|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙවා ඒ කාලේ ඉදල පැවත එන වලි

    :yes::yes:

    වෙනද දවසෙම මේකෙ ඉන්න මට දැන් මේ ත්‍රෙඩ් එක කියවන්නවත් වෙලාවක් නැති හැටි

    sad_face.jpg

    :lol::lol:

    Baba wagemai......!!!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    කෙල්ලෝ වනහි බස් වැනිය...
    බස් හෝල්ට් එකේ සිටීදී එක එක පාට, එක එක වර්ණ, එක එක ස්ටිකර් අලවපු බස්,එකක් යන විට එකක් එයි.....

    එහෙත් ඒ බස් වලින් එකක පමණි මට ගෙදර යා හැක්කේ... ඒ බස් එක කොච්චර අබලන් වූවත් මළ බැදී තිබුනත් කොන්දා ගරු සරුවක් නැතුව කතා කරත් ෆුට් ‍බෝඩ් එකේ හෝ එල්ලිලා යා යුතුය.... ඒ බස් එක මිස් උනොත් ආයෙන් ගෙදර යාමට බස් නැති හෙයිනි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12449561 said:
    කෙල්ලෝ වනහි බස් වැනිය...
    බස් හෝල්ට් එකේ සිටීදී එක එක පාට, එක එක වර්ණ, එක එක ස්ටිකර් අලවපු බස්,එකක් යන විට එකක් එයි.....

    එහෙත් ඒ බස් වලින් එකක පමණි මට ගෙදර යා හැක්කේ... ඒ බස් එක කොච්චර අබලන් වූවත් මළ බැදී තිබුනත් කොන්දා ගරු සරුවක් නැතුව කතා කරත් ෆුට් ‍බෝඩ් එකේ හෝ එල්ලිලා යා යුතුය.... ඒ බස් එක මිස් උනොත් ආයෙන් ගෙදර යාමට බස් නැති හෙයිනි
    ඊළග බස් එකේ පලයන්
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...

    ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
    සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php

    :confused::confused:;)
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12449561 said:
    කෙල්ලෝ වනහි බස් වැනිය...
    බස් හෝල්ට් එකේ සිටීදී එක එක පාට, එක එක වර්ණ, එක එක ස්ටිකර් අලවපු බස්,එකක් යන විට එකක් එයි.....

    එහෙත් ඒ බස් වලින් එකක පමණි මට ගෙදර යා හැක්කේ... ඒ බස් එක කොච්චර අබලන් වූවත් මළ බැදී තිබුනත් කොන්දා ගරු සරුවක් නැතුව කතා කරත් ෆුට් ‍බෝඩ් එකේ හෝ එල්ලිලා යා යුතුය.... ඒ බස් එක මිස් උනොත් ආයෙන් ගෙදර යාමට බස් නැති හෙයිනි

    ;);)

    ඊළග බස් එකේ පලයන්

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.