නුවර දන්ත දාතුව ප්‍රෝඩාවක් ද ????

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :eek:ekek dennek nisaa mulu agamakatama apahasa karanna epaa uba hithanawada oken ape agamakata sethak wenawaa kiyalaa :no:ape unuth pahath minissu kiyalaa thamyi anith hama kenatam hithenne ubala karana deyin ube karana ewath manussyek vidiyat hithama unta anumatha karanna baah :eek:mata kalakirenawaa ubalage adahas dakkama e nisamayi me kiyanne uba mata banapn ekata kamak naha:dull:

    :yes::yes::yes:සහතික ඇත්ත අයියා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ මචන් මේ උබ කුවෛට් වල හිටියට අපි එහෙ නෙම ඉන්නේ. අපි දන්නවා මේ සක්කිලි මොනාද කරන්නේ කියල. යකෝ රටට වින කරන උන්ට උදව් කරන්න එපා. මේ සක්කිලි එලවල දන්නා ඕනි. මේක සිංහල ෆොරුම් එකක් නැතිව මුස්ලිම් සක්කිලියන්ගේ එකක් නෙමේ එක මතක තියාගනින්. උබට මේවා බලන් ඉන්න බැරි නම් රෙප්ල්ය් කරන්න එපා වැඩේ ඉවරයි නේ :frown::frown:

    maam katawath uadu karanne naah ban ubala thamayi balu wada karalaa thawa jathiya issrahata dagena sudono wenne:frown:
    ඇයි බැරි. උන් අපේ ආගමට මඩ ගහනවා නම්. පො-නයෝ වගේ බලන් ඉන්නද කියන්නේ. අනේ නිකන් පලයන් බන් යන්න. ට්‍රිපිටකය නෙම ඔය මොකක් කියෙව්වත් වැඩක් නැහැ. ජාතිය රැකෙන්න ඕනි ඔය මොකක් අදහන්නත් කලින්. අන්න එක මතක තියාගනින් :angry::angry:

    me elakiriye yata giya agam wali fatan gaththeth uba avissuweth uba
    dan kanawo kanawo kiyala berihan denna epaa mata ub adahana agama mokakda kiyalath sakayak thiyenawaa:confused:

    ps
    muslim lankan parana waradi karala thibunata u hadila hitiye ubaal uge hama thread ekakam muslim unta bana bana giya nisaa thamyi uth peralaa ape agamata banne gt ape un kiyana eka vitharak ahalaa uwa ban karaa
    namuth monawada wenne kiyaalal hoyala baluwe naha:yes:;)
     
    Pathumskr

    Member
    Dec 21, 2011
    8
    0
    0
    ape dath ochchara loku na thma ..... ochchara loku oya datha ape budu hamuduruwonge nisa....dethis maha purusha lakshana walin 1k thama oya......
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes:owa nokiya inna inna ape hithata amaruyi ekayi balan idaal barima than kiwuwe

    :yes:sahathika aththa mata hithenawa me muslim unta banina un athara ape agame nowana visala pamanayak innawa kiyalaa e aya karanne me awulwana ekada koheda (ape unuth innawaa)

    methana yanne diya yatin gindara geniyana sin ekak :oo::P

    මටත් ඔහොම හිතිලා තියනවා,මුස්ලිම් මිනිස්සුන්ට මෙවාගේ ෆොරම් වල උඩ පැන පැන බැන්නාට වැඩක් වෙන්නෙම නැ ,අර තලන්න තලන්න මුවහත් වෙන වැඩේ විතරයි වෙන්නෙ,අපි දැන ගන්න ඔන සිංහලයෝ හැටියට මෙහෙම බැන බැන කාලය කා දමන්නෙ නැතුව එ වෙලාවත් ප්‍රයොජනවත් වැඩකට යොදා ගන්න,අපේ කොල්ලෝ මෙහෙ ගහගන්නකොට එ මිනිස්සු සිංහල අවුරුද්දට නොලිමිට් වැනි කඩ ඉඳන් පෙමන්ට් එකට වෙනකන් රෙදි විකුණනවා,කවදා හරි අර අද පෙම්න්ට් එකේ රෙදි විකුණන මනුස්සයත් ෆැශ්න් බග් නැත්තන් නෝ ලිමිට් වාගේ කඩයක් දානවා නමුත් අපේ මනුස්සයා මොනවාද කරන්නෙ???.මම කියන්නෙ ඔය මිනිස්සුන්ට බැනලා දාන ත්‍රෙඩ් වෙනුවට සිංහලයින් කොහොමද දියුනු වෙන්නෙ වාගේ මතෘකාවක් ගැන දැම්මානම් කොච්චර ආගේද...

    අද ඉන්න සිංහලයා හරි කම්මැලි,කයිවාරු විතරයි ඔන්න ඔක නැති කරගන්න ඔන...
     
    yahooooo

    Member
    Oct 6, 2010
    34
    4
    0
    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
    1. මල්වතු මහා නාහිමි
    2. අස්ගිරි මහා නාහිමි
    3. දියවඩන නිලමේ තුමා
    4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )

    ඔය කොපුව ඇතුලේ
    තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .

    කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
    හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යකෝ සිංහල බුද්ධ එක මතක තියාගනින්. මට මගේ උන් ගැන කැක්කුමක් තියනවා. උබ කුවෛට් ඉදන් මුකුත් කරන්න බැරි උනාට මට එංගලන්තේ ඉදන් ඕන දෙයක් කරන්න පුළුවන්. අනික හම්බයෝ කියන්නේ කොච්චර සක්කිලි ජාතියක් ද කියල උබට දැනගන්න ඕනි නම්. බලපන් youtube

    අනේ මේ මුස්ලිම්ලන්කට් ගැනනම් උබ කියවන්න එන්න එපා. සක්කිලියා සක්ක්ලියම තමයි ආයි එකේ දෙකක් නැහැ. උබට ඔච්චර ඔකුන්ගන කැක්කුමක් තියනවනම්. කියාපන් එළකිරි එකට එන්න එපා කියල. මේක සිංහල ෆොරුම් එකක්. මේකට හම්බයෝවත් දෙමල්ලුවත් ඕනේ නැහැ.:angry:

    mata muslim unge waradi hoyanna ona naha ban ape unge waradi hada ganna ona :oo:
    uba uk inna niasa uba jathiyat adareyi maam kuwait inna nisaa mama jathiyata adare naha ehemada uba kiyanne :lol kiyala kiyanna thamyi thiyenne uba jathiya adare karanawa kiyan eka waradiya therum aran thiyenne

    ps

    muslim untayi demala untayi elakiri enna epanam
    ube athijath mitha gt ta kiyapan unta enna thananam kiyala banr ekka danna kiyalaa mokada uba kiyala thiyenawa dakka elakiriye ubata ona deyak karanna puluwan wahapu thread arinna puluwan kiyalaa ithin ubata puluwanne okath karanna :nerd::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    76042658fm0.png
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    banned උනාම උබට හරිම අමාරුයි. අපේ එකක් banned උනාම උබ GT ට pm කරනවා ඇයි කරේ කියල. හම්බයට මම දෙකපුන්නේ නැති නිසා තමයි මගේ කොන්ද තාමත් කෙලින් :angry:

    uba pase dapu tikata me

    mata uwa ban karapu eka amaruwak une naha namuth ethan une waradi deyak nisaa mama kiwuwe waradyi kiyalaa(gt welawak nathi wenna puluwan hoyanna )
    ape ekek ban karapuwama pm kare yuthukamak vidiyata mokada ban kare kiyala ahalaa
    uba kohomada danne mam gt ta pm kara kiyalaa ape ekawa ban una eka gana halaa
    uba gt ge account eke wada balanawada?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මටත් ඔහොම හිතිලා තියනවා,මුස්ලිම් මිනිස්සුන්ට මෙවාගේ ෆොරම් වල උඩ පැන පැන බැන්නාට වැඩක් වෙන්නෙම නැ ,අර තලන්න තලන්න මුවහත් වෙන වැඩේ විතරයි වෙන්නෙ,අපි දැන ගන්න ඔන සිංහලයෝ හැටියට මෙහෙම බැන බැන කාලය කා දමන්නෙ නැතුව එ වෙලාවත් ප්‍රයොජනවත් වැඩකට යොදා ගන්න,අපේ කොල්ලෝ මෙහෙ ගහගන්නකොට එ මිනිස්සු සිංහල අවුරුද්දට නොලිමිට් වැනි කඩ ඉඳන් පෙමන්ට් එකට වෙනකන් රෙදි විකුණනවා,කවදා හරි අර අද පෙම්න්ට් එකේ රෙදි විකුණන මනුස්සයත් ෆැශ්න් බග් නැත්තන් නෝ ලිමිට් වාගේ කඩයක් දානවා නමුත් අපේ මනුස්සයා මොනවාද කරන්නෙ???.මම කියන්නෙ ඔය මිනිස්සුන්ට බැනලා දාන ත්‍රෙඩ් වෙනුවට සිංහලයින් කොහොමද දියුනු වෙන්නෙ වාගේ මතෘකාවක් ගැන දැම්මානම් කොච්චර ආගේද...

    අද ඉන්න සිංහලයා හරි කම්මැලි,කයිවාරු විතරයි ඔන්න ඔක නැති කරගන්න ඔන...

    onna okayi malli wenna ona nathiwa hambaya hambaya kiwuwama ape jathiya diyuinu wenawada ape jathiya wadi wenawada nahane mun karanne
    monawada hambaya kimen labena de monawada ewa hithanne naha anunge diyunuwa hullnawa api diyunu wena vidiyak hithanne nathiwa:dull:
    2.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    aruna47 හා gayankuwait
    උඹල උඹල ඇර ගන්න එපා මචන්ලා... ඒකෙන් උන්මයි දිනන්නෙ... හැබැයි එහෙම කියලා උන් අපේ රටට ජාතියට ආගමට කෙලවන්න උත්සාහ කරනකොට කටයි අහවල් එකයි වහගෙන ඉන්න එපා...

    කලින් මුන් ගේම ඉල්ල ඉල්ල ආවා ... එහෙම එන උන් බෑන් වෙන්න පටන් ගත්තම මුන් දැන් ෂේප් එකේ ඇවිත් අපේ ආගමේ ගොඩාක් උන් අවබෝධයක් නැති පොයින්ට් අරගෙන ගහනවා... පහුගිය දවස් ටිකේම මේ දේ උනා...

    ගයාන්කුවේට් මචන් මේ අහපන් සාමෙන් කරන්න උඹ මම වගේ සෙට් එකක් ඉන්නවා... නමුත් පට්ට ගේම අදින්න රත්තරං අරුණ47 වගේ සෙට් එකකුත් ඕන... ඉවසීම පැන්නොතින් මම උනත් ගේම... අපි උන්ගෙ ෆෝරම් වල ගිහින් ගේම ඉල්ලන්නෙ නෑනේ බන්.. උන් ඇවිත් හීන් නූලෙන් ගහනවා... මේ වගේ ප්‍රශ්ණ වලට මූණදෙන්න උඹ වගේ අය ඕන. ඒ වගේම අරුණ47 වගේ උනුත් ඕන. අර කවියකුත් තියෙන්නෙ කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන නැගෙනු, යුධයෙන් පසුව ඔබ නව ගුණ වැල ගණිනූ කියල... මොකද මේ යන විදියට ගයාන්ටත් කුමන හෝ වේලාවක අරුණ රත්තරං අවශ්‍ය වෙනවා, උන්ටත් ඔබව අවශ්‍ය වෙනවා.. අපිට උඹල ඔක්කොම ඕන වෙනවා... එහෙම එකමුත් නොවී සිංහලකම රැකගන්නව බොරු... ඒ නිසා අපි අපි රණ්ඩු නොවී ඉමු මචංලා...

    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg

    ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
    මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
    කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
    මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ
     
    • Like
    Reactions: U-tag

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    onna okayi malli wenna ona nathiwa hambaya hambaya kiwuwama ape jathiya diyuinu wenawada ape jathiya wadi wenawada nahane mun karanne
    monawada hambaya kimen labena de monawada ewa hithanne naha anunge diyunuwa hullnawa api diyunu wena vidiyak hithanne nathiwa:dull:
    2.gif

    Upali_Wijewardene_%281938-1983%29.jpg

    මෙන්න මෙවාගේ වෙන්න තමා අපේ අය බලන්න ඔන,මෙතුමා ගැන ඉඩක් ලැබුන වෙලාවක හොඳ ත්‍රෙඩ් එකක් දාන්නම්,කම්මැලි සිංහල සමහරු මෙතුමාටත් මඩ ගහනවා...
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මුස්ලිම් උන් ඉස්සර ඉදලම කලේ මේක තමා. කොටවන එක.
    උබල මේකෙ ඇර ගන්න එපා. :no::no: මමත් මෙකෙ කොමෙන්ට් කරන එක මෙතනින් නවත්තනවා
     
    aruna47

    Well-known member
  • aruna47 හා gayankuwait
    උඹල උඹල ඇර ගන්න එපා මචන්ලා... ඒකෙන් උන්මයි දිනන්නෙ... හැබැයි එහෙම කියලා උන් අපේ රටට ජාතියට ආගමට කෙලවන්න උත්සාහ කරනකොට කටයි අහවල් එකයි වහගෙන ඉන්න එපා...

    කලින් මුන් ගේම ඉල්ල ඉල්ල ආවා ... එහෙම එන උන් බෑන් වෙන්න පටන් ගත්තම මුන් දැන් ෂේප් එකේ ඇවිත් අපේ ආගමේ ගොඩාක් උන් අවබෝධයක් නැති පොයින්ට් අරගෙන ගහනවා... පහුගිය දවස් ටිකේම මේ දේ උනා...

    ගයාන්කුවේට් මචන් මේ අහපන් සාමෙන් කරන්න උඹ මම වගේ සෙට් එකක් ඉන්නවා... නමුත් පට්ට ගේම අදින්න රත්තරං අරුණ47 වගේ සෙට් එකකුත් ඕන... ඉවසීම පැන්නොතින් මම උනත් ගේම... අපි උන්ගෙ ෆෝරම් වල ගිහින් ගේම ඉල්ලන්නෙ නෑනේ බන්.. උන් ඇවිත් හීන් නූලෙන් ගහනවා... මේ වගේ ප්‍රශ්ණ වලට මූණදෙන්න උඹ වගේ අය ඕන. ඒ වගේම අරුණ47 වගේ උනුත් ඕන. අර කවියකුත් තියෙන්නෙ කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන නැගෙනු, යුධයෙන් පසුව ඔබ නව ගුණ වැල ගණිනූ කියල... මොකද මේ යන විදියට ගයාන්ටත් කුමන හෝ වේලාවක අරුණ රත්තරං අවශ්‍ය වෙනවා, උන්ටත් ඔබව අවශ්‍ය වෙනවා.. අපිට උඹල ඔක්කොම ඕන වෙනවා... එහෙම එකමුත් නොවී සිංහලකම රැකගන්නව බොරු... ඒ නිසා අපි අපි රණ්ඩු නොවී ඉමු මචංලා...

    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg

    ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
    මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
    කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
    මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ

    පටන් ගැනීම අපගේ ආදරණීය ගයන්කුවෛට් මහතා. ඔහු පටන් ගත දෙයට මම රෙප්ල්ය් කරා පමණි.සිංහලයට බනිනකොට කටවහන් සිටීමේ සිරිතක් මට නැත. මොකද මම සුද්ද සිංහල නිසා :love:
     
    ara ganne naha machan :dull:
    1.gif
    katha karanawaa uth ekka mage tharahk naha uth math ekka tharahak naha :dull:
    රත්තරං;12451487 said:
    සිංහල කොල්ලෝම වාද කරන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා බන්.. බලපන් දැන් ඌරා අපිට විසබීජේ දාලා මාරු උනා. උබලා බම්ප් කරනවා.මොලේ පාවිච්චි කරපල්ලා බන්.. මෙච්චරයි කියන්න තියෙන්නේ

    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන නැගෙනු
    මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු
    සංග්‍රාමයට නවගුනවැල ගෙන නොයනු
    සංග්‍රාමයෙන් පසු නවගුන වැල ගනිනු

    naha ban mamath hadanne u kiyana anawasa dewal; tika nawathwanna ekata api athara tharaha vimak naha:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Upali_Wijewardene_%281938-1983%29.jpg

    මෙන්න මෙවාගේ වෙන්න තමා අපේ අය බලන්න ඔන,මෙතුමා ගැන ඉඩක් ලැබුන වෙලාවක හොඳ ත්‍රෙඩ් එකක් දාන්නම්,කම්මැලි සිංහල සමහරු මෙතුමාටත් මඩ ගහනවා...

    danna hoda thread ekak oyage thread godak hodayi:)
    පටන් ගත්තේ ගයන්කුවෛට් මහතා. මම මෙතන උරෙක් මර මර හිටියේ මු ඇවිල්ල උරේකට කත් ඇද්දා. එතකොට මටත් මල පනිනවනේ..කියන්න තියන දේවල් pm කරන්නේ නැතිව. මහා ලොකුවට ගැහුවට වැඩක් නැහැ. මොකද මට හම්බයෝ ගැන කොච්චර පැහැදිලි කරත් වැඩක් නැහැ. මොකද මම සිංහල බුද්ධ එකෙක් නිසා :yes::yes::yes:

    mama kath adinne naha ube hama post ekatama maama ehema kiyala nahaane ube anawasa post ekak eka
    maamth sinhala buddagame thamaa matath kakkumak thiyenawa ubata wagema:oo:
    පටන් ගැනීම අපගේ ආදරණීය ගයන්කුවෛට් මහතා. ඔහු පටන් ගත දෙයට මම රෙප්ල්ය් කරා පමණි.සිංහලයට බනිනකොට කටවහන් සිටීමේ සිරිතක් මට නැත. මොකද මම සුද්ද සිංහල නිසා :love:
    nayi redda asse dagena kanawo kamnawo kiyala ka gahanna epa ban
    thala wapuruwoth thala nelanna puluwan vi neme:rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
    1. මල්වතු මහා නාහිමි
    2. අස්ගිරි මහා නාහිමි
    3. දියවඩන නිලමේ තුමා
    4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )

    ඔය කොපුව ඇතුලේ
    තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .

    කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
    හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..

    මෙතුමන්ට මෙය පමනටත් වැඩි ඇති නේද තේරුං ගන්න...................
    නියමයි මචා...............
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉස්ටෙබිරියා ඔන්න ආයේ ගොන් කතාවක් කිව්වා. කොහෙද ඕයි ශ්‍රී මහා බෝධියට කාන්තාවන්ට බෑ කිව්වේ. කාන්තාවන්ට යන්න පුලුවන්. ඔයා කොහොමද ඒක කියන්නේ. උඩ මළුවට යන්න පුලුවන්. අනුරාධපුරයේ ටික කාලයකට ඉස්සරින් සෑම කෙනෙකුටම බලන්න යන්න අවස්ථාවක් දුන්නා. කාන්තාවන්ට තහනම් කලේ කෑ. දන්න දේ හරියට කියන්න නැත්නම් කට වහගෙන නිකන් ඉන්න
    කවුද දැන් 1815දී සින්හල මුස්ලිම් කැරැල්ල පටන් ගත්තේ ?? සින්හලයෝ නම් නෙවෙයි ගම්පොල බෞද්ධ පෙරහැරකට පහරදුන්නේ කවුද ? මෙතන ගොන් තර්ක දාන්න එපා. මුස්ලිමානුවෝ පටන් ගත්ත දේට නම් ඉතින් ධර්මපාල තුමාට අපහාස කරන්න එපා

    ලෙසට කියා තිබේ:):yes::yes: 1815 නොවෙයි 1915

    ඔක පටන් ගත්තෙ වල්ලාගොඩ දෙවාලයේ පෙරහැර ගම්පොල තියන පල්ලිය අසලින් යන විට,සිංහලයෝ කරපු දෙයක් නැ අන්තවාදි මුස්ලිම් කොටස් තමා අපේ පෙරහැරට ශබ්දය වැඩි කියලා පහර දිලා තියෙන්නෙ...

    දැනට දෙවාලයේ බස්නායක නිලමේ මම හොඳින් අඳුරනවා,දැන් අපි තමයි ඔය පෙරහැරේ සංවිධාන කටයුතු පවා කරන්නෙ,දැන් පල්ලිය ලඟින් පෙරහැර යනකොට සියලු ශබ්ද නවත්වනවා...
     
    Maxa kolla

    Member
    Feb 8, 2012
    47
    1
    0
    machnz meke ahla thiyna deyta pamanak cmnt 1 giyoth hri kiyla hithnwa bn......... ow mwe athdala kopuwe athule thma dantha dathun wahnse wada inne......bt giyapara dalada pradrshsnyedi dathun wahnsema pradarshsnya kara kiyla kiynwa....bt mata yanna hambaune na.......aththa naththa nodani......monwa unath dalda wahnse nuwara maligaye dantath wada innwa...............................