|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඕව කියන්න ගියොත් ගෙදර ගිහින් හමාරය ... සතුරන් අවටය !! :P:rofl: කිසිවක් නොපවසා කට වසන් ඉඳිමි !! :lol:

    මචන් එක සැබෑ ආදරය කියල තමා එන්න ඕන !! :yes:


    sathuran mada idan abithawa satan karanawada :P :lol:

    :P:P:P:P





    oya kiyanakotama ekek ewilla ban :D:baffled:

    මෙන්න මූ නේද????
    .
    .
    .
    .


     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එකගය.........
    නමුත් විවාහයෙන් පසුව වෙනස් නොවන ගැහැණුන් සිටින්නේ අපේ අවාසනාවට 1%කි.......
    ඔබ කියන්නේ නංගෝ මේ 1% ගැනය...........
    විවාහයෙන් පසුව වෙනස් වන පිරිමි ද සිටින්නේ 1%කි. අපේ වාසනාවට ඔබ කියන්නේ මේ 1% ගැන නොවේ...........
    ඔබට ද අර 99% කෙනෙකු ලැබේවා!!!!!
    ඔබ අර නොවෙනස් 1% ගොඩේ සිටීවා...!!!!!


    කියලා තියෙන දේ නම් සහතික ඇත්ත වෛද්‍යතුමනි!!!!!
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අපිත් ආව :)

    කෝ උඹේ යාළුවා???

    පටන් ගන්නකොට ඌ හිටියා, දැන් පේන්නවත් නෑ!!!!!






    :P:P:P



    ai oya holaman unada :lol:

    :yes::yes::yes:

    මෙයාට ඔය බරපතල දේවල් ටිකක් එක පාර තේරුම් ගන්න අමාරුයි!!!!
    අර CFL එකට කලින් ආපු බල්බ් එකේ ගතිගුණ පොඩ්ඩක් තියෙනවා!!!


    :rolleyes::rolleyes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    525280_287546264656725_135612266516793_583385_37502549_n.jpg
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ෆයර් නංගිගේ පුටුව ෂෙයාර් කරගන්නවා අපි දෙන්න :cool:

    ගනිය තොගේ උලවු පුටුව :growl:

    ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
    ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
    සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php


    පිස්සුද යකෝ එක හාල්පාරුවෙක් එන්නෑ ෆයර් නංගිට බැල්ම දාන්න :cool:

    සමීර කෙල්ලෙක්නේ :P

    තොට දෙන්නෙත් නෑ :angry:








    පල යන්න :angry:


    :growl::growl::growl:

    මෙහෙම වලි දාගන්න ආවොත් තොපි එකෙක්ටවත් දෙන්නෑ මගෙ නංගිව!!!!

    අන්න ඒක දැනගනියව්!!!!


     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    mage hadawathe bura bura nagena premaya wenuwen diwi himyen satan wadimi.
    warew yako kadu aragena.
    man ennam thuwakkuwak aran :frown:


    ෆයර් නංගි ඉස්සරහ බෝ මට මොන උගුඩුවෙක්ද :growl:
    වර ගේමට මමත් රෙඩි :frown:


    වරෙව්කො තොපි!!!!

    එකෙක් නෑර බාවනවා!!!!

    :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් පව්!!!

    එහෙම කරන්න එපා!!!

    මොනවා උනත් නොමිලේ ට්‍රිප් එහෙම යන්න බස් එකක් ගන්න පුළුවන් චාන්ස් එක......


    :P:P:P

    okage bus eke trip ekak giyoth ehenam eka mage awasan dawasa..malakada break nathi yakada goda..ou wagemai uge leyland tika.. TATA rockz :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එකගය.........
    නමුත් විවාහයෙන් පසුව වෙනස් නොවන ගැහැණුන් සිටින්නේ අපේ අවාසනාවට 1%කි.......
    ඔබ කියන්නේ නංගෝ මේ 1% ගැනය...........
    විවාහයෙන් පසුව වෙනස් වන පිරිමි ද සිටින්නේ 1%කි. අපේ වාසනාවට ඔබ කියන්නේ මේ 1% ගැන නොවේ...........
    ඔබට ද අර 99% කෙනෙකු ලැබේවා!!!!!
    ඔබ අර නොවෙනස් 1% ගොඩේ සිටීවා...!!!!!
    Wasanawan Wasanawan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෆයර් නංගිගේ පුටුව ෂෙයාර් කරගන්නවා අපි දෙන්න :cool:

    ගනිය තොගේ උලවු පුටුව :growl:

    ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
    ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
    සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php

    මෙවා ඒ කාලේ ඉදල පැවත එන වලි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    okage bus eke trip ekak giyoth ehenam eka mage awasan dawasa..malakada break nathi yakada goda..ou wagemai uge leyland tika.. TATA rockz :P
    මේ මේ අහක යන ලේලෙන්ඩ් වලට බනින්න එපා
    මම විරුද්ධයි
    ලේලන්ඩ් මහමග හිතවතා
    ඔය බනින උන් ලේලන්ඩ් එකක නොගිහින් නැති තරම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වෙනද දවසෙම මේකෙ ඉන්න මට දැන් මේ ත්‍රෙඩ් එක කියවන්නවත් වෙලාවක් නැති හැටි

    sad_face.jpg

     
    Status
    Not open for further replies.