මෙවා ඒ කාලේ ඉදල පැවත එන වලි

වෙනද දවසෙම මේකෙ ඉන්න මට දැන් මේ ත්රෙඩ් එක කියවන්නවත් වෙලාවක් නැති හැටි
![]()

mal baba e taramatama busy welada![]()

බබා දැන් married![]()

deyyange pihitai bandapu kenata![]()

mal baba e taramatama busy welada![]()

වැඩ්ඩා;12449561 said:කෙල්ලෝ වනහි බස් වැනිය...බස් හෝල්ට් එකේ සිටීදී එක එක පාට, එක එක වර්ණ, එක එක ස්ටිකර් අලවපු බස්,එකක් යන විට එකක් එයි.....
එහෙත් ඒ බස් වලින් එකක පමණි මට ගෙදර යා හැක්කේ... ඒ බස් එක කොච්චර අබලන් වූවත් මළ බැදී තිබුනත් කොන්දා ගරු සරුවක් නැතුව කතා කරත් ෆුට් බෝඩ් එකේ හෝ එල්ලිලා යා යුතුය.... ඒ බස් එක මිස් උනොත් ආයෙන් ගෙදර යාමට බස් නැති හෙයිනි
ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
![]()
![]()
![]()
![]()
![]()

Balanna Akke Mun Apiwa Jogiyata Aran
Weda Akke
Me Wage Pulu Puluwan Welawata Ewilla Yanawa![]()

වැඩ්ඩා;12449561 said:කෙල්ලෝ වනහි බස් වැනිය...බස් හෝල්ට් එකේ සිටීදී එක එක පාට, එක එක වර්ණ, එක එක ස්ටිකර් අලවපු බස්,එකක් යන විට එකක් එයි.....
එහෙත් ඒ බස් වලින් එකක පමණි මට ගෙදර යා හැක්කේ... ඒ බස් එක කොච්චර අබලන් වූවත් මළ බැදී තිබුනත් කොන්දා ගරු සරුවක් නැතුව කතා කරත් ෆුට් බෝඩ් එකේ හෝ එල්ලිලා යා යුතුය.... ඒ බස් එක මිස් උනොත් ආයෙන් ගෙදර යාමට බස් නැති හෙයිනි

ඊළග බස් එකේ පලයන්