ඕව කියන්න ගියොත් ගෙදර ගිහින් හමාරය ... සතුරන් අවටය !!කිසිවක් නොපවසා කට වසන් ඉඳිමි !!
මචන් එක සැබෑ ආදරය කියල තමා එන්න ඕන !!![]()
sathuran mada idan abithawa satan karanawada![]()
![]()

oya kiyanakotama ekek ewilla ban![]()
මෙන්න මූ නේද????
.

එකගය.........
නමුත් විවාහයෙන් පසුව වෙනස් නොවන ගැහැණුන් සිටින්නේ අපේ අවාසනාවට 1%කි.......
ඔබ කියන්නේ නංගෝ මේ 1% ගැනය...........
විවාහයෙන් පසුව වෙනස් වන පිරිමි ද සිටින්නේ 1%කි. අපේ වාසනාවට ඔබ කියන්නේ මේ 1% ගැන නොවේ...........
ඔබට ද අර 99% කෙනෙකු ලැබේවා!!!!!
ඔබ අර නොවෙනස් 1% ගොඩේ සිටීවා...!!!!!
අපිත් ආව![]()

ඔහොම තමා කව්රුත් කියන්නේ .... වෙනස් නොවන දෙයක් මිහිපිට නැත !!![]()
හා...!!
dan kale hadena lamai nam ganna deyak na.
wadihitiyek deyak kiwwahama ahannema na ne.

හි නැඟී කොහොමද
උඹ කියන්න ඕන නෑ![]()

ෆයර් නංගිගේ පුටුව ෂෙයාර් කරගන්නවා අපි දෙන්න
ගනිය තොගේ උලවු පුටුව![]()
ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
![]()
![]()
![]()
![]()
![]()
පිස්සුද යකෝ එක හාල්පාරුවෙක් එන්නෑ ෆයර් නංගිට බැල්ම දාන්න
සමීර කෙල්ලෙක්නේ![]()
තොට දෙන්නෙත් නෑ
පල යන්න![]()

මෙන්න මූ නේද????
.
.
.
.
ow ow oya hipatuwa thamai ban
okawa marala thamai methanata liyanna ona 
mage hadawathe bura bura nagena premaya wenuwen diwi himyen satan wadimi.
warew yako kadu aragena.
man ennam thuwakkuwak aran![]()
ෆයර් නංගි ඉස්සරහ බෝ මට මොන උගුඩුවෙක්ද
වර ගේමට මමත් රෙඩි![]()

ow ow oya hipatuwa thamai ban
okawa marala thamai methanata liyanna ona
![]()

පව් පව්!!!
එහෙම කරන්න එපා!!!
මොනවා උනත් නොමිලේ ට්‍රිප් එහෙම යන්න බස් එකක් ගන්න පුළුවන් චාන්ස් එක......

okage bus eke trip ekak giyoth ehenam eka mage awasan dawasa..malakada break nathi yakada goda..ou wagemai uge leyland tika.. TATA rockz![]()

එකගය.........
නමුත් විවාහයෙන් පසුව වෙනස් නොවන ගැහැණුන් සිටින්නේ අපේ අවාසනාවට 1%කි.......
ඔබ කියන්නේ නංගෝ මේ 1% ගැනය...........
විවාහයෙන් පසුව වෙනස් වන පිරිමි ද සිටින්නේ 1%කි. අපේ වාසනාවට ඔබ කියන්නේ මේ 1% ගැන නොවේ...........
ඔබට ද අර 99% කෙනෙකු ලැබේවා!!!!!
ඔබ අර නොවෙනස් 1% ගොඩේ සිටීවා...!!!!!
ෆයර් නංගිගේ පුටුව ෂෙයාර් කරගන්නවා අපි දෙන්න
ගනිය තොගේ උලවු පුටුව![]()
ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
![]()
![]()
![]()
![]()
![]()
okage bus eke trip ekak giyoth ehenam eka mage awasan dawasa..malakada break nathi yakada goda..ou wagemai uge leyland tika.. TATA rockz![]()
mal baba e taramatama busy weladaවෙනද දවසෙම මේකෙ ඉන්න මට දැන් මේ ත්‍රෙඩ් එක කියවන්නවත් වෙලාවක් නැති හැටි
![]()