Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා..:shocked: එකත් එහෙමද.. පව් නේද තරියා අතේ කරේ පැටව් එල්ලගෙන යන්න වෙනකොට... :D :P

    :lol:අතෙන් කටෙන් හරි උස්සන් යන්න පුලුවන් උනොත් හොදා :rofl:

    :shocked::shocked: යකෝ අර අක්කව බය කරන්න එපා බොලව්........!! :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අනාගතයේදී තරියට මේ වගේ වාහනයක් නම් ගොඩක් වටි...;);):D

    tandem1.jpg


    :D:D:D:D:D:D

    :shocked::shocked: ඔව් ඔය දැන් තියෙන කාර් එක මදි වෙයි තමා...... :):rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් නෙ දැක්කෙ:shocked: කන්ග්‍රැට්ස් වේවා!
    මම දන්නවා නෙ මාමා වැඩකරයා කියලා:rofl:
    ඉදිරි අනාගතෙදි කොහුවල ප්‍රාන්තෙ කිරිකට් ටීම් එක ඔබතුමන්ගෙ ගෙදරින්ම බිහිවෙන්න ඔනෙ කියල මම පතනවා !:)

    :shocked::shocked: අක්කාව බය කරන්න එපා බං...... දැන් තරි අංකල් තවත් මල පැන ගනී මේවා දැකලා..... බලපන්, සුභ පැතුවේ අක්කට...... තරි අංකල්ට ඒකට මල......!! :( :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    නිවුන්නුද දන්නේ නෑ නේද බං ..:eek:..සමහර විට සිව් නිවුන් දරු උපත්ක් වෙයිද දන්නේ නෑ...:P.එහෙම උනොත් සය සාමාජික ටීම් එක්ක් ෂුවර්

    :shocked::shocked::shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රට්ටු කිතාවෙනව ඇහුනා:sorry:
    :sorry:


    ඇයි හොද නැද්ද :rolleyes:ඒක නම් අයියාගෙන්ම තමයි අහන්න වෙන්නෙ:lol:
    දැන් මහින්ද මාමා රටජාතිය වෙනුවෙන් කැපවෙලා ලමයි හදන අයට සම්මාන දෙනවාලු:rofl:
    සුවර් එකටම වැඩිකල් නොගොස් තරින්ද අයියත් 2-3ක් ගනිවි:cool:


    :shocked: මහින්ද මාමා දෙනවා ලබ්බක්........!! :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ...තාත්ත කෙනෙක් වෙන්න යනවද...මගෙන් සුබ පැතුම් තරින්ද සහෝදරයට...
    වැඩි වැඩියෙන් දරුවන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    උපකාරයක් විදිහට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා












    :baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආ...තාත්ත කෙනෙක් වෙන්න යනවද...මගෙන් සුබ පැතුම් තරින්ද සහෝදරයට...
    වැඩි වැඩියෙන් දරුවන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    උපකාරයක් විදිහට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

    :baffled:

    ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තම වෙන උපකාරේ මොකක්ද...:eek::eek: