නුවර දන්ත දාතුව ප්‍රෝඩාවක් ද ????

GR5

Member
Apr 4, 2012
3
2
0
නුවර දන්ත දාතුව ප්‍රෝඩාවක් ද ????

මචන් සිරවෙට මන් දන්නේ නැති නිසා අහන්නේ.
මේ pic එකේ තියෙන විදිහට දතක් මෙචර ලොකු වෙන්න පුළුවන් ද ?
මේක දතක් නම් කටේ කොහේ තියෙන දතක් ද?

The%20Tooth%20of%20Buddha_%20Kandy%201920%20-%20Ceylon.jpg

Tooth-relic-of-Buddha.jpg
 
  • Like
Reactions: mcwolfe

nuwan.mac

Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    මචන් මම අහල තෙයන විදියට ඕක ඇත් දල වලින් කරපු මන්ජුසාවක් ,ඕක ඇතුලේ තමා දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ
     
    GR5

    Member
    Apr 4, 2012
    3
    2
    0
    මචන් මම අහල තෙයන විදියට ඕක ඇත් දල වලින් කරපු මන්ජුසාවක් ,ඕක ඇතුලේ තමා දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ

    ඉස්තුති පැහැදිලි කලාට
    :yes:
     
    • Like
    Reactions: westpra

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
    1. මල්වතු මහා නාහිමි
    2. අස්ගිරි මහා නාහිමි
    3. දියවඩන නිලමේ තුමා
    4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )

    ඔය කොපුව ඇතුලේ
    තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .

    කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
    හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..
     
    Last edited:

    GR5

    Member
    Apr 4, 2012
    3
    2
    0
    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
    1. මල්වතු මහා නාහිමි
    2. අස්ගිරි මහා නාහිමි
    3. දියවඩන නිලමේ තුමා
    4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )

    Isthuthi obe vatina adahas welata
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
    1. මල්වතු මහා නාහිමි
    2. අස්ගිරි මහා නාහිමි
    3. දියවඩන නිලමේ තුමා
    4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )

    ඔය කොපුව ඇතුලේ
    තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .

    කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
    හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..

    Well explained. :yes::yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥

    :yes: japan walin wedi nowadina awaranayak issara labuna kiyalath ahala thiyenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය කොපුව ඈතුලේ තමා දන්ත ධාතුව තියෙන්නේ....... :yes: නැතුව ඔය ෆොටෝ එකේ තියෙන්නේ දන්ත ධාතුව නෙවේ...... :no:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,359
    5,476
    113
    mama ahala thiyena widiyata dantha dathun wahane thiyenne menik cover ekak ethule, eeta udin thiyena ath dala cover eka thamai oya pitata penne.
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
    1. මල්වතු මහා නාහිමි
    2. අස්ගිරි මහා නාහිමි
    3. දියවඩන නිලමේ තුමා
    4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )

    ඔය කොපුව ඇතුලේ
    තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .

    කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
    හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..
    මෙන්න නියම දැනුවත් කිරීම
    ස්තූතියි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    හරියටම පැහැදිලි කරල තියනව. :)
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    mama kalin thread ekaka dapu ekak me danne..mekath balanna..me magema as dekin dakka ahuwa dewal..

    මම දන්නා දෙයක් තියනවා share කරගන්න..
    මාලිගාවේ පිපුරුණ LTTE බෝම්බෙන් පස්සේ මට ගොඩක් ලග මිතුරෙක්ගේ මාර්ගයෙන් මාලිගාව ඇතුලට යන්න එකේ ගොඩක් දේවල් නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලැබුනා. මම යාළුවන්ට කියන්නේ අපි නොදැකපු පැත්තක්. තාමත් දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ පැරණි රජකල හැදුව ඒ මාලිගාව තුල. අපි අදටත් දකින්නේ මැද තියන ඒ මාලිගාව. ඔයාල දැකල තියනවනේ මාලිගාවට ගියාම එකේ තියන පහත මාලය එහෙම. ඔය පරණ මාලිගාව තියෙන්නේ වෙනමම.අනෙක් දේවල් වලින් support එකක් නැතිව. කොටින්ගේ බෝම්බයෙන් ඔය මාලිගාවේ බිත්තියකට තියා උළු කැටයකටවත් හානි වෙලා තිබුනේ නෑ.ඒත් පුදුමේ කියන්නේ ඊට එහා උසාවි සංකීර්ණයට පවා හානි වෙලා තිබ්බ. එක හරි පුදුමයි. මාලිගාව වටේම තිබුන දේවල් වලට හානි වෙලා තිබ්බත් හරියට ඉරක් අදාල වගේ මැද මාලිගාවේ කිසිම සීරීමක් වෙලා තිබුනේ නෑ.

    ඔයාල දන්නවා ඇති අලුතෙන් හදපු අර පහල මාලේ තියන ලස්සන චිත්‍ර සහ සියම් හැඩතල තියන බුදු පිළිම තියල තියන දළදා මාලිගාවේ පහල බුදු මැදුර. ඒක හදල තියෙන්නේ පස්සේ කාලෙක දළදා වහන්සේ එතනට වැඩම කරන්න. ඒක කරන්න තිබ්බ දවසට කලින් දවසේ රෑ හොදටම වැහැල ඒ පහල මැදුර වතුරෙන් පිරිලා. ඉතින් දියවඩන නිලමේ මල්වතු හාමුදුරුවරු ඇතුළු කට්ටිය තීරණය කලා ඒක නොකර ඉන්න. මේවා වල ඇත්ත නැත්ත මාලිගාවේ වැඩ කරන දන්නම කෙනෙක් ඉන්නවනම් කියාවි. මම සමහරක් දේවල් ඇසින් දැක්ක දේවල්. මේකෙන් තේරෙන්නේ මේ දේවල් ආරක්ෂා කරන්න අපිට නොපෙනෙන බලවේග තියනවා කියන ඒක නේද..

    තෙරුවන් සරණයි
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් එතකොට පන්සල් වලට චෛතය හදන කොට එහෙම ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා නේ දලදා මාලිගාවේ තියෙන දන්න ධාතුන් වහන්සේ ගේ කොටස්ද
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ගමයා;12450572 said:
    මචන් එතකොට පන්සල් වලට චෛතය හදන කොට එහෙම ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා නේ දලදා මාලිගාවේ තියෙන දන්න ධාතුන් වහන්සේ ගේ කොටස්ද

    hama thanakama newei..samahara than wala dathun wahansela thiyanawa ( Dantha dathun wahansela witharak newei).. Ruwanwali saye thiyanawa kiyanneth budun wahansege dathu thanpath karala..samahara than wala godak prasidda rahathan wahanselage dathun wahansela thanpath karala thiyanawa.. Dathun wahansela kiyanne budda shareerayee onema awashesha deyak..Dantha dathun witharak newei..
     
    • Like
    Reactions: ගමයා

    තැන්ක්ස් මචන් විස්තර වලට
     
    • Like
    Reactions: SSonic9999

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    mama kalin thread ekaka dapu ekak me danne..mekath balanna..me magema as dekin dakka ahuwa dewal..

    මම දන්නා දෙයක් තියනවා share කරගන්න..
    මාලිගාවේ පිපුරුණ LTTE බෝම්බෙන් පස්සේ මට ගොඩක් ලග මිතුරෙක්ගේ මාර්ගයෙන් මාලිගාව ඇතුලට යන්න එකේ ගොඩක් දේවල් නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලැබුනා. මම යාළුවන්ට කියන්නේ අපි නොදැකපු පැත්තක්. තාමත් දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ පැරණි රජකල හැදුව ඒ මාලිගාව තුල. අපි අදටත් දකින්නේ මැද තියන ඒ මාලිගාව. ඔයාල දැකල තියනවනේ මාලිගාවට ගියාම එකේ තියන පහත මාලය එහෙම. ඔය පරණ මාලිගාව තියෙන්නේ වෙනමම.අනෙක් දේවල් වලින් support එකක් නැතිව. කොටින්ගේ බෝම්බයෙන් ඔය මාලිගාවේ බිත්තියකට තියා උළු කැටයකටවත් හානි වෙලා තිබුනේ නෑ.ඒත් පුදුමේ කියන්නේ ඊට එහා උසාවි සංකීර්ණයට පවා හානි වෙලා තිබ්බ. එක හරි පුදුමයි. මාලිගාව වටේම තිබුන දේවල් වලට හානි වෙලා තිබ්බත් හරියට ඉරක් අදාල වගේ මැද මාලිගාවේ කිසිම සීරීමක් වෙලා තිබුනේ නෑ.

    ඔයාල දන්නවා ඇති අලුතෙන් හදපු අර පහල මාලේ තියන ලස්සන චිත්‍ර සහ සියම් හැඩතල තියන බුදු පිළිම තියල තියන දළදා මාලිගාවේ පහල බුදු මැදුර. ඒක හදල තියෙන්නේ පස්සේ කාලෙක දළදා වහන්සේ එතනට වැඩම කරන්න. ඒක කරන්න තිබ්බ දවසට කලින් දවසේ රෑ හොදටම වැහැල ඒ පහල මැදුර වතුරෙන් පිරිලා. ඉතින් දියවඩන නිලමේ මල්වතු හාමුදුරුවරු ඇතුළු කට්ටිය තීරණය කලා ඒක නොකර ඉන්න. මේවා වල ඇත්ත නැත්ත මාලිගාවේ වැඩ කරන දන්නම කෙනෙක් ඉන්නවනම් කියාවි. මම සමහරක් දේවල් ඇසින් දැක්ක දේවල්. මේකෙන් තේරෙන්නේ මේ දේවල් ආරක්ෂා කරන්න අපිට නොපෙනෙන බලවේග තියනවා කියන ඒක නේද..

    තෙරුවන් සරණයි

    තෑන්ක්ස් මචන්. මෙහෙම දේවල් දැනගෙන හිටියෙ නෑ කලින් රෙප්
     
    • Like
    Reactions: SSonic9999

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මචන් මම අහල තෙයන විදියට ඕක ඇත් දල වලින් කරපු මන්ජුසාවක් ,ඕක ඇතුලේ තමා දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ
    :yes::yes::yes::yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මාලිගාව වටේම තිබුන දේවල් වලට හානි වෙලා තිබ්බත් හරියට ඉරක් අදාල වගේ මැද මාලිගාවේ කිසිම සීරීමක් වෙලා තිබුනේ නෑ./QUOTE]
    ithin ai wate thibuna dewal walata hani wune, othana ochcharama balagathu thanak nam :D? uba dannawada, hambanthota waraye, gala iwath karanna dapu explosives wala effect eka, kilometers ganan durin thiyena gewal walata pawa danunalu. ithin oya gana thibuna article ekaka, kenek comment karala thibuna, ehenan harbour eke, basin eke, walls walata, oya impact eka kohomata danenna adda kiyala :D.

    ithin mada maligawa wage, awurudu 500 kata withara kalin, concrete wath nathuwa hadapu structure ekak, wate walls walin protect wenna puluwan, eth eken mada maligawata structural damages naha kiyala kohomada kiyanne :D? mathaka thiya ganin, dalada maligawata ram kale, bomba load karapu truck ekak :shocked:, nathuwa me eka bombayak dekak nemei :D

    oya wagema moda katha kiyala thibuna, Tsunami eken passe, wihara pitin flat weddi, samahara budddha prathima berichcha eka ganath :yes:.

    machan apita kan ahena desibal parasayak thiyanawa..as peena parasayak thiyanawa..eeta aha ahen newath peen newath na..apita pena tiken serama hari mama mulu lokema dannawa kiyana miniha modayek..igana gaththa minihek kisima daka ohoma katha karanne na.. me de mama ahen dakka deyak.. meka machan uba piligaththath nathath ubata wadak na.. Api nodakina godak dewal thiyanawa apita therum ganna amaru..mama kiyane na me tsunami case ekath ehemai kiyal..habai hamadema science walin pahadili karaganna bari dewaluth one tharam thiyanawa..onema agamaka e dewal thiyanawa..una dewal thiyanawa..ewa uba igana ganin mulin.. eeta passe tharka karapan