FILM Hall BOX

Bravo-02

Member
Jan 17, 2012
1,508
483
0
හෝල් එකට ගිහින් බොක්ස් ටිකට් එකක් අරගෙන, හෝල් එකේ දොරෙන් ඇතුල් වෙලා ඉස්සරහම පේලියට පලයන්....
 

dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
මේ මචං අහන්නත් නිකන් මොකක්ද වගේ :P:P:P මට කියපන්කො ෆිල්ම් හෝල් එකකට ගිහින් බොක්ස් ටිකට් එකක් ගන්න හැටියි,උන් කෙල්ලගෙයි කොල්ලගෙයි ID ඒක එහෙමත් බලනවද බන්..? , ඊට පස්සේ හරි බොක්ස් තියෙන තැන හොයාගෙන ඒකට යන්න ඕනේ හැටියි කියපන්කො, ගිහින් තියෙන උන්නේ මෙතන ඉන්නේ
.... :shocked::shocked::shocked: ඔන්න මට හු කියනවා එහෙම නෙවෙයි හොදේ උබලා :D:D

ha ha.. aiyo aiyo...film hole ekakata gihin box 2k kiyala kiyapan un denawa.. id monawath illanne na.. ethana door eka gawa innawa ekek.. u way eka pennai ubata.. kohomath box thiyene machan ODC eka patan ganna thenamai.. BAYA WENNA EPA
 

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    යකෝ උබ හිතුව රූම් යනවා වගේ අයි ඩි බලනවා කියල ,බොක්ස් ටිකට් එකක් අරන් ඇතුලට රින්ගපන් :P