i Phone 4G Firmware Help

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන්ලා මම i Phone 4G එකක් ගත්තා . ගත්තු ගමන් මෝඩ කමට Base Band, Ect; මොනවත්ම බලන්නේ නැතුව Itunes වලින් IOS 5.1 අප්ඩේට් කළා .

    අප්ඩේට් කරනකොට එකපාරටම Phone එක Stuk උනා . :( මම DATA Cable එක ගලවලා HOME button & Power button Press කරලා off කරලා ON කළා , එතකොට
    iphone-4-stuck-at-apple-logo-heres-how-to-fix-it-_1.png

    මෙන්න මෙහෙම අවා.

    iTunes දාලා Restore කරන්න බෑ. මොකද latest Update තියෙන්නේ :baffled:

    redsnoW දාලා jailBrake කරගත්තා . එතකොට තමයි දන්නේ 5.1 දාපුවාම tether iphone වෙනවා කියලා .:baffled::baffled::baffled:

    ඉතින් මොනවා කරන්නද ? RedSnoW දාගෙන Just Boot කරලා On කරගත්තා .
    මෙන්න මෙහෙමයි වැටෙන්නේ
    img0002n.png
    [/IMG]

    Phone එක Reboot කරපුවාම On වෙන්නේ නෑ. මොකද TETHER නිසා . JUST BOOT දීලා තමා ON කරන්නේ .

    Itunes වලින් restore කරන්නත් බෑ .

    මට ඕනා කරන්නේ . wifi . Bluetooth , base Band , ඔක්කොම ටික ON කරගන්නයි . UNLOCK කරගන්න ඕන නෑ :D

    කවුරු හරි HELP එකක් දෙන්න . මේක හදාගන්න .
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,516
    1,011
    113
    හෙ හෙ... උඹ අමුම අමු ගොන් වැඩක් කරල තියෙන්නෙ ෆුතා..

    ඕකට තමා කියන්නෙ ඔහේ පේන්ඩ දකින්න තියෙන ඔක්කොම කරන්නම් වාලෙ කරල වැඩක් නෑ, තමන් මොකක්ද කරන්නෙ කියල තමන්ට අවබෝධයක් තියෙන්නෙ ඕන කියල..

    You must know what u r doing.. ඒක තම ඔය වගේ වැඩ කරද්දි මතක තියාගන්න ඕන පලවෙනි & අන්තිම Rule එක..

    ඕකට බන් දැන්නම් මෙන්න මේක කරාම හරි කියල එක දෙයක් කියන්න බෑ..
    තව පොඩි ට්‍රික් දෙක තුනක් කරල ට්‍රයි කරල බලන්න තම පුලුවන්,,
    ඕකෙ එකම සිද්දිය වෙල තියෙන්නෙ වෙන මුකුත් නෙමේ.. Base-band එක ඩැමේජ් වෙලා තියෙන්නෙ..
    සමහර විට උබ අප්ඩේට් කරන්න කලින්ම ඕකෙ Base-Band එක ඩැමේජ් වෙලා තියෙන්න ඇත්තෙ..
    එතකොට කෝමත් අප්ඩේට් කරද්දි Base-Band එක ඉන්ස්ටෝල් වෙන තැන Stuck වෙනවා..
    Base-Band එක ගියා කියන්නෙ SORRY.ORG තමා..

    මුකුත්ම කරන්න බැරි අනිත් අවුල තමා දැන් System එකේ 5.1 තියෙන එක.. ඒක හරියට ඉන්ස්ටෝල් උනේ නැති උනාට 5.1 තමා කෝමත් ගන්නෙ දැන්..

    අනිත් එක ෆෝන් එක i 4 එකක් හින්දා අනිත් ඒවටත් වඩා වැඩේ කචල්..

    ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ආපහු ෆෝන් එකෙ ෆර්ම්වෙයාර් එක ආපහු ගහපන් Itune එකෙන්.. ඊටපස්සෙ ස්ටක් වෙන්නෙ කොතනද කියන එකයි.. එන Error Code එකයි හොදට බලාගනින්..

    ඊටපස්සෙ Jail Break කරනකොට Kernel Patch වෙනකොට කොතනද අවුල් යන්නෙ කියලත් හොදට බලපන්..

    ඊටපස්සෙ Tiny umbrella කියන සොෆ්ට්වෙයා එකට Connect කරල බලපන් පොඩ්ඩක්.. ඒකේ තියෙන්න System Restore Points වගෙ Points..හැබැයි කලින් හදල තියෙනවනම් විතරයි..
    ඒත් ඒ වැඩේ සුවර් කරන්න බෑ. ඒත් බලපන්..

    එහෙම බැරි උනොත් Firmware එක හදන්න ක්‍රම තියෙනවා.. එහෙම කරල බලන්න ඕනා..

    එහෙමත් බැරි උනොත් Kernel එකට පොඩි ජිල් බ්රිස් පාරක් දාල Base- Band හදන්න පුලුවන් තැනක් තියෙනවා. ඒක ටිකක් Advanced & අමාරු වැඩක් .. සමහර විට ඒකෙන් හරියන්න ඉඩ තියෙනවා.. ඒත් හරි අවබෝධයක් නැතුව ඒක කරන්න යන්න එපා..ෆෝන් එක Dead තම එහෙම උනොත්..

    දැනට ඔය ටික කරල බලපන්.. තව වැඩ දෙක තුනක් තියෙනවා..ඕවා බලපන්..තියෙන ජල්තර ඔක්කොම කරන්න යන්න එපා.. අපරාදේ ෆෝන් එක එහෙම උනොත්..

    දැනට iPhone 4 >> iPod Touch විදිහර Use කරපන් :D:D:baffled:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    හෙ හෙ... උඹ අමුම අමු

    දැනට ඔය ටික කරල බලපන්.. තව වැඩ දෙක තුනක් තියෙනවා..ඕවා බලපන්..තියෙන ජල්තර ඔක්කොම කරන්න යන්න එපා.. අපරාදේ ෆෝන් එක එහෙම උනොත්..

    දැනට iPhone 4 >> iPod Touch විදිහර Use කරපන් :D:D:baffled:

    :shocked::shocked::shocked:

    දැන් එහෙමතමා Use කරන්නේ . tinyumbrella එකට ගන්නේ නෑ . Itunes ඒකෙන් Restore කරන්නත් බෑ .

    SHSH File එක හොයාගන්නත් බෑ ඒ නිසා
     
    Last edited:

    dingchavaz

    Member
    Jul 2, 2008
    175
    1
    0
    Walthamstow, London
    Apple servers blocking the restore process as your device is jailbroken.

    Check out this VDO

    If any problem after restore to genuine 5.1 firmware let me know.
    :D
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මචං දැන් කරන්න තියන හොඳම දේ, මං දන්න හැටියට, Downgrade කරපං 5.0.1 වලට.. දැනට Untethered jailbreak තියන latest ම iOS එක ඒක..
    පල්ලෙහා තියන ලින්ක්ස් වලින් iOS Fresh Copy එකක් බාගනින්...

    iPhone 4 (GSM)
    iPhone 4 (CDMA)

    iTunes වලින් මේ මුළු OS එකම දාගන්න පුලුවන්... (iPhone එක connect කරල නිකන් ඕපන් කරපන් ඩව්න් වෙන ෆයිල් එක.. Auto open වෙයි)

    ඊට පස්සෙ Snowbreeze බාගනින්...

    http://downloads.ih8sn0w.com/sn0wbreeze-v2.9.zip

    දැන් jailbreak කරපං fresh පිටම... ;)
     
    gunner4life

    Member
    Jul 23, 2009
    24
    1
    0
    CMB
    මචන්ලා මම i Phone 4G එකක් ගත්තා . ගත්තු ගමන් මෝඩ කමට Base Band, Ect; මොනවත්ම බලන්නේ නැතුව Itunes වලින් IOS 5.1 අප්ඩේට් කළා .

    අප්ඩේට් කරනකොට එකපාරටම Phone එක Stuk උනා . :( මම DATA Cable එක ගලවලා HOME button & Power button Press කරලා off කරලා ON කළා , එතකොට
    iphone-4-stuck-at-apple-logo-heres-how-to-fix-it-_1.png

    මෙන්න මෙහෙම අවා.

    iTunes දාලා Restore කරන්න බෑ. මොකද latest Update තියෙන්නේ :baffled:

    redsnoW දාලා jailBrake කරගත්තා . එතකොට තමයි දන්නේ 5.1 දාපුවාම tether iphone වෙනවා කියලා .:baffled::baffled::baffled:

    ඉතින් මොනවා කරන්නද ? RedSnoW දාගෙන Just Boot කරලා On කරගත්තා .
    මෙන්න මෙහෙමයි වැටෙන්නේ
    img0002n.png
    [/IMG]

    Phone එක Reboot කරපුවාම On වෙන්නේ නෑ. මොකද TETHER නිසා . JUST BOOT දීලා තමා ON කරන්නේ .

    Itunes වලින් restore කරන්නත් බෑ .

    මට ඕනා කරන්නේ . wifi . Bluetooth , base Band , ඔක්කොම ටික ON කරගන්නයි . UNLOCK කරගන්න ඕන නෑ :D

    කවුරු හරි HELP එකක් දෙන්න . මේක හදාගන්න .

    Machang whats your Baseband?
    and its on 5.0.1? right?
    you have to point it properly on tiny umbrella

    Meke umbe prashnaya ahapan
    http://blog.iphone-dev.org/

    have look on this site tutorials

    http://www.iclarified.com/
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,516
    1,011
    113
    මචං දැන් කරන්න තියන හොඳම දේ, මං දන්න හැටියට, Downgrade කරපං 5.0.1 වලට.. දැනට Untethered jailbreak තියන latest ම iOS එක ඒක..
    පල්ලෙහා තියන ලින්ක්ස් වලින් iOS Fresh Copy එකක් බාගනින්...

    iPhone 4 (GSM)
    iPhone 4 (CDMA)

    iTunes වලින් මේ මුළු OS එකම දාගන්න පුලුවන්... (iPhone එක connect කරල නිකන් ඕපන් කරපන් ඩව්න් වෙන ෆයිල් එක.. Auto open වෙයි)

    ඊට පස්සෙ Snowbreeze බාගනින්...

    http://downloads.ih8sn0w.com/sn0wbreeze-v2.9.zip

    දැන් jailbreak කරපං fresh පිටම... ;)

    Time is up ban..

    Apple has stopped signing 5.0.1

    No chance of that...

    Man me thama kalpana karanne ipad 3 ekath ekka apu iOS eke aluth Base band ekak awa kiyala dana danath ai moo update kare kiyala.. :dull::dull::dull:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Time is up ban..

    Apple has stopped signing 5.0.1

    No chance of that...

    Man me thama kalpana karanne ipad 3 ekath ekka apu iOS eke aluth Base band ekak awa kiyala dana danath ai moo update kare kiyala.. :dull::dull::dull:

    Okata Sinhalen Kiyanne THADIYAMA kiyala :yes::yes::yes::lol::lol::lol: