala kella saka karana ekath waraddak.
    e gana hariyata hoyala balanne nathi eka ita wada waraddak.
    mona unath uba e paththen buddiamath.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හැමදාම මම විතරක් ඔළුව නමන එක හරිද????

    ඇයි එතකොට එයාටත් මං ගැන පොඩ්ඩක් හිතන්න බැරි????

    :confused::confused::confused:
    uba kiyana hatiyata wali yana eka ubalata samanya deyak wage.
    ithin ehema hamadama wali daganna, duk widinna mona magulata lv karanawada bang.
    ita wada thanikada jivithe mara saneepai.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12436428 said:
    මචන් මම කවුරුත් කිව්ව ගමන් ඒක ඩොග් ගාලා පිලි ගන්නේ නැහැ... මමත් ඔක ගැන හොයලා බැලුවා... ඒ දවස් වල මුන් දෙන්නා ගෑවී ගෑවී ඉදලා තියෙනවා ඒත් දැන්නේ දන්නේ සීන් එක

    anna ehama hoyala baluwanam uba marama buddimath.
    anun kiyana eka ahala kella saka karana ekath waraddak.
    e gana hariyata hoyala balanne nathi eka ita wada waraddak.
    mona unath uba e paththen buddiamath.
    මාස 6 කට විතර කලින් ඔය කෙල්ල යාලු වෙලා ඉන්නව කියන කෙල්ල අහනව කෙල්ලගෙන්.ඒත් කෙල්ලපස්ස ගහනව.කොල්ලට ඕක තේරිලා තව එකෙක්ගෙ උදව් ගන්නව වැඩේට.නිකන් නෙවෙයි ඒකත්.පස්සෙ කෙල්ල මස 3නකට විතර කලින් කැමැත්ත දෙනව.මූව රැවටීමක් කරල තියෙන්නෙ
    .මෙවා මා විසින් අද දින මේ කෙල්ල ගැන සොයාගත් තොරතුරුය.තොරතුරු ලබා දීමේන් මේ ත්‍රෙඩ් එක එක හරි කොමෙන්ට් එකක් දාපු කෙනෙක් උදව් කරනව
    අර කොල්ලට උදව් කරපු එකාගෙ නම මම කියන්න යන්න නෑ
    මූ අනිව ළිදේ පනි
    මූටත් ඉදල තියෙන්නෙ මාර යාලුවො කථා කරල වැඩක් නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    e kiyanne wadda adare namayen lanuwak kalada? :eek:
    ඇත්තම කියනව නම් කීප දෙනෙක් එකතුවී දීපු ලණුවක්
    මේ පිළිබධ වැඩි විස්තර දන්න තවත් කෙනෙක් ත්‍රෙඩ් එකේ මුල් ආරම්භකයා පවා අදුනන කෙනෙකි !
     
    Status
    Not open for further replies.