mokadda ban gehen box tikats ekak denna keyanna..........uben ID ellan na........ubata para pennai kerawalema box ekata gehen hetapalla..........uba room ekakata geyoth ID eka ellai.........![]()




මේ මචං අහන්නත් නිකන් මොකක්ද වගේමට කියපන්කො ෆිල්ම් හෝල් එකකට ගිහින් බොක්ස් ටිකට් එකක් ගන්න හැටියි,උන් කෙල්ලගෙයි කොල්ලගෙයි ID ඒක එහෙමත් බලනවද බන්..? , ඊට පස්සේ හරි බොක්ස් තියෙන තැන හොයාගෙන ඒකට යන්න ඕනේ හැටියි කියපන්කො, ගිහින් තියෙන උන්නේ මෙතන ඉන්නේ
....ඔන්න මට හු කියනවා එහෙම නෙවෙයි හොදේ උබලා
යකෝ උබ හිතුව රූම් යනවා වගේ අයි ඩි බලනවා කියල ,බොක්ස් ටිකට් එකක් අරන් ඇතුලට රින්ගපන්![]()





onna oka atha arala dapan machang

uba yanne film balanna wennatine

film balanna BOX walata yanna onida
palayanko BALCONY,ODC


