



ela ne..patta quality wage..
komada ban oka aran yanne ? danna ekek kiyahallako![]()
උදා- අතේ අරන් යන්න පුලුවන්
, නෑත්තම් පිටි පස්සේ සාක්කුවේ දාගේන යන්න පුලුවන්
, එහෙමත් නෑත්තම් ලනුවක් සේට් කරගේන් කරේ දාගේන යන්නත් පුලුවන්
..
මචන් මේහේමයි ඔක ආකාර ගොඩකට අරන් යන්න පුලුවන්..උදා- අතේ අරන් යන්න පුලුවන්
, නෑත්තම් පිටි පස්සේ සාක්කුවේ දාගේන යන්න පුලුවන්
, එහෙමත් නෑත්තම් ලනුවක් සේට් කරගේන් කරේ දාගේන යන්නත් පුලුවන්
..
![]()

මචං මට ebay එකේ බඩු විකුණන්නේ කොහොමද කියල කියල දෙනවද
pitipasse sakkuwe danne komada ban patta digai ne???![]()
mage pitipasse sakkuwatanam normally fit wenawa ( poddak withara thama eliyata penda thiyenee)
මෙන්න ටොම්ටොප් එකේ LED Flashlight Torch එකේ offer එක ආයෙත් දාලා
ගත්තු නැති කස්ටියයි, කලින් ගත්තු අයයි ඉක්මන් කරල ගන්න limited for 300
http://www.tomtop.com/5w-bright-led-flashlight-torch-waterproof-camping-sporting.html
තව පොඩ්ඩකින් ඕක ඉවර වෙයි
oken machan sound ekak enawa.eka minissunta ahenne ne..maduruwonta,meeyonta,...wage ahenawa..unta a shabdaya daragana beri nisa un yanawa.poddak me gana pahadili karanawa da

ඕකෙන් මචන් ගෙදර ඉන්න ඔක්කොම සත්තුන්ගෙන් වෙන කරදර ඉවරයි..
වෙන්නෙ මෙහෙමයි . ඕක දැම්මම මචන් අහන් ඉන්න බැරි සද්දයක් එනව , මෙලෝ යකෙක්ට ඉන්න බැහැ..
ඉතින් ගෙදර උන්ට තියෙන්නේ ඕක ගෙදර තියල වෙන ගෙදරකට යන්න.
එතකොට ඒ ගෙදර ඉන්න මැස්සො , මීයෝ ,කැරපොත්තන්ගෙන් කිසි කරදරයක් නෑනේ..![]()

uba try karala beluwada?මිනීමරුවා;12440278 said:පඩයක් ඇරපන් මදුරුවෝ යනවා![]()

oya kiyala thiyenne geniyana widiha![]()
pitipasse sakkuwe thama geniyanne macho poddak diganang thama, athe geniyandath puluwangmage pitipasse sakkuwatanam normally fit wenawa ( poddak withara thama eliyata penda thiyenee)
patta qualityth ekka machang![]()
mage girl uth use karanawa oya wage diga ekak. umbata sure da oka mens kiyala. Unisex da danne na.

19.50 x 126 = LKR 2457 

ela..19.50 x 126 = LKR 2457
bought same type from SL fo just LKR 650![]()
ela..19.50 x 126 = LKR 2457
bought same type from SL fo just LKR 650![]()
but believe me the quality is much better than my friends 1 ( dunno abt urs) 