cool ebay gadgets..

Status
Not open for further replies.

ratedrkoman

Member
Jan 16, 2008
6,568
21
0
36
rOcK n RoLl r.A.t.M.a.L.n.A !
ROLENDIO Men's Long Leather Wallet

sathiyeng badu awa gedarata :P

123b6md.jpg



20hkl5d.jpg



Link
 

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මෙන්න ටොම්ටොප් එකේ LED Flashlight Torch එකේ offer එක ආයෙත් දාලා :yes:
    ගත්තු නැති කස්ටියයි, කලින් ගත්තු අයයි ඉක්මන් කරල ගන්න limited for 300 :sorry:
    http://www.tomtop.com/5w-bright-led-flashlight-torch-waterproof-camping-sporting.html
    තව පොඩ්ඩකින් ඕක ඉවර වෙයි :sorry:


    untitle444d.jpg
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ela ne..patta quality wage..
    komada ban oka aran yanne ? danna ekek kiyahallako :oo:

    මචන් මේහේමයි ඔක ආකාර ගොඩකට අරන් යන්න පුලුවන්..:dull: උදා- අතේ අරන් යන්න පුලුවන්:), නෑත්තම් පිටි පස්සේ සාක්කුවේ දාගේන යන්න පුලුවන්:rolleyes:, එහෙමත් නෑත්තම් ලනුවක් සේට් කරගේන් කරේ දාගේන යන්නත් පුලුවන්:lol:..

    hello.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මේහේමයි ඔක ආකාර ගොඩකට අරන් යන්න පුලුවන්..:dull: උදා- අතේ අරන් යන්න පුලුවන්:), නෑත්තම් පිටි පස්සේ සාක්කුවේ දාගේන යන්න පුලුවන්:rolleyes:, එහෙමත් නෑත්තම් ලනුවක් සේට් කරගේන් කරේ දාගේන යන්නත් පුලුවන්:lol:..

    hello.gif

    pitipasse sakkuwe danne komada ban patta digai ne??? :rolleyes:
     
    • Like
    Reactions: ratedrkoman

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මෙන්න ටොම්ටොප් එකේ LED Flashlight Torch එකේ offer එක ආයෙත් දාලා :yes:
    ගත්තු නැති කස්ටියයි, කලින් ගත්තු අයයි ඉක්මන් කරල ගන්න limited for 300 :sorry:
    http://www.tomtop.com/5w-bright-led-flashlight-torch-waterproof-camping-sporting.html
    තව පොඩ්ඩකින් ඕක ඉවර වෙයි :sorry:





    mekata battery kiyak danna onada ban
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ඕකෙන් මචන් ගෙදර ඉන්න ඔක්කොම සත්තුන්ගෙන් වෙන කරදර ඉවරයි..
    වෙන්නෙ මෙහෙමයි . ඕක දැම්මම මචන් අහන් ඉන්න බැරි සද්දයක් එනව , මෙලෝ යකෙක්ට ඉන්න බැහැ..
    ඉතින් ගෙදර උන්ට තියෙන්නේ ඕක ගෙදර තියල වෙන ගෙදරකට යන්න.
    එතකොට ඒ ගෙදර ඉන්න මැස්සො , මීයෝ ,කැරපොත්තන්ගෙන් කිසි කරදරයක් නෑනේ.. :rofl::rolleyes:
    :rofl:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    oya kiyala thiyenne geniyana widiha :D
    pitipasse sakkuwe thama geniyanne macho poddak diganang thama, athe geniyandath puluwang ;) mage pitipasse sakkuwatanam normally fit wenawa ( poddak withara thama eliyata penda thiyenee)


    patta qualityth ekka machang;)

    mage girl uth use karanawa oya wage diga ekak. umbata sure da oka mens kiyala. Unisex da danne na.
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    ela..:) 19.50 x 126 = LKR 2457 :D
    bought same type from SL fo just LKR 650 :rofl:

    electronic item,gadgets,rc helicopter ,car wage ewa e bay eken gannawata wada malwattha rd eke labai helicopter 1100 tath thinawa
    tab wage nam ebay eke labai poddak kotuwe awidala balapan e bay eke thina ewa ekata wada aduwata kotuwe thinawa habai bargain karanna ona
     
    Status
    Not open for further replies.