මචන්ලා මම i Phone 4G එකක් ගත්තා . ගත්තු ගමන් මෝඩ කමට Base Band, Ect; මොනවත්ම බලන්නේ නැතුව Itunes වලින් IOS 5.1 අප්ඩේට් කළා .
අප්ඩේට් කරනකොට එකපාරටම Phone එක Stuk උනා .
මම DATA Cable එක ගලවලා HOME button & Power button Press කරලා off කරලා ON කළා , එතකොට
මෙන්න මෙහෙම අවා.
iTunes දාලා Restore කරන්න බෑ. මොකද latest Update තියෙන්නේ
redsnoW දාලා jailBrake කරගත්තා . එතකොට තමයි දන්නේ 5.1 දාපුවාම tether iphone වෙනවා කියලා .

ඉතින් මොනවා කරන්නද ? RedSnoW දාගෙන Just Boot කරලා On කරගත්තා .
මෙන්න මෙහෙමයි වැටෙන්නේ
[/IMG]
Phone එක Reboot කරපුවාම On වෙන්නේ නෑ. මොකද TETHER නිසා . JUST BOOT දීලා තමා ON කරන්නේ .
Itunes වලින් restore කරන්නත් බෑ .
මට ඕනා කරන්නේ . wifi . Bluetooth , base Band , ඔක්කොම ටික ON කරගන්නයි . UNLOCK කරගන්න ඕන නෑ
කවුරු හරි HELP එකක් දෙන්න . මේක හදාගන්න .