හදවත බිදුනි
පෙරදා
අමුමෝලික : තිලංක... වැඩ්ඩා අයියා ඔයාට කැමතී ලූ
තිලංකා : මම ඔ.ලෙවල් ඉවර වෙනකන් ඔවා ගැන හිතන්නේ නැහැ
එදා
අමුමෝලික : තිලංකා ඔයා වැඩ්ඩා අයියට කැමතිද ?? මෙයා ඔයා ගැන හිතේ තියාගෙන හිටියා ඔයා ඔ.ලෙවල් කරලා ඉවර වෙනකන්
තිලංකා : වැඩ්ඩාට අකමැති වෙන්න හේතුවක් නැහැ....පස්සේ කියන්නම් කෝ
අද
වැඩ්ඩා : සර් දන්නවාද තිලංකාගේ රිසාල්ට්ස්??
ඒ 6 යි බී 3 යි
ප්රින්සිපල් සර් : කව්ද තිලංකා ??? ආ... අර Head Prefect එක්ක යාලු වෙලා ඉන්න කෙල්ල නේද ??
වැඩ්ඩා : නෑ සර් එයා කොල්ලෙක් එක්ක යාලු නැහැ


ප්රින්සිපල් : මම එදත් දැක්කා ගම්පහා ක්ලාස් ඉවර වෙලා දෙන්න අත් අල්ලන් කතා කර කර එනවා
මගේ බිදුනු හදවත ආයෙත් මොනවා දාලා හදන්නද නංගී????









