|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං මොකෝ Sad Mood...
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php


    සෑඩ් දේවල් කාටද නැත්තේ ? :sorry:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මෙයාට විහිලු :nerd:

    කියන දෙයක් අහන්නෙම නෑ නේද බං...
    හැමදේම විහිලුවට අරන්...
    :P:P:P:P:P


    උඹ කියන්න ඕන නෑ :frown:

    ආ...එහෙමද...???
    මෙහෙ දියං ඔය ඉඳගෙන ඉන්න පුටුව...
    :growl: :growl: :growl: :growl: :growl:
    හරි දැන් හිටගෙන හිටු...
    :cool: :cool: :cool: :cool: :cool:

    picture.php

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කියන දෙයක් අහන්නෙම නෑ නේද බං...
    හැමදේම විහිලුවට අරන්...
    :P:P:P:P:P





    ආ...එහෙමද...???
    මෙහෙ දියං ඔය ඉඳගෙන ඉන්න පුටුව...
    :growl: :growl: :growl: :growl: :growl:
    හරි දැන් හිටගෙන හිටු...
    :cool: :cool: :cool: :cool: :cool:

    picture.php





    ෆයර් නංගිගේ පුටුව ෂෙයාර් කරගන්නවා අපි දෙන්න :cool:

    ගනිය තොගේ උලවු පුටුව :growl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ෆයර් නංගිගේ පුටුව ෂෙයාර් කරගන්නවා අපි දෙන්න :cool:

    ගනිය තොගේ උලවු පුටුව :growl:

    ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
    ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
    සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
    ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
    සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php




    පිස්සුද යකෝ එක හාල්පාරුවෙක් එන්නෑ ෆයර් නංගිට බැල්ම දාන්න :cool:

    සමීර කෙල්ලෙක්නේ :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
    ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
    සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php

    counT me ouT:no:
    මම නං නෑ..........!!!!!
     
    Status
    Not open for further replies.